හෙළුවෙන්_වීඩියෝ_සහිතයි

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
හෙළුවෙන්_වීඩියෝ_සහිතයි

සුද්දෙක් නිරුවතින් හික්කඩුව මුහුදේ යකා නටයි

හික්කඩුව, නාරිගම සංචාරක හෝටලයේ නවාතැන් ගෙන සිටින ජර්මන් ජාතිකයෙකු දිනපතා හික්කඩුව වෙරළ තීරයට පැමිණ නිර්වස්ත්‍රව ස්නානය කිරීම එම වෙරළ තීරයට පැමිණෙන කුඩා ළමුන් සහ අනෙකුත් සංචාරකයින්ට විශාල ප්‍රශ්නයක් වී තිබෙනවා.

දැනට මාසයක් තිස්සේ ඔහු නාරිගම සංචාරක හෝටලයේ නවාතැන් ගෙන සිටින බව එහි කළමණාකරු පවසයි.

මෙම හෝටලයේ කළමණාකරු පවසන්නේ සංචාරක පොලිසියට සහ පොලිස් හදිසි ඇමතුම් අංශයට මේ පිළිබඳව දැනුම් දුන්නද තවමත් කිසිඳු පියවරක් ගෙන නොමැති බවයි. තවද කීපවතාවක් කළමණාකරුද මොහුට අවවාද කර තිබේ.

මෙම වෙරළ තීරයට පැමිණෙන ජනතාව ඉදිරිපිට ඔහු මෙලෙස අශෝභන ලෙස හැසිරීමට හේතුව අන් අය ඉදිරියේ කැපිපෙනිමට ඇති කැමැත්ත නිසා බව හෝටලයේ කළමණාකරු වැඩි දුරටත් පවසයි.

මේ ආකාරයට ප්‍රසිද්ධ වෙරළ තීරයක විදෙස් ජාතිකයෙකු අශෝභන ලෙස හැසිරීම ගැන කිසිවෙකු පියවර නොගැනීම සංචාරක කර්මාන්තයට ප්‍රශ්නයක් නොවන්නේද ?


 

arsehole-froce

Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    60 පැන්නත් වඳුරා ගමන බිමින් නොයයි........, ඌ ජර්මනියෙ කොලනි එකක් කියල හිතාගෙන ඉන්නවද දන්නෙනෑ
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    උඹලට මතකද උණවටුනේ beach එක චෙකොස්ලොවේකියාවේ කෙල්ලෙකුත් හෙළුවෙන් ඇවිද්ද video එකක් දාල තිබ්බා?
     
    • Like
    Reactions: Ridila™

    crazy frog

    Member
    Mar 29, 2011
    19
    2
    0
    උඹලට මතකද උණවටුනේ beach එක චෙකොස්ලොවේකියාවේ කෙල්ලෙකුත් හෙළුවෙන් ඇවිද්ද video එකක් දාල තිබ්බා?



    link eka dapankoo.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    උඹලට මතකද උණවටුනේ beach එක චෙකොස්ලොවේකියාවේ කෙල්ලෙකුත් හෙළුවෙන් ඇවිද්ද video එකක් දාල තිබ්බා?

    machan PM kara..link eka ewapan :P anith ayath meyaata PM karala illaganna..mu hoda ekaa...tak gala ewanawa :P:rofl:
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    උඹලට මතකද උණවටුනේ beach එක චෙකොස්ලොවේකියාවේ කෙල්ලෙකුත් හෙළුවෙන් ඇවිද්ද video එකක් දාල තිබ්බා?

    link plz :baffled:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උඹලට මතකද උණවටුනේ beach එක චෙකොස්ලොවේකියාවේ කෙල්ලෙකුත් හෙළුවෙන් ඇවිද්ද video එකක් දාල තිබ්බා?

    අඩෝ තැන්ක්ස් මචං වීඩියෝ එකට. පට්ට කඳ ඒකිගේ. :cool:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    කමක් නෑ ආයුබෝවන් ...ඔය මුළු වෙරලම හෙළුවැලි වෙරලක් කරමු (මහින්ද මම කරන්න හැදුව වැරදුනා නේ:baffled:)

    එතකොට ගනිකාවුර්තිය්ත් නීති ගත කරලා ඔය හෙළුවැලි වෙරළත් නීති ගත කලාම ඔක්කොම ප්‍රශ්න ඉවරයි :yes::yes:

    ආ ගේ සීන් එකත් නීතිගත කරන්න ඕනේ ,එතකොට අසහනේ ඉවර වෙලා මේ රට සංවර්දිත රටක් සුරපුරයක් වෙනවා .:yes::yes::yes:
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere
    math inne hikkaduwe. chaya trans eken colombo paththata wenna thiyenne Hikka beach eka. galle paththata wenna thiyenne Narigama beach eka. narigama beah eke wali nan maha huththak. gage wali wage lokui. Hikka eke wali hena smooth. suddath mona reddakata ara sukana beach eke nanawada manda. hoda welawata local tourist la wadiya narigama beach ekata yanne na :v