හෙළුවෙන් සංවාදයේ යෙදෙමු!

හෙළුවෙන් සංවාදයේ යෙදෙමු!

:Dඅපි දන්නවා අද ලෝකයේ සමාජ අඩවි(ශෝෂල් නෙට්වර්ක්/සයිට්) සෑහෙන ප්‍රමාණයක් තියනවා.උදාහරණ කියන්න ඕනි නෑනේ.මේ කියන සියල්ලම හෝ බහුතරයක් අන්තිම අවදානම දක්වා/හෝ දැඩි අවදානමක් දකින තුරු පාලක පක්ෂයේ අනුදැනුමෙන් තොරයි.ඒ කියන්නේ,ඒ ඒ අඩවි අයිති හෝ පාලනය කරන උදවිය සියල්ල දකින්නේ නෑ& දකින්න වෙලාවකුත් නෑ & එළව එළවා සියල්ල හොයන්න වෙහෙසෙන්නෙත් නෑ.
විවෘත සමාජ ජාල අඩවියක්(ඔන්ලයින් වෙබ් සයිට් එකක්) දුවන්නේ කොහොමද?ඒ කවර හේතු/හෝ සහබාගිත්වය මතද?
ඔන්ලයින් වෙබ් සයිට්ස් මිනිස් ජීවිතයට කරන බලපෑම කෙබඳුද?

විවෘත සංවාදයකට ඉඩ!:D

(මාතෘකාවේ-හෙඩ්ලයින්-, යෙදූ අර්ථය=විවෘත සමාජ අඩවි ගැන විවාතව කතා කරමු)හැබැයි ලින්ක් හෝ/ස්ක්‍රීන්ෂොට්/ අසභ්‍ය දේ පලකිරීම වරදක්.
 
UNDERTAKERR

Member
Mar 11, 2010
1,342
67
0
හා හරි දැන් තව ටිකකින් මෙතන බර බර පණ්ඩිත වචන වලින් කට්ටිය දේශනා කරන්ඩ පටන් ගනී.හෙ හෙ හෙ.ඔහොම යං ඔහොම යං :lol::lol:
 
smaldeniya

Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    දැන් නිදිමතයි හෙට උදේට මගේ අයිඩියාස් දාන්නම් හොදේ

    දැන් හෙලුවෙන් සංවාද කරන්න බෑ ගෙදර මිනිස්සුත් ඉන්නවා :baffled:
     
    Last edited:

    c#dilex

    Member
    Jul 27, 2010
    52
    22
    0
    ඔන්ලයි වෙබ් අඩවි කෙසේ වෙතත් සමස්ත අන්තර්ජාලය...
    හරියට මේ දැන් මුවහත් කරපු කඩුවක් වගෙයි...:nerd:
    බොහොම පරිස්සමට හරියට පාවිච්චි කලොත් බොහොම පහසුවෙන් අවශ්‍යය දේ කරගන්න පුලුවන්...:yes:
    ගැස්සුනොත් ජීවිත කාලයම ඇඟිලි කොටෙක් වෙලා තමා ඉන්න වෙන්නේ...:D

    ඉතිං කොහොමද බලපෑම...

    උදෙ ඉදං කොහෙද අප්පා හිටියෙ..
     
    Mal Aiyya

    Member
    Feb 19, 2008
    7,454
    65
    0
    Peradeniya Mal Waththe...
    ai eyata english danne nadda machan ?

    No, this member has an issue with the use of english to post. Labels it as the kaduwa or something. Thats what I derive out of the history that I've seen of her/him.

    So its his/her thread, and debate. I must use the proper language to ensure proper answers. Thats why I want a confirmation before I start talking.
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ගොඩක් දේවල් වෙනවා ඔය වගේ තැන්වල... හොඳ වගේම නරක.
    එළකිරි එකම ගමු, මෙහෙන් තම සහකාරියව හොයාගත්ත අයත් ඉන්නවා,

    එළකිරි එක නිසා තම ජීවිතයේ වටිනාම දේවල් අහිමිඋන අයත් ඉන්නවා,

    හොඳම දේ තමයි, personal life and online life කියන්නේ දෙකක් කියලා හිතාගෙන වැඩකිරීම..
     
    one_shot

    Banned
    Jul 28, 2010
    150
    7
    0
    ගොඩක් දේවල් වෙනවා ඔය වගේ තැන්වල... හොඳ වගේම නරක.
    එළකිරි එකම ගමු, මෙහෙන් තම සහකාරියව හොයාගත්ත අයත් ඉන්නවා,

    එළකිරි එක නිසා තම ජීවිතයේ වටිනාම දේවල් අහිමිඋන අයත් ඉන්නවා,

    හොඳම දේ තමයි, personal life and online life කියන්නේ දෙකක් කියලා හිතාගෙන වැඩකිරීම..

    :yes::yes::yes:
     
    gazaly

    Member
    Nov 21, 2006
    11,736
    207
    0
    S.A
    ගොඩක් දේවල් වෙනවා ඔය වගේ තැන්වල... හොඳ වගේම නරක.
    එළකිරි එකම ගමු, මෙහෙන් තම සහකාරියව හොයාගත්ත අයත් ඉන්නවා,

    එළකිරි එක නිසා තම ජීවිතයේ වටිනාම දේවල් අහිමිඋන අයත් ඉන්නවා,

    හොඳම දේ තමයි, personal life and online life කියන්නේ දෙකක් කියලා හිතාගෙන වැඩකිරීම..

    :yes::yes::yes::yes::yes:
     
    හා හරි දැන් තව ටිකකින් මෙතන බර බර පණ්ඩිත වචන වලින් කට්ටිය දේශනා කරන්ඩ පටන් ගනී.හෙ හෙ හෙ.ඔහොම යං ඔහොම යං :lol::lol:
    :D:yes:මට ඒක ගැන ගැටළුවක් නෑ.අවශ්‍ය බුද්ධිමය සාකච්චාවක්.
    (රෙප් කපමින් මට කුනුහරපෙන් බනින එකයි-ඕෆ් ට්‍රොපික් යන එකයි මේකෙම කොටසක් නේ!;)හැබැයි මගේ සිංහල වචන ඔස්සේ කුනුහරප කියන්න ඔට්ටු නෑ:Pසිංහල තේරෙන්නැති අය කාගෙන් හරි අහලා දැනගෙන රිප්ලයි කරන එක හොඳයි:yes:මම ත්රෙඩ් එකේ හෙඩ්ලයින් එක පැහැදිලි කරලා තියෙන්නේ)
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මං නම් ඒ වගේ හෑම අඩවියකටම මුල් වේලා වෑඩ කරන්නේ නෑ..
    අනික තමාට ආවේනික පසු බිමක වෑඩ කරන්න.. ඒ වගේම අපේ දෑනුම, තොරතුරු, ඒ වගේම නිර්මාණ බෙදා ගන්න එක ලෙහෙසියි..

    අනික ඒ වගේ අඩවියට ගියත්..
    අපි දෑන ගන්න ඕනේ ඒ පසු බිමට ගෑල පෙන විදියට ජිවත් වෙන්න..
    නෑතුව.. තේරුමක් නෑතිව..
    අපේ කලින් අඩවිය ගෑන විචාර කරන්න යන්න හොද නෑ..

    අනික බොහෝ දෙනෙක් හිතන්නේ..
    ඒ වගේ අඩවි වලට යන එක වරදක් හෑටියට ඒත්..
    මං නම් අනුමත කරන්නේ නෑ, ඒක වෑරද්දක් හෑටියට..
    හේතුව.. තමාට අයිතිවාසිකමක් තියෙනවා තමාගේ කෑමෑත්තට ඉඩ දෙන්න.. :)
     
    දැන් නිදිමතයි හෙට උදේට මගේ අයිඩියාස් දාන්නම් හොදේ

    දැන් හෙලුවෙන් සංවාද කරන්න බෑ ගෙදර මිනිස්සුත් ඉන්නවා :baffled:
    :Pහරි..හරි හෙට වෙලාවක් තිබ්බොත් ලියන්නකෝ..:D

    ඔන්ලයි වෙබ් අඩවි කෙසේ වෙතත් සමස්ත අන්තර්ජාලය...
    හරියට මේ දැන් මුවහත් කරපු කඩුවක් වගෙයි...:nerd:
    බොහොම පරිස්සමට හරියට පාවිච්චි කලොත් බොහොම පහසුවෙන් අවශ්‍යය දේ කරගන්න පුලුවන්...:yes:
    ගැස්සුනොත් ජීවිත කාලයම ඇඟිලි කොටෙක් වෙලා තමා ඉන්න වෙන්නේ...:D

    ඉතිං කොහොමද බලපෑම...

    උදෙ ඉදං කොහෙද අප්පා හිටියෙ..
    ලොකු කතාවක්! ඇත්ත තමා.:yes::)
    මේ දවස්වල ටිකක් වැඩ වැඩියි

    Hirushine

    Well-known member
  • May 14, 2008
    1,325
    305
    83
    හදේ!
    කරන දෙයක් අනුන්ට කරදරයක් නොකර කරනවා නම් ඉතින් කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නෑ.නමුත් සමහර පිරිස් මේ සමාජ ජාල අඩවි වලින් තමන්ගේ විකෘතිතාවයන් සනසවා ගන්න යනවා. මේ පිරිස සීමිතයි. එත් හානිදායකයි. කරන දෙයක් සිහිකල්පනාවෙන්; පරිස්සමින් කරපුවාම හරි. අපි අපේ ආරක්ෂාව සලස ගන්න ඕනේ.
     
    No, this member has an issue with the use of english to post. Labels it as the kaduwa or something. Thats what I derive out of the history that I've seen of her/him.

    So its his/her thread, and debate. I must use the proper language to ensure proper answers. Thats why I want a confirmation before I start talking.
    :oo::sorry::sorry::sorry:මල් අය්යා.මේක මගේ ප්‍රතිපත්තිය!http://www.elakiri.com/forum/showpost.php?p=5213220&postcount=1
     
    Mal Aiyya

    Member
    Feb 19, 2008
    7,454
    65
    0
    Peradeniya Mal Waththe...
    Well,

    this on-going hype about social networking and websites has been a problem child in my mind for a long time now, especially with the peer pressure I've been having personally to join these stuff (no need to mention names of the sites, you already know).

    So, why are people tempted to join these? many would answer that its the best way to keep in contact with friends and relatives etc no matter where they are, for cheap. True. Infact that was one of the primary motives of it. Atleast for some time. Well, if thats the case, why do people add even their next door neighbor or their closest class mate they literally see every day onto their friends list?

    Moreover, the use of these sites are vastly varying now, and in my perception, this is creating big time problems to the society, ethnicity, economy,demography, peace of a country, and many more.

    I feel this level of social networking ought to be capped. Further points and ideas are many and more. Just too lazy to type right now.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ow ewata abbahi wenawa eka aththa.........mamath ithin ekapaaratama kadapaathwela news / poems wage eewa balala aye yanawa :D aye enawa :D