හෙළයන්ගේ තුනපහ

keerthi.mac

Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මම දන්න විදියට ඔය වෙදමහත්තයා ගොඩක් තැන් වලදී කියල තියෙනව රජයට එයා
    ගැන හොයල බලන්න කියල. ඕනෑම පර්යේෂණයකට සුදානම් කියල. තවම රාජ්‍ය මැදිහත් වීමක් නෑ.
    ඇත්තටම රජයට වගකීමක් තයෙනව මොහු බොරුවක් කරනවානම් මොහුගේ ක්‍රියාව නවත්තන්න.
    දෙරණ program එකේ කරපු දේ සාධාරණ නැහැ . මුල ඉඳල හරියට බලපු කෙනෙක්ට එක තේරෙනවා. එතනදී දෙරණ, වෙදමහත්තයා සහ Dr. යන තුන්දෙනාම වැරදි.

    වෙදමහත්තයගෙන් බෙහෙත් අරගෙන හොඳ වුන අයත් ඉන්නවා හොඳ වෙච්ච නැති අයත් ඉන්නවා. ඒක
    ඕනෑම වෙදකමකට අදාලයි. නේවාසිකව ප්‍රතිකාර ගන්නේ නැත්නම් රෝගියටත් වැඩි වගකීමක් තියෙනව ලෙඩේ හොඳ කර ගැනීමට.

    මම වෙදමහත්තයා 100% හරි කියන්නේ නැහැ . නමුත් මොහු කවුද කියල හරියට හොයල බලල කතා
    කරන්න. අඩුම තරමෙ මෙයාගේ Blog එකේ තියෙන Video වත් බලන්න.

    සංවාදයට විවෘතයි.


    http://laankeshwara.org/

    මම අහල තියනවා අතිගරු "සිරාට" සැහෙන්න කියලා තියනවලු.
    ප්‍රතිචාරයක් නැහැලු.
    එක නිසාම තමා බෙහෙත් ලෙඩ්ඩුන්ටම හදා ගන්න වෙලා තියෙන්නේ සහ, නේවාසික ප්‍රතිකාර දෙන්නත් තවම බැරි.
    මේ මනුස්සයව පොඩි වැරද්දක් පටලවලා හරි හිරේ දාන්න සෑහෙන දෙනෙක් දත කකා ඉන්නේ.
    එක නිසා දැන් අත්සන් එකතුකරනවා වෙදකමක් විදිහට පිහිටුවන්න කියලා යෝජනා කරන්නවත්. හරි විදිහට පිහිටුවන්න. ඒ මොනවා උනත් ලෝක සවුක්ය සන්විදනයට ඉදිරිපත් කරලා දැන් පිලි අරගෙන තියනවලු.



    ලංකාවේ තියන පට්ට ලාබ ගන්න පුළුවන් ලොකු බිස්නස් එකක් වෙච්ච පෙති කරල් වෙළදාමටත්, චැනල් වෙලදාමටත් පොඩ්ඩක් හරි අවදානමක් තියනවා නම් අනිවාර්යෙන් ඕවා යට යනවා බන්. මොකද ලොකු ලොකු බිස්නස් කාරයෝ තමා අත දිග ඇරලා රටේ නීති හදන පාලකයෝ ඒ තැනට ගේන්නේ.

    හොඳම උදාහරනේ, මෙච්චර වහ වෙලත්, කෘමිනාශක කියලා වහ ගෙන්නලා අනුරාධපුරේ පැත්තේ මිනිස්සු ලෙඩ කරනවා කියලා හොයා ගත්තත්, දැනටත් නැවතිලා තියනවද?
    වෙන රටවල් කිරිපිටි පාවිච්චියෙන් අයින් කරගෙන යද්දී, එක පාරක් මාට්ටු වෙලත්, වහත් කලවම් කරලා ලංකාවට පටවන කිරිපිටි තවම නැවතිලා තියනවද?

    රටට ආදරේ නැති පාලකයෝ ඉන්න රටක, ඕවා කවදා සිද්ද වෙයිද?
    අනේ මන්දා.
     
    Last edited:

    blow j

    Member
    Jan 29, 2012
    1,966
    396
    0
    රට ජාතියට ආදරෙන් මිනිස්සුන්ට හොඳක් කරන්න බොක්කෙන් වැඩ කරන එකෙක් දැක්කොත් ඌට පහර ගහන්න නම් රොත්තක් ඉන්නවා. වැඩිය ඕනේ නැහැ. එලකිරියම බලපන්කො.

    sin halayage hati ada kale machan.ube gamana uba palayan.uben ganna deyak thiyenawanam ganna ewun innawa.godak lankawe ewun anith ekata garahanna inne.


    great-thoughts-quotes-by-winston-churchill-great-nice-best.jpg
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    sin halayage hati ada kale machan.ube gamana uba palayan.uben ganna deyak thiyenawanam ganna ewun innawa.godak lankawe ewun anith ekata garahanna inne.


    great-thoughts-quotes-by-winston-churchill-great-nice-best.jpg

    අනේ මන්දා බං.
    කවදා මිනිස්සු හැදෙයිද කියලා?
    මොනවා හරි අලුත් දෙයක් දැම්මොත් මරාගෙන කන්න යන තත්වෙන් ඉන්නේ.
    හැබැයි සුද්දෙකුත් ඕක අනුමත කරලා තියනවා කියලා කොහේ හරි කොළ කැල්ලක ලියලා තිබ්බොත් පිලි ගන්නවා.
     

    sudu asanka

    Banned
    Jul 5, 2016
    155
    25
    0
    අනේ මන්දා බං.
    කවදා මිනිස්සු හැදෙයිද කියලා?
    මොනවා හරි අලුත් දෙයක් දැම්මොත් මරාගෙන කන්න යන තත්වෙන් ඉන්නේ.
    හැබැයි සුද්දෙකුත් ඕක අනුමත කරලා තියනවා කියලා කොහේ හරි කොළ කැල්ලක ලියලා තිබ්බොත් පිලි ගන්නවා.

    ඔය ස්ටේට්මන්ට් එක තමයි බොහෝ බොරු කාරයෝ කියන්නේ. සුද්ද උනත් ලංකාවේ එකෙක් උනත් එහෙම නැත්නම් සෝමාලියාවේ උනත් කමක් නැහැ. හොඳ හරි දේ හරියි කියන්න ඕනේ.
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ඔය ස්ටේට්මන්ට් එක තමයි බොහෝ බොරු කාරයෝ කියන්නේ. සුද්ද උනත් ලංකාවේ එකෙක් උනත් එහෙම නැත්නම් සෝමාලියාවේ උනත් කමක් නැහැ. හොඳ හරි දේ හරියි කියන්න ඕනේ.

    අහලා, බලලා වෙදකමුත් කරගෙන හොඳ වෙලා ඉන්න එකේ උඹලා වගේ කටවාචලේට කියවන උන් එක්ක මොන කතාද?

    BTW "pray for france" :lol::lol::lol:
     
    • Like
    Reactions: lk-maare

    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    මහ ලොකුවට මානව හිතවාදින් කියාගත්තු හරක්ට වඩා ලොකු සේවයක් මෙතුමා දැනටමත් රටට කරල තියනව. මෙතුමාගේ වෙදකමේ පැහැදිළිවම ගත යුත්තක් තියනව. ඒත් මෙතුමාගේ සමහර ප්‍රකාශ ගැන මට සැක සහිතයි.
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,508
    113
    මේක හදල පාවිච්චි කරපු අය ඉන්නව ද ?

    ඉන්නව නම් ගුණාගුණ කියන් යමුකෝ