හෙළුවෙන්_වීඩියෝ_සහිතයි
සුද්දෙක් නිරුවතින් හික්කඩුව මුහුදේ යකා නටයි
හික්කඩුව, නාරිගම සංචාරක හෝටලයේ නවාතැන් ගෙන සිටින ජර්මන් ජාතිකයෙකු දිනපතා හික්කඩුව වෙරළ තීරයට පැමිණ නිර්වස්ත්රව ස්නානය කිරීම එම වෙරළ තීරයට පැමිණෙන කුඩා ළමුන් සහ අනෙකුත් සංචාරකයින්ට විශාල ප්රශ්නයක් වී තිබෙනවා.
දැනට මාසයක් තිස්සේ ඔහු නාරිගම සංචාරක හෝටලයේ නවාතැන් ගෙන සිටින බව එහි කළමණාකරු පවසයි.
මෙම හෝටලයේ කළමණාකරු පවසන්නේ සංචාරක පොලිසියට සහ පොලිස් හදිසි ඇමතුම් අංශයට මේ පිළිබඳව දැනුම් දුන්නද තවමත් කිසිඳු පියවරක් ගෙන නොමැති බවයි. තවද කීපවතාවක් කළමණාකරුද මොහුට අවවාද කර තිබේ.
මෙම වෙරළ තීරයට පැමිණෙන ජනතාව ඉදිරිපිට ඔහු මෙලෙස අශෝභන ලෙස හැසිරීමට හේතුව අන් අය ඉදිරියේ කැපිපෙනිමට ඇති කැමැත්ත නිසා බව හෝටලයේ කළමණාකරු වැඩි දුරටත් පවසයි.
මේ ආකාරයට ප්රසිද්ධ වෙරළ තීරයක විදෙස් ජාතිකයෙකු අශෝභන ලෙස හැසිරීම ගැන කිසිවෙකු පියවර නොගැනීම සංචාරක කර්මාන්තයට ප්රශ්නයක් නොවන්නේද ?

anith ayath meyaata PM karala illaganna..mu hoda ekaa...tak gala ewanawa 