




හැබැයි....සමාවෙන්න ඕනේ....මම නම් හෙළුවෙන් නෙමේ...මේ සංවාදේ යෙදුනේ.(මොන අර්ථයකින්ද....මන්දා හෙළුවෙන් කියලා දැම්මේ...
)




හෙළුවෙන් සංවාදයේ යෙදෙමු
apooooo mata num baaaaaaaa![]()


ඒ කියන්නනේ බං අපි සිංහලෙන් සංවාදයේ යෙදෙමු කියලා...........
හෙලයා කියන්නේ සිංහලයා ඒ කියන්නේ හෙලු බාසාව කියන්නේ සිංහල බාසාව...........![]()



ගොඩක් දේවල් වෙනවා ඔය වගේ තැන්වල... හොඳ වගේම නරක.
එළකිරි එකම ගමු, මෙහෙන් තම සහකාරියව හොයාගත්ත අයත් ඉන්නවා,
එළකිරි එක නිසා තම ජීවිතයේ වටිනාම දේවල් අහිමිඋන අයත් ඉන්නවා,
හොඳම දේ තමයි, personal life and online life කියන්නේ දෙකක් කියලා හිතාගෙන වැඩකිරීම..

