හෙළයා…

හෙළයා…

අම්මා බලන් ඉන්නේ පුතු ඉපැදෙනකම්
අන්තිම පන ගියත් අම්ම ව රකිනු සිතන්
පරගැති කමට යට වි මුන් එදා ඉඳන්
පාවලා දුන්න මේසි0හල පොළව ඉතින්…

ලක් මැණි අඬයි විර පුතුන් නැද්ද කියා
ම0 හොයන්නේ සි0හල කම කොහෙද කියා
දළඳා පිහිටෙන් මගේ මේ රට රකිමි සිතා
කවුරුත් නො එන සටනට ම0 අද බැස්සා…

වැදු මවයි මහා පොළවයි සිතේ තියන්
සටන් වැදුනා පොරනේ උන් නිළමේ වරුන්
බුදුන් වදින මගේ මේ පොඩි දැත් බැඳන්
අදත් වදිමි කැප්පැටි පොළ රණ විරුවන්…

සි0හල ලේ වලින් මවු බිම තෙත් කල සුද්දා
ගහන ගහන පදයට අද අපි නටනවා පද්දා
අනේ…අපොයි සි0හල කම ගඳ ගස්සා
සුද්දා රකින පර සුද්දන් ම0 දැක්කා…

හෙළයෝඉඳියි මවු රට රුක ගමියි සිතා
පරයො ඉඳියි මු0 පාවලා දෙමියි කියා
වැදු මවයි මහා පොළවයි සිතේ තියා
පෙරට වරෙවු හෙළය නි මවු බිමක් පතා…

ජාතක උනත් මේ පොලවේපිට එවුව න්
බිය විය යුතු නැ අද අපේ සි0හල දරුව න්
මවු බිම නැත්තම් මරණය සිතේ තිය න්
රට රුක ගන්න සිහඵණි දැන් පෙරට වරෙ න්…

අපි තැඵණා ඇති දැන් ඉදිරියට වරෙ වු
සි0හල කම නැතිනම් අපහු පලය වු
ජාතිය නසන් නේ නම් එවුවො දැන ග වු
මන්නා පාර දෙන්න මුන්ට හෙළයො වරෙ වු…

ම0 සි0හල කලු මිනිහෙක්,
ඩි.ජි නිශාන්ත දසනායක… (සුමුදු)
 
blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    රට දැය රැක ගන්න එක්වවු
    අගේයි යාලු... නමුත් හෙළයා ජාතිවාදියා නොවිය යුතුයි..

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    මේ අපි බුද්ධිමතව සිතන්න ඕන කාලයයි. එකා මෙන් එකට එකතු විය යුතු කාලයයි
    අපූරු නිර්මාණයක් නිශාන්ත
     
    මේ අපි බුද්ධිමතව සිතන්න ඕන කාලයයි. එකා මෙන් එකට එකතු විය යුතු කාලයයි
    අපූරු නිර්මාණයක් නිශාන්ත

    මා ජාති වාදියෙක් නොව ජාති වාත්සල්ය්‍යයෙක් වග ඔබට දනවමි...
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ජාතික අභිමානය දනවන ඉතා අගනා පද වැල් සමුච්චයක්..

    දිගටම මෙවන් දේශානුරාගය ඔද වඩන සිතුවිලි අකුරු කරන්න...

    රට පෙරට දමා එකාවන්ව පෙල ගැසී ඉදිරියටම යමු..රටේ සංවර්ධනයට සියලු ජාතීන් හවුල් කොට ගනිමු...

    එයයි අද විය යුත්තේ...සාඩම්බර අපේ ඉතිහාසයෙන් පාඩම් ඉගෙන දේශයේ යහපත තකා එක ධජයක් යට එක් රොක් වෙමු...

    ඔබට ජය....
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    Originally Posted by DiLakshika
    මේ අපි බුද්ධිමතව සිතන්න ඕන කාලයයි. එකා මෙන් එකට එකතු විය යුතු කාලයයි
    අපූරු නිර්මාණයක් නිශාන්ත

    මා ජාති වාදියෙක් නොව ජාති වාත්සල්ය්‍යයෙක් වග ඔබට දනවමි...

    [/QUOTE]

    මං හිතන්නේ මල්ලියා මේ පිලිතුර ඔබ වැරදීමකින් දිලක්ෂිකා නංගිට ලියා තිබෙන්නේ මෙය ඔබ ලියන්න අදහස් කරන්න ඇත්තේ අපේ blacktarzan මල්ලිට පිලිතුරක් වශයෙන් වෙන්න ඕනෙ...

    මම හරිද දන්නේ නෑ...වැරදිනම් මට සමාවෙන්න..මේ මට හිතුන හැටි....
     
    ඔවු අයියෙ මං එක ලිවෙ දිලක්ශි නංගියට නම් නෙවි...
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    අපූරුයි යළුවා .......ඔහොම යං

    ලස්සන, ජාත්‍යාලය වඩවන වටිනා පැදි පෙළක්

    +රෙප්
     
    අපූරුයි යළුවා .......ඔහොම යං

    ලස්සන, ජාත්‍යාලය වඩවන වටිනා පැදි පෙළක්

    +රෙප්

    මෙ අපි දෙශණා කල යුතු කලය නෙවි යලුවා...
    ක්‍රියාත්මක විය යුතු කාලය යි...
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    රෙප් + මචන්.. එල...

    --------
    ඔයා සිංහල ටයිප් කරන්නෙ මොන සොෆ්ට්වෙයාර් එකෙන්ද...?