හෙළුවෙන් දිව්වේ ඇයි?

lapatieka

Active member
  • Jun 8, 2011
    492
    82
    28
    හෙළුවෙන් දිව්වේ ඇයි?

    ආකිමිඩිස් හෙළුවෙන් දුවන්න තරම් හොයා ගත්ත දේ මොනවද කියලා.

    ආකිමිඩිස්ගේ රටේ රජතුමාට ඕනේ වෙලා තියනවා ඔටුන්නක් හදාගන්න. ඉතින් රජතුමා රත්තරන් වැඩකරන කරන කෙනාට රත්තරන් යම් ප්‍රමාණයක් දීල තියෙනවා. අපි හිතමුකෝ කිලෝ 5 ක් කියලා. රත්තරන් වැඩකරන කරන කෙනාත් ඒ කිලෝ 5 යොදාගෙන ඔටුන්නක් හැදුවලු. එත් රජතුමාට ෂුවර් නැතිලු රත්තරන් වැඩකරන කරන කෙනා ගැන. (මොකද දැන් වගේ අවංක මිනිස්සු ඉස්සර ඉදලා නෑ) රජතුමාට හිතෙන්නෙම රත්තරන් වැඩකරන කරන කෙනා රත්තරන් යම්කිසි ප්‍රමාණයක් හොරකම් කළා කියලලු.

    සම්පුර්ණ කතාව මෙතනින්
     
    • Like
    Reactions: pubudu lakmal

    sira_malli

    Member
    Feb 26, 2009
    2,651
    400
    0
    ආකිමිඩිස් හෙළුවෙන් දුවන්න තරම් හොයා ගත්ත දේ මොනවද කියලා.

    ආකිමිඩිස්ගේ රටේ රජතුමාට ඕනේ වෙලා තියනවා ඔටුන්නක් හදාගන්න. ඉතින් රජතුමා රත්තරන් වැඩකරන කරන කෙනාට රත්තරන් යම් ප්‍රමාණයක් දීල තියෙනවා. අපි හිතමුකෝ කිලෝ 5 ක් කියලා. රත්තරන් වැඩකරන කරන කෙනාත් ඒ කිලෝ 5 යොදාගෙන ඔටුන්නක් හැදුවලු. එත් රජතුමාට ෂුවර් නැතිලු රත්තරන් වැඩකරන කරන කෙනා ගැන. (මොකද දැන් වගේ අවංක මිනිස්සු ඉස්සර ඉදලා නෑ) රජතුමාට හිතෙන්නෙම රත්තරන් වැඩකරන කරන කෙනා රත්තරන් යම්කිසි ප්‍රමාණයක් හොරකම් කළා කියලලු.

    සම්පුර්ණ කතාව මෙතනින්

    දානවා නම් ඔක්කොම දාපන්. නැත්තම් පලයන්:growl::growl:
    අපි යන්නේ නැ තොගේ site එකට ඕක කියවන්න:growl::growl::growl:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    eureka.jpg

    eureka1.JPG