හෙළුවෙන් සංවාදයේ යෙදෙමු!
අපි දන්නවා අද ලෝකයේ සමාජ අඩවි(ශෝෂල් නෙට්වර්ක්/සයිට්) සෑහෙන ප්‍රමාණයක් තියනවා.උදාහරණ කියන්න ඕනි නෑනේ.මේ කියන සියල්ලම හෝ බහුතරයක් අන්තිම අවදානම දක්වා/හෝ දැඩි අවදානමක් දකින තුරු පාලක පක්ෂයේ අනුදැනුමෙන් තොරයි.ඒ කියන්නේ,ඒ ඒ අඩවි අයිති හෝ පාලනය කරන උදවිය සියල්ල දකින්නේ නෑ& දකින්න වෙලාවකුත් නෑ & එළව එළවා සියල්ල හොයන්න වෙහෙසෙන්නෙත් නෑ.
විවෘත සමාජ ජාල අඩවියක්(ඔන්ලයින් වෙබ් සයිට් එකක්) දුවන්නේ කොහොමද?ඒ කවර හේතු/හෝ සහබාගිත්වය මතද?
ඔන්ලයින් වෙබ් සයිට්ස් මිනිස් ජීවිතයට කරන බලපෑම කෙබඳුද?
විවෘත සංවාදයකට ඉඩ!
(මාතෘකාවේ-හෙඩ්ලයින්-, යෙදූ අර්ථය=විවෘත සමාජ අඩවි ගැන විවාතව කතා කරමු)හැබැයි ලින්ක් හෝ/ස්ක්‍රීන්ෂොට්/ අසභ්‍ය දේ පලකිරීම වරදක්.
අපි දන්නවා අද ලෝකයේ සමාජ අඩවි(ශෝෂල් නෙට්වර්ක්/සයිට්) සෑහෙන ප්‍රමාණයක් තියනවා.උදාහරණ කියන්න ඕනි නෑනේ.මේ කියන සියල්ලම හෝ බහුතරයක් අන්තිම අවදානම දක්වා/හෝ දැඩි අවදානමක් දකින තුරු පාලක පක්ෂයේ අනුදැනුමෙන් තොරයි.ඒ කියන්නේ,ඒ ඒ අඩවි අයිති හෝ පාලනය කරන උදවිය සියල්ල දකින්නේ නෑ& දකින්න වෙලාවකුත් නෑ & එළව එළවා සියල්ල හොයන්න වෙහෙසෙන්නෙත් නෑ.විවෘත සමාජ ජාල අඩවියක්(ඔන්ලයින් වෙබ් සයිට් එකක්) දුවන්නේ කොහොමද?ඒ කවර හේතු/හෝ සහබාගිත්වය මතද?
ඔන්ලයින් වෙබ් සයිට්ස් මිනිස් ජීවිතයට කරන බලපෑම කෙබඳුද?
විවෘත සංවාදයකට ඉඩ!

(මාතෘකාවේ-හෙඩ්ලයින්-, යෙදූ අර්ථය=විවෘත සමාජ අඩවි ගැන විවාතව කතා කරමු)හැබැයි ලින්ක් හෝ/ස්ක්‍රීන්ෂොට්/ අසභ්‍ය දේ පලකිරීම වරදක්.




පුදුමයිනේ...නමුත්
හැබැයි මගේ සිංහල වචන ඔස්සේ කුනුහරප කියන්න ඔට්ටු නෑ
සිංහල තේරෙන්නැති අය කාගෙන් හරි අහලා දැනගෙන රිප්ලයි කරන එක හොඳයි
