ලතා ගෙන් පස්සේ කවුද බන් අපේ හෙළයේ ගීත කෝකිලාවිය වෙන්නේ

cstasy

Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    ඔය ජාතියේ ගීත කෝකිලාවෝ, නිළි රැජිණියො බිහි උනේ සීමිත මාධ්‍යය අවස්ථා (රේඩියෝ SLBC, Rupavahini, චිත්‍රපටි ) තියන කාලෙක , ආයි එහෙම හැදෙන්න තියන ඉඩකඩ අඩුයි.
    ඔය අය ජනප්‍රිය උන කාලෙ කෙනෙක්ට මාධ්‍යයක අවස්තාව ලැබෙන්නෙ ඉතා කලාතුරකින්.

    දැන් මාධ්‍යය ගොඩයි, variety වැඩියි, තනි කෙනෙක්ට dominate කරන්න තියන හැකියාව අඩුයි..


    දැන් ඔය "සිංහල ගීත" කියල කියන style එකට ගායනා කරන්න පුළුවන් හොදම කෙනා "නුවන්දිකා සේනාරත්න"
     

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    997
    547
    93
    Lathata passe latha wage inne nam uresha.. aluth parana hama set ekatama common ne eyage gaayana hakiyawath....
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    Nanda malini. තරුණ කෙනෙක්ව චූන් කරගෙන යන්න ඕනේනම් සශිකා තමයි
     
    • Like
    Reactions: Gunther

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,455
    1
    62,179
    113
    Mother Earth
    සුප්‍රියා අබේසේකර 😍 මරු ඇඟ.
    @DiksonAlex මේකිගෙ මරු ඇඟ නේද බන්. ❤️

    images
     
    • Love
    Reactions: DiksonAlex

    monson

    Well-known member
  • May 7, 2007
    25,789
    28,965
    113

    Sujatha Aththanayaka ගේ සීයා සුද්දෙක්​

    John William Wolboff from England + Hettiarachchige Jane Nona (a popular actress of the Tower Hall era) ->

    Gertrude Margaret Wolboff (Vimala Kantha - a popular actress in early Sinhala theater) + Dharmadasa Perera (Elder brother of popular singer Wasantha Sandanayake)) ->

    Popular singer Sujatha Aththanayaka, a renowned dance teacher, Ranjani Perera and a popular comedian and musician, Susil Perera


    https://en.wikipedia.org/wiki/Wasantha_Sandanayake
    https://en.wikipedia.org/wiki/Sri_Lanka_cinema_family