මට මතක්වුනේ ගොඩ කාලෙකට කලින් ලතා මියුසික් සෙන්ටර් වගේ නමක් දාගෙන වැලිකඩ හන්දියේ සුට්ටං කඩකෑල්ලක් දාගෙන හිටිය හැටි.
ඔන්න ඔහොමයි යුගයේ ගීත කෝකිලාවියට මිට්ටො සැලකුවේ.
අපි හම්බුකරොත් අපි කෑවා සීන් එකේ හිටියේ. මම ගියා ගොනා වගේ වැරදිලා සාගරිකා ඉස්ටෝස් කියල හිතන් ගෙදරට අඩුම කුඩුම ටිකක් ගන්න. ලතා ඇන්ටි දැකලා උඩගියා
