වෙන රටවල මොන පන්තියෙ කෙල්ලො ගත්තත් මාරම ලස්සන ෆ්‍රෙශ් පෙනුමක් තියනව. ලංකාවෙ අන්ත දුප්පත් ගෙවල්වල කෙල්ලන්ටත් වඩා පිටරටවල සාමාන්‍ය කෙල්ලොත් මහන්සි වෙනව. මොකද ලංකාවෙ මහන්සි වෙලා වැඩ කරන පාට් එක ගෙඩිය පිටින්ම පිරිමින්ට බාර දීල තියෙන්නෙ. ඒකනම් උඹට පිළිගන්නම වෙනව.
හොද ජීවන රටාවක් ගෙවන එක මම පිළිගන්නව. ඒත් මන් මෙතන අදහස් කරේ වෙන දෙයක්. මම අදහස් කරේ ගෑනුන්ටයි පිරිමින්ටයි වැඩ බෙදෙන විදිහ ගැන. රුසියාවෙ කෝටිපතියගෙ ගෑනිගෙ ඉදන් දුප්පතාගෙ ගෑනිත් මහන්සි වෙලා වැඩ කරනව තමන්ගෙ තත්වෙ රැකගන්න. ඒ රටවල ඇග මහන්සි වෙන වැඩ පිරිමින්ට විතරක් දෙන්නෙ නෑ ඒ ඔක්කොම ගෑනුත් කරන්න ඕන. ඒක හින්ද ඒ කෙල්ලො මාර ඇත්ලටික්. උඹ නිකමට හිතපන් ඒ රටවල බස්වල කවුරුත් ෆුට්බෝඩ් යන්නෙ නෑනෙ. ඒත් මන් අනන්තවත් දකල තියනව සුද්දියො ලංකාවෙ බස්වල ට්‍රේන් වල ෆුට් බෝඩ් එකේ එල්ලිලා යනව. එයාලට නුහුරු අද්දකීමක් උනත් ගේමක් නැතුව යනව. ඒත් ලංකාවෙ සෙනග ෆුල් ලෝඩ් වෙලා තියෙද්දිත් මෙහෙ එකියක්ව ෆුට් බෝඩ් යවන්නෙ නෑනෙ. කොල්ලො ටික බිමට බැහැල කෙල්ලව උඩට දානව. අවස්තාවෙ හැටියට ගෑනුන්ට දෙන්න පුලුවන් උපරිම සැප දෙන රටක් ලංකාවෙ. වෙන රටවල එහෙම දෙන්නෙ නෑ. ඒක හින්දම වෙන්න ඇති ඒ කෙල්ලො හැම පැත්තෙන්ම ශක්තිමත්. අපි නිකන් ගෑනුන්ව හුරතල් කර කර ඒත් අපේ පිරිමින්ටම අපහාස කරගන්නව.උබ වෙන රටකට ගිහිල්ල තියනද කියපන්..
ගොඩක් යුරෝප් රවටල් වල දුප්පත්ම මිනිස්සුත් ලන්කාවෙ මද්‍යම පාන්ත්ක පවුලකට වඩා හොද ජීවන රටාවක් ගෙවනව...
රුසියාව වගේ රටවල් වල ඕනම කෙල්ලෙක් ගාව මේකප් සෙට් එකක් තියනව.. මේකප් දාන්නෙ නැතුව උන් ගෙදරින් එලියට බහින්නෙ නෑ.. උන් මේකප් දාන්නෙ නෑ වගේ පේන්නෙ උන් මේකප් එක හරියටම උන්ගෙ හමට ගැලපෙන විදියට දාන නිසා...
Mama iye beach ekata giyama suddiyek awa passen...
Mama hoda welawata me thread eka balala thibba nisa hodaimeki dana gaagena wateegena awa...mama.nemei thuttuwakata ganan gatthe
Ai yako api me loke lassanama kollo wela kohewath yana suddiyo ganan gannawadathama eki ape ge issaraha innawa
![]()
සංස්කෘතිය වෙනස් තමා. ලංකාවෙ වගේ මෝඩ රෙද්දෙ පල්ලෙ සංස්කෘතියක් එයාලට නෑ. ජීවිතේ තියෙන්නෙ විදින්න. ඉතින් එයාල ඉන්න ටිකේ ඒක කරනව. කවුරු මොනා කිව්වත් ලංකාවෙ කොල්ලො හොයාගෙන ඒ කෙල්ලො මෙහෙ එන කතාව උඹලට පිළිගන්නම වෙනව. උණවටුන හික්කඩුව මිරිස්ස පැත්තෙ ඇති තරම් ඉන්නව අපේ කොල්ලන්ව බැදල ඉන්න ලස්සන සුද්දියො. ඒත් ලංකාවෙ ගෑනියෙක් බැදපු සුද්දෙක් ඉන්නවනම් ඉතින් හාව හද දකිනව වගේ නාකි සුද්දෙක් තමා. එහෙම සුද්දෙක් හොයාගත්තොත් අපේ කොල්ලො බැදපු ලස්සන සුද්දියො 100ක් හොයන්න පුළුවන්. ජෝක් නෙමේ මේ අත්දැකීමෙන් කියන්නෙ. ඒකයි මම බය නැතුව කියන්නෙ ලංකාවෙ කෙල්ලො විතරයි කැත කියල.
දවසක් මම මිරිස්ස පැත්තේ යද්දී දැක්ක සුද්දියක් පොඩි පෙට්ටි කඩකෑල්ලක් දාගන ඉන්නවා. මම ඇහුවා මොකෝ මෙහෙ කඩයක් දාගත්තේ කියලා.මෙහෙ ඉන්නවාලු ශර්මා කියලා කොල්කෙක් ඌව බැදගන්නකන්ලු ඉන්නේ දවසේ වියදමට කඩ රස්සාව කරගන. එයාගේ යාලුවෝ ඔක්කොම දැන් මෙහෙ ඇවිත් කොල්ලොන්ව බැදලා දෑතේ රස්සාවක් කරගන ඉන්නවාලු.
දවසක් මම මිරිස්ස පැත්තේ යද්දී දැක්ක සුද්දියක් පොඩි පෙට්ටි කඩකෑල්ලක් දාගන ඉන්නවා. මම ඇහුවා මොකෝ මෙහෙ කඩයක් දාගත්තේ කියලා.මෙහෙ ඉන්නවාලු ශර්මා කියලා කොල්කෙක් ඌව බැදගන්නකන්ලු ඉන්නේ දවසේ වියදමට කඩ රස්සාව කරගන. එයාගේ යාලුවෝ ඔක්කොම දැන් මෙහෙ ඇවිත් කොල්ලොන්ව බැදලා දෑතේ රස්සාවක් කරගන ඉන්නවාලු.

වෙන රටවල මොන පන්තියෙ කෙල්ලො ගත්තත් මාරම ලස්සන ෆ්‍රෙශ් පෙනුමක් තියනව. ලංකාවෙ අන්ත දුප්පත් ගෙවල්වල කෙල්ලන්ටත් වඩා පිටරටවල සාමාන්‍ය කෙල්ලොත් මහන්සි වෙනව. මොකද ලංකාවෙ මහන්සි වෙලා වැඩ කරන පාට් එක ගෙඩිය පිටින්ම පිරිමින්ට බාර දීල තියෙන්නෙ. ඒකනම් උඹට පිළිගන්නම වෙනව.
හෙළුවෙන් දුවන්න තරම් ආත්ම විශ්වාසයක් ලංකාවෙ ගෑනුන්ට නොමැති බව කරුණාවෙන් සලකන්න.
හොද ජීවන රටාවක් ගෙවන එක මම පිළිගන්නව. ඒත් මන් මෙතන අදහස් කරේ වෙන දෙයක්. මම අදහස් කරේ ගෑනුන්ටයි පිරිමින්ටයි වැඩ බෙදෙන විදිහ ගැන. රුසියාවෙ කෝටිපතියගෙ ගෑනිගෙ ඉදන් දුප්පතාගෙ ගෑනිත් මහන්සි වෙලා වැඩ කරනව තමන්ගෙ තත්වෙ රැකගන්න. ඒ රටවල ඇග මහන්සි වෙන වැඩ පිරිමින්ට විතරක් දෙන්නෙ නෑ ඒ ඔක්කොම ගෑනුත් කරන්න ඕන. ඒක හින්ද ඒ කෙල්ලො මාර ඇත්ලටික්. උඹ නිකමට හිතපන් ඒ රටවල බස්වල කවුරුත් ෆුට්බෝඩ් යන්නෙ නෑනෙ. ඒත් මන් අනන්තවත් දකල තියනව සුද්දියො ලංකාවෙ බස්වල ට්‍රේන් වල ෆුට් බෝඩ් එකේ එල්ලිලා යනව. එයාලට නුහුරු අද්දකීමක් උනත් ගේමක් නැතුව යනව. ඒත් ලංකාවෙ සෙනග ෆුල් ලෝඩ් වෙලා තියෙද්දිත් මෙහෙ එකියක්ව ෆුට් බෝඩ් යවන්නෙ නෑනෙ. කොල්ලො ටික බිමට බැහැල කෙල්ලව උඩට දානව. අවස්තාවෙ හැටියට ගෑනුන්ට දෙන්න පුලුවන් උපරිම සැප දෙන රටක් ලංකාවෙ. වෙන රටවල එහෙම දෙන්නෙ නෑ. ඒක හින්දම වෙන්න ඇති ඒ කෙල්ලො හැම පැත්තෙන්ම ශක්තිමත්. අපි නිකන් ගෑනුන්ව හුරතල් කර කර ඒත් අපේ පිරිමින්ටම අපහාස කරගන්නව.

සුද්දියන්ට එහෙම යන්න උනොත් එයාල අනිවා එහෙම යනව. ඒක මට විශ්වාසයි. එයාල කවදාවත් කොල්ලො බිමට බැහැල එයාලව ඇතුළට දානකන් බලන් ඉන්නෙ නෑ. මම කියන්නෙ කෙල්ලන්ට දෙන්න පුලුවන් සැපේ උපරිම දෙනව ලංකාවෙ. වෙන රට්වල සුද්දියො බර වාහන එලෝනව, කෝච්චි එලෝනව, බර දේවල් උස්සගෙන යනව, යුද්ධ වලටත් යනව. ලංකාවෙ මේ ඔක්කොම බර වැඩ, අමාරු වැඩ පාට් සේරම පිරිමියටමයි පැටවිලා තියෙන්නෙ. එහෙම වෙලත් හුගක් උන් කියන්නෙ ලංකාව කියන්නෙ ගෑනුන්ගෙන් කන පිරිමි ඉන්න රටක් කියල. මම ජීවිතේට අහපු ලොකුම විහිලුව මේක. අපේ කොල්ලො ටික මෙච්චර මහන්සි වෙලත් අන්තිමට උන්ට අහගන්න වෙලා තියෙන්නෙ මේක. අන්තිමටම වීරයො වෙලා තියෙන්නෙ ගෙවල්වල නිකන් හිටපු ගෑනු ටික. ලංකාවෙ කොල්ලෙක් විදිහට උඹට වෙලා තියන අසාධාරනේ පේන්නෙ නැද්ද. වෙන රටවල කෙල්ලො කොච්චර මහන්සියෙන්ද වැඩ කරන්නෙ. ලංකාවෙ ගෑනු ඒ කිට්ටුවකවත් නෑ. මේ කතාව රුසියාවෙන් රිසර්ච් එකකට ආපු කෙල්ලෙක් ආටිකල් එකක ලියල තියනව. එයා කියල තියනව එයාලගෙ රටේ ගෑනු වැඩ කරන තරමට ලංකාවෙ ගෑනු කිට්ටු කරන්නවත් බෑ කියල.එතකොට ඔය එන සුද්දියො දවස් කියක් ඔය ක්‍රමේට යයිද බන්? ලංකාවෙ ඉඳන් full load ගහපු බස් වල ජිවිත කාලෙම යන්නෙ සුද්දියොද ? කෙල්ලෙක් බස් එකේ මැද ගියා කියල සැපට යනවද? එතකොට සුද්දිද ලංකාවෙ ගැනිද සැපට ඉන්නෙ බන්?
තරහකට නෙවෙයි බන් කියන්නනෙ ඒත් උඹ පට්ට මෝඩයි බන්
සුද්දියන්ට එහෙම යන්න උනොත් එයාල අනිවා එහෙම යනව. ඒක මට විශ්වාසයි. එයාල කවදාවත් කොල්ලො බිමට බැහැල එයාලව ඇතුළට දානකන් බලන් ඉන්නෙ නෑ. මම කියන්නෙ කෙල්ලන්ට දෙන්න පුලුවන් සැපේ උපරිම දෙනව ලංකාවෙ. වෙන රට්වල සුද්දියො බර වාහන එලෝනව, කෝච්චි එලෝනව, බර දේවල් උස්සගෙන යනව, යුද්ධ වලටත් යනව. ලංකාවෙ මේ ඔක්කොම බර වැඩ, අමාරු වැඩ පාට් සේරම පිරිමියටමයි පැටවිලා තියෙන්නෙ. එහෙම වෙලත් හුගක් උන් කියන්නෙ ලංකාව කියන්නෙ ගෑනුන්ගෙන් කන පිරිමි ඉන්න රටක් කියල. මම ජීවිතේට අහපු ලොකුම විහිලුව මේක. අපේ කොල්ලො ටික මෙච්චර මහන්සි වෙලත් අන්තිමට උන්ට අහගන්න වෙලා තියෙන්නෙ මේක. අන්තිමටම වීරයො වෙලා තියෙන්නෙ ගෙවල්වල නිකන් හිටපු ගෑනු ටික. ලංකාවෙ කොල්ලෙක් විදිහට උඹට වෙලා තියන අසාධාරනේ පේන්නෙ නැද්ද. වෙන රටවල කෙල්ලො කොච්චර මහන්සියෙන්ද වැඩ කරන්නෙ. ලංකාවෙ ගෑනු ඒ කිට්ටුවකවත් නෑ. මේ කතාව රුසියාවෙන් රිසර්ච් එකකට ආපු කෙල්ලෙක් ආටිකල් එකක ලියල තියනව. එයා කියල තියනව එයාලගෙ රටේ ගෑනු වැඩ කරන තරමට ලංකාවෙ ගෑනු කිට්ටු කරන්නවත් බෑ කියල.

මචන් රුසියන් භාෂාවෙන් තියෙන්නෙ. ගූගල් ට්‍රාන්ස්ලේටර් පාවිච්චි කරපන් ඉංග්‍රීසියට හරවන්න. ටිකක කරදර වැඩක් තමා. ඒත් ටිකක් වෙලාව අරන් කියවපන් මචන් වෙලාව අපතෙ යන්නෙ නෑ මාරම වටිනව.source please?
අනේ හුකේ නන්නානෙ. ලංකාව කියන්නෙ කම්මැලිම ගෑනු ඉන්න රටක්. මිනිහ ඔක්කොම කරනකම් ගෙදර බුදියන ගෑනු වඩිපුරම ඉන්න රට තමා ලංකාව. මෙන්න මේ ආටිකල් එක කියෝල බලපන්. මම කියන දෙයක් නෙමේ ලෝක බැංකුවෙන් කියන දෙයක්. උඹල මේකෙන්වත් තෙරුම් ගනින් ලංකාවෙ ගෑනු නිකන් වැඩ බැරි ටාසන්ල ටිකක් විතරයි.Hahaha.. meh sharma kiyana eka wena rataka indan da koheda comment daanne!!! ape gedara wedata ganiyek enawa lamai dennek innawa.. gedara miniha bibi racce by race daanawa.. meh ganitath guti deela samahara welaawata hamba karana thuttu deka aran race daanawa... oya eka kathaawak witharai dahas gaanakin... ape meh haraka kiyanawa LANKAAWE THARAN GANUNTA SAPA DENA RATAK NAE LUUUUUUUU![]()
අනේ හුකේ නන්නානෙ. ලංකාව කියන්නෙ කම්මැලිම ගෑනු ඉන්න රටක්. මිනිහ ඔක්කොම කරනකම් ගෙදර බුදියන ගෑනු වඩිපුරම ඉන්න රට තමා ලංකාව. මෙන්න මේ ආටිකල් එක කියෝල බලපන්. මම කියන දෙයක් නෙමේ ලෝක බැංකුවෙන් කියන දෙයක්. උඹල මේකෙන්වත් තෙරුම් ගනින් ලංකාවෙ ගෑනු නිකන් වැඩ බැරි ටාසන්ල ටිකක් විතරයි.
http://www.worldbank.org/en/news/fe...-More-Sri-Lankan-Women-to-Work-It-Can-Be-Done
කෙල්ලොත් දැන් හරි හරියට ඉගෙන ගන්න දගලන්නෙත් ඒකනේ
ලංකාවෙ ගෑනු රටේ සල්ලි වලින් ඉගන ගත්තට උන් රටට කරන දෙයක් නෑ. හුගක් උන් ඩිග්‍රි අරන් ඊට පස්සෙ ගෙදර ඉන්නව. අන්තිමටම උන්ට උගන්නපු සල්ලිත් අපරාධෙ. වෙන රටවල කෙල්ලො මොනා හරි රසාවක් කරනව. ඉගග ගන්න බැරි උනොත් තමන්ගෙ ඇග මහන්සිකරල හරි රස්සාවක් කරනව. බර වාහන එලෝනව, කෝච්චි එලෝනව, පිරිමි වගේ වැඩ කරන්නෙ. ලංකාවෙ ලාමක ගෑනු දන්නෙ ගෙවල්වල බුදියන්න විතරයි.කෝපි කාලේ තමා ගෑණු ගෙවල් වල හිටියේ , දැන් හැමෝම බැහැලා වැඩ කරන්න ඕනි.කෙල්ලොත් දැන් හරි හරියට ඉගෙන ගන්න දගලන්නෙත් ඒකනේ
![]()