හෙළුවෙන් සංවාදයේ යෙදෙමු!

උපුටා ගැනීම-,"විවෘත සමාජ ජාල අඩවියක්(ඔන්ලයින් වෙබ් සයිට් එකක්) දුවන්නේ කොහොමද?ඒ කවර හේතු/හෝ සහබාගිත්වය මතද?
ඔන්ලයින් වෙබ් සයිට්ස් මිනිස් ජීවිතයට කරන බලපෑම කෙබඳුද?"
මෙන්න මේකයි ඇහුවෙ.මේ ගැන (බොරුව හැබෑවෙන් වසාගෙන)සළුපිළිවලින් මුවා නොවී,කෙළින්ම හිතට හිතෙන දේ කතා කරන්නයි කිවුවෙ.
*අර පිස්සු මුස්...බුවාල ටික මේක සිංහලයට ගහන්න පොටක් තමයි කියලා උඩ පැන පැන කමෙන්ට් කරලා තියනවා.:frown:
*එළකිරියට ආදරෙයි කියන අය වෙන වැල්වටාරම් කියවලා තියනවා.මට පේන විදිහට ඇඩ්මින්ටත් වාර්තා කරලා මෙන්න මෙයා එළකිරියට ගහනවා කියලා....:lol::P
*අහපු දේ තේරුම් අරන් අදහස් පලකල අයට මගේ ප්‍රණාමය!:D:yes:
(ත්රෙඩ් එකක හෙඩ්ලයින් එකක් දාන විදිහ එක්තරා ශිල්පයක්.මම ඒ අදහස පැහැදිලි කලා මුල්ම පෝස්ට් එකෙන්.වරදවා වටහාගත්/බෑඩ් රෙප් දුන්/ත්රෙඩ් එක විනාශකල අය ගැන අනුකම්පා කරමි.)
 

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here


    හැබැයි....සමාවෙන්න ඕනේ....මම නම් හෙළුවෙන් නෙමේ...මේ සංවාදේ යෙදුනේ.:P:confused: (මොන අර්ථයකින්ද....මන්දා හෙළුවෙන් කියලා දැම්මේ...:rolleyes:)

    ඒ කියන්නනේ බං අපි සිංහලෙන් සංවාදයේ යෙදෙමු කියලා...........:P:P
    හෙලයා කියන්නේ සිංහලයා ඒ කියන්නේ හෙලු බාසාව කියන්නේ සිංහල බාසාව...........:yes::yes:
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....

    ඒ කියන්නනේ බං අපි සිංහලෙන් සංවාදයේ යෙදෙමු කියලා...........:P:P
    හෙලයා කියන්නේ සිංහලයා ඒ කියන්නේ හෙලු බාසාව කියන්නේ සිංහල බාසාව...........:yes::yes:

    ආ ඒ අර්ථයෙන් නම්....අවුලක් නැ.....:rolleyes::lol:
    11.gif
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    හැබැයි....මේ "හෙළුවෙන්" කියන වචනේ, වැරදියට තේරුම් ගත්තු අයගෙත් වැරැද්දක් නැ....මොකද එකම වචනේට තේරුම් ගොඩක් තියෙනවා. බහුලවම භාවිතා වෙන තේරුම තමා මිනිස්සු ඒකට ආදේශ කරන්නේ. ඒක හින්දා....ඒ විදිහට එකම වචනෙන් තේරුම් ගොඩක් එනකොට දාපු Topic එකෙනුත් අර්ථ ගොඩක් එනවා.

    උදාහරණයකට "පරයා" කියන වචනේ ඇත්තම තේරුම අපේ කෙනෙක් නොවේ කියන එක. ඒත් අද ඒක ටිකක් කේන්ති ගියාම ඒ කේන්තිය ප්‍රකාශ කරන්න භාවිතා කරන්නේ.

    ඔය වචනේ දාලා Thread එකක් හදලා.....අන්තිමට වැරදි විදිහට අනිත් අය තේරුම් ගත්තම...ඒ අයට දොස් කියලා වැඩක් නැ. Thread එක දාන කෙනා අනිවාර්යයෙන් ඒ අවදානම ගන්න ඕනේ.

    :dull::dull:
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ගොඩක් දේවල් වෙනවා ඔය වගේ තැන්වල... හොඳ වගේම නරක.
    එළකිරි එකම ගමු, මෙහෙන් තම සහකාරියව හොයාගත්ත අයත් ඉන්නවා,

    එළකිරි එක නිසා තම ජීවිතයේ වටිනාම දේවල් අහිමිඋන අයත් ඉන්නවා,

    හොඳම දේ තමයි, personal life and online life කියන්නේ දෙකක් කියලා හිතාගෙන වැඩකිරීම..

    :yes::yes:
     

    gonowqa

    Member
    Jul 8, 2010
    202
    29
    0
    ඇබ්බැහි නොවී හිටියොත් හොදයි.. ඕනම දෙයක් ඕනවාට වඩා ඕනෑම නැහැ