හෙළි කළොත් ගිවිසුම අහෝසියි..- චීන සමාගම ලංකාවට දන්වයි…

dilann

Well-known member
  • Jul 6, 2018
    67,989
    167,816
    113
    එකමත් එක රටක
    xcmY9ue.jpg
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    Obviously.. For two reasons - Unlimited loans & inflated commissions paid out to politicians. So they are the best. (y)

    ape aya ehema naa.... patta sadaranayi... sathayak wanchaa karala naa.... :rofl::rofl::rofl: cheenu hari ahinsakayi.... paw mal wage cheennu..... :P:P:P

    චීන තානාපති තුමාගේ tweet එකක් නැද්ද ??? මේපාරත් හොරාට කලින් කෙසෙල් කැන වැටපනීද? නැත්තම් දෙකම එක පාර වැටපනීද?
     
    Last edited:

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,559
    6,539
    113
    එතකොට රජයේ විගණකාධිපතිට විගණනය කරන්න වෙන්නෙ අංජනන් බලලද?! :angry:
    ඇයි මචං ස'ර් ආපු ගමන් කරපු පළවෙනිම වැඩේ
    රාජ්‍ය ආයතන විගණනය කරන එක නවත්තපු එකනේ .
    ඉතින් බයවෙන්න දෙයක් නැහැ . :P :P :P
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,151
    113
    ආශ්චර්යමත් රටක
    එතකොට රජයේ විගණකාධිපතිට විගණනය කරන්න වෙන්නෙ අංජනන් බලලද?! :angry:

    විගණනය කරන්නත් බෑ කියල ඒ කියනව ඇත්තෙ. අයි අයියෝ යක්කයො ඉන්න රටකට ගිය කලක්. 🙉🙆🙆🤦
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,989
    167,816
    113
    එකමත් එක රටක
    ඇයි මචං ස'ර් ආපු ගමන් කරපු පළවෙනිම වැඩේ
    රාජ්‍ය ආයතන විගණනය කරන එක නවත්තපු එකනේ .
    ඉතින් බයවෙන්න දෙයක් නැහැ . :P :P :P
    අඩෝ ඕව මතකත් නෑ දැන් 🤭