හෙළුවෙන් සංවාදයේ යෙදෙමු!

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    :yes::Dඕක නං මගේ ලොකු වරදක්.මොකද මම එළකිරියේ වගේ වෙන කොහේවත් කල්මරලා නෑ(කාලය කා දාලා නෑ)ඒ හින්දා මට මෙතන ලොකු බැඳීමක් තියනවා.(ප්‍රථිපලය ගැන කියන්න ඕනේ නැ)ඒත් අප්‍රමාණ සමාජ අත්දැකීම් තියනවා මේ වගේ දේවල් ගැන.(කියන්න ගියොත් කට්ටිය කතන්දර කෝටියක් කියයි)
    මතකද පහුගිය කාලේ මේකෙම තිබුන ත්රෙඩ් එකක්...ඒ නිසා බොහෝ ජීවිත අවුල් වුනා.මේ වගේ අඩවියක් අනිසි විදිහට පාවිච්චි කරන එක්කෙනෙක් නිසා බොහෝ දෙනෙක්ට ලොකු අලාබයක් වෙන්නත් පුලුවන් නේ?
    :rolleyes:

    හ්ම්, මතකයි..
    ඔව්, යාලුවාගේ කතාවේත් ඈත්තක් නෑතුවාම නෙවෙයි..
    මම ඒ වගේ මතයක් කලින් ප්‍රකාශ කලාට.. බොහෝ දෙනෙක් දන්නවා..
    මම කොයි වේලාවේ බෑලුවාත් මේ අඩවියත් (එළකිරී) එක්කමයි ඉන්නේ කියලා..:yes:
    අනික තමා ඒ ඉන්න තෑනේ.. හරියට හිතියා නම්..
    අපිට කිසිම ගෑටළුවක් පෑන නෑගෙන්නේ නෑ..:no: ඒ වගේම අපි මේ අඩවියේ ඉන්නවා වගේම අපිට ආවේනික දක්ෂකම් පුලුවන් තරම් බෙදා ගන්න එක හොදයි...
    :rofl:

    ඒතකොට යම් දවසක අපි මේ අඩවියේ හිතියත් / නෑතත් මේ වගේ දෙයක් කල පුද්ගලයා නෑති එක අපි ලබාපු පාදුවක් බව කියන්න පුලුවන් වාතාවරනයක් අපි බිහි කරන්න ඕනේ..

    (පිලිතුරක් ලියන්න පරක්කු වුන එක ගෑන මගේ කණගාටුව..)
     

    zero4

    Member
    Jul 6, 2010
    421
    24
    0
    :oo::sorry::sorry::sorry:මල් අය්යා.මේක මගේ ප්‍රතිපත්තිය!http://www.elakiri.com/forum/showpost.php?p=5213220&postcount=1

    :baffled::baffled:

    singi.png
     

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    habai social network matter wana pluwan.family,political,social,etc...godak aya business karana th hoyana social network,,,hoda business nam kamak na kiyamu co,loka old ma job aka karana ayath mawa ta riguwoth kohomata tiyavi da......loku matter wagama,loku hodakuth social network walin tiayanawa.EK nati wana mama E-bay gana dana gana notibuna ,waga..
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේක දැන් මොකක් ගැන කතා ක්අරන ත්‍රෙඩ් එකක්ද..?? භාශාව ගැනද නැත්නම් අන්තර්ජාල අඩවි ගැනද..?? මෙතනදි සිංහල භාශාව ගැන ඔච්චර වද වෙන්න අවශ්‍ය නෑ අපේ මුස්ලිම් සහෝදර වරු.. ඒ වගේම මෙතනට අදාල නැති ත්‍රෙඩ් වලින් quote කරන්න ඕනෙත් නෑ...
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    මාතෘකාවට අදාලව මගේ අදහස නම් සැබෑ ජීවිතය එක්ක මේවා පටලවා ගන්න නරකයි... නමුත් online ජීවිතයේ හෝ සාමාන්‍ය ජීවිතයේ දෙකේම සදාචාරයක්, විමසීම් බුද්ධියක් ඇතුව හැසිරෙන්න ඕනේ... උදාහරණයකට එලකිරි.කොම් ගත්තොත් මේකේ සාමාජික ප්‍රමාණය වැඩ්යි. ඒක නිසා පාලනය ක්අරන්න ඕනේ බොහොම කල්පනාවෙන්.. මේවා මුදල් හම්බකරන්න කරන ඒවා නොවන නිසා පඩි ගෙවලා මේවාගේ නඩත්තුවට කට්ටිය තියා ගන්න බෑ.. ඒක නිසා ස්වේඡ්ඡාවෙන් වැඩ කරන අයගේ උදව් අරන් තමයි මේවා ක්‍රියාත්මක වෙන්නේ.. කවුරු උනත් පැය 24 ම මේකේ වෙන හැම දේ ගැනම ඇහැ ගහගෙන ඉන්නේ නැහැනෙ.. එතකොට ඉතිං යම් යම් දේ සිද්ද වෙනවා... මේවාගේ හැමොටම වගකීමක් තියෙනවා.. අනවශ්‍ය දෙයක් සිද්ධ වෙනවා නම් ඒ ගැන පාලකයින් දැනුවත් කරන්න ඕනේ... නමුත් සමහරු කරන්නේ ඒවාට හුරේ දාන එක... නැත්නම් දැක්කේ නෑ වගේ ඉන්න එක.. ඊට පස්සෙ තව තැනක ඉදන් මේකට ගරහනවා.
    කැමති තැනක ඉන්න ඕන කෙනෙකුට අයිතිය තියෙනවා.. නමුත් මෙතනම් ඉඳගෙන තවත් තැන් වලට ගිහිල්ල මේකට ගරහන්න කාටවත් අයිතියක් නෑ.. ඇතැම් පුද්ගලයන් කාලයක් එක වෙබ් අඩවියක හිටියහම හිතනවා තමන්ට මේකෙන් විශේෂ වරප්‍රසාද ලැබෙන්න ඕනේ කියලා... එහෙම හිතාගෙන පාලකයෝ එක්ක ගැටෙනවා.. තමන්ට ඕන දේ වුනේ නැති වුනහම තව තැනකට ගිහිල්ලා කලින් හිටපු අඩවිය ගැන පුලුවන් තරම් මඩ ප්‍රචාර යවනවා.. ඊට පස්සෙ ආපහු අනිත් අඩවියට ඇවිල්ලා හොඳ මූන පෙන්නගෙන ඒකෙ ඉන්න සාමජිකයින්ව නොමග යවනවා.. සමහරු හිතනවා එයාලා තමයි මේ වෙබ් අඩවි නග්ගලා ගත්තේ.. එයාලා නැති වුනහම මේවාත් නෑ කියලා... නමුත් එයාලා නැතුව ඒ වෙබ් අඩවිය තවත් හොඳට යනකොට ඉවසන්න බැරි වෙනවා.. ඒ වෙලාවට කියනවා ඕවා අපි හදපු තැන්.. අපි තමයි ඕවා නග්ගලා ගත්තේ කියලා.. එහෙම නැත්නම් හොර රහසේම ඒ වෙබ් අඩවිය කඩාකප්පල් කරන්න වැඩ කරනවා.. නමුත් එයලා දන්නේ නෑ මේ වෙබ් අඩවි වලට එක්කෙනෙක් නැති වුනොත් ඒ ව්අගේ 100ක් වුනත් එන්න පුලුවන් කියලා.. පොඩි පොඩි වෙබ් අඩවි වලට ඒක කොහොඅම් බලපානවද දන්නේ නෑ.. නමුත් එලකිරි වගේ එකකට නම් තත්වය එහෙමයි... :):):)
     

    one_shot

    Banned
    Jul 28, 2010
    150
    7
    0
    මේක දැන් මොකක් ගැන කතා ක්අරන ත්‍රෙඩ් එකක්ද..?? භාශාව ගැනද නැත්නම් අන්තර්ජාල අඩවි ගැනද..?? මෙතනදි සිංහල භාශාව ගැන ඔච්චර වද වෙන්න අවශ්‍ය නෑ අපේ මුස්ලිම් සහෝදර වරු.. ඒ වගේම මෙතනට අදාල නැති ත්‍රෙඩ් වලින් quote කරන්න ඕනෙත් නෑ...

    :yes::yes::yes::yes::yes:
     

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    මේක දැන් මොකක් ගැන කතා ක්අරන ත්‍රෙඩ් එකක්ද..?? භාශාව ගැනද නැත්නම් අන්තර්ජාල අඩවි ගැනද..?? මෙතනදි සිංහල භාශාව ගැන ඔච්චර වද වෙන්න අවශ්‍ය නෑ අපේ මුස්ලිම් සහෝදර වරු.. ඒ වගේම මෙතනට අදාල නැති ත්‍රෙඩ් වලින් quote කරන්න ඕනෙත් නෑ...

    :yes::yes::yes:
     

    srimalleiton

    Member
    Oct 23, 2006
    484
    25
    0
    කස්ටියම හෙළුවෙන් වනනව වගෙනේ

    හොදයි හොදයි


    :shocked::shocked::P:P
     
    Last edited:

    Kasem

    Member
    Apr 29, 2010
    665
    52
    0
    මේක දැන් මොකක් ගැන කතා ක්අරන ත්‍රෙඩ් එකක්ද..?? භාශාව ගැනද නැත්නම් අන්තර්ජාල අඩවි ගැනද..?? මෙතනදි සිංහල භාශාව ගැන ඔච්චර වද වෙන්න අවශ්‍ය නෑ අපේ මුස්ලිම් සහෝදර වරු.. ඒ වගේම මෙතනට අදාල නැති ත්‍රෙඩ් වලින් quote කරන්න ඕනෙත් නෑ...

    අන්තර්ජාලය ගැන!

    නමුත් මෙතන සිද්ධ වුනේ ත්‍රෙඩ් එකේ මාතෘකාව වෙනින් අර්ථයකින් වටහාගත් කෙනෙක් (නැවත ශම්මිගේ පෝස්ට් එක බලලා හරි අර්ථය වටහා ගෙන) බොහොම අහිංසක ලෙස තම අත්දැකීම ප්‍රකාශ කලා.

    http://www.elakiri.com/forum/showpost.php?p=7992357&postcount=32

    එවිට ගැසලි සිය සුපුරුදු ජාතිවාදී ගතිය ප්‍රදර්ශනය කරමින් අර පුද්ගලයාට උපහාසාත්මක ලෙස නින්දා කරලා තිබ්බා.

    http://www.elakiri.com/forum/showpost.php?p=7992385&postcount=33

    ඉන්පසු Muslimlankan යන නමින් පෙනී සිටින තැනැත්තාත් එම නින්දා කිරිල්ල ඉදිරියට ඇදගෙන ගියා.
     

    prasadty

    Member
    Sep 6, 2009
    2,105
    93
    0
    දෙදුන්නේ
    ගොඩක් දේවල් වෙනවා ඔය වගේ තැන්වල... හොඳ වගේම නරක.
    එළකිරි එකම ගමු, මෙහෙන් තම සහකාරියව හොයාගත්ත අයත් ඉන්නවා,

    එළකිරි එක නිසා තම ජීවිතයේ වටිනාම දේවල් අහිමිඋන අයත් ඉන්නවා,

    හොඳම දේ තමයි, personal life and online life කියන්නේ දෙකක් කියලා හිතාගෙන වැඩකිරීම..

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,193
    11,219
    113
    Forest
    Online character ekai personal life ekai pataloogaththama thama prashne. Ehema nathuwa hitiyoth prashnayak wenne na. Admintath ithin hamatissema meka inna hama kenaama diha balan inna baane. You have to take care of your own things and have to be responsible for your actions :D
     

    chaarr

    Active member
  • Feb 28, 2008
    896
    191
    43
    අදමයි ඇහුවෙ "හෙළුව" හෙලයොන්ට කියන නමක් කියලා... :rolleyes:
    ඔයාට ඒක sure ද? :confused:
    හෙලයන් කියන අර්ථයෙන් තමයි ඕක ඈවිත් තිනේනෙ. "හෙලුවෙන් වනමු" කියල කියන්නෙ ​හෙලයෙන් වර්ණනා කරමු කියන එකයි..
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ගොඩක් දේවල් වෙනවා ඔය වගේ තැන්වල... හොඳ වගේම නරක.
    එළකිරි එකම ගමු, මෙහෙන් තම සහකාරියව හොයාගත්ත අයත් ඉන්නවා,

    එළකිරි එක නිසා තම ජීවිතයේ වටිනාම දේවල් අහිමිඋන අයත් ඉන්නවා,

    හොඳම දේ තමයි, personal life and online life කියන්නේ දෙකක් කියලා හිතාගෙන වැඩකිරීම..

    Agree with you :yes: