හෙළ උරුමයේ බුද්ධි අංශය ගම්මන්පිල

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    හෙළ උරුමයේ බුද්ධි අංශය ගම්මන්පිල

    මහින්දගේ චන්ද ප්‍රචාරක කටයුතුවල රහස් දන ගැනීම සඳහා ගම්මන්පිලව ඒ පැත්තට යවල තියෙන්නේ බන් හෙළ උරුමයෙන්ම... :yes::yes::yes:
     
    upCountry

    Member
    Nov 12, 2014
    484
    86
    0
    මහින්දගේ චන්ද ප්‍රචාරක කටයුතුවල රහස් දන ගැනීම සඳහා ගම්මන්පිලව ඒ පැත්තට යවල තියෙන්නේ බන් හෙළ උරුමයෙන්ම... :yes::yes::yes:

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    boyrocky

    Well-known member
  • Aug 27, 2007
    1,239
    384
    83
    gampi

    මහින්දගේ චන්ද ප්‍රචාරක කටයුතුවල රහස් දන ගැනීම සඳහා ගම්මන්පිලව ඒ පැත්තට යවල තියෙන්නේ බන් හෙළ උරුමයෙන්ම... :yes::yes::yes:

    na ban. gampiya mula indalama kamaththen newei awe.
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,831
    3,413
    113
    avatar482203_24.gif
     
    IOSiri

    Member
    Dec 6, 2014
    217
    23
    0
    ගැනිට කියපන් ඔක ගිහින්. උබේ ගැනි වගේ එකියන් ඔවා විශ්වාස කරයි. මට හිතෙන්නේ ඊයේ උබලගේ ගෙදරට පැන්න එකත් ගැනිගේ රෙද්ද ගැලෙව්වේ, උබ ගැන හොයන්න වෙන්ඩැ. උබ වෙලාවට ගමනක් ගිහින් උන්නේ.. ඌ හිතුවේ උබ ගැනිගේ රෙද්ද අස්සේ කියලා නොවැ.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    na ban. gampiya mula indalama kamaththen newei awe.

    ඔව් කලින් ඉඳලම එහෙම තමයි plan කරලා තිබ්බේ... :yes::yes:

    දැන් ඉතින් මේක දැන ගත්ත කියලා රට ගිනි තියන්නේ එහෙම නෑ උඹ. හරිද? :angry:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    ගැනිට කියපන් ඔක ගිහින්. උබේ ගැනි වගේ එකියන් ඔවා විශ්වාස කරයි. මට හිතෙන්නේ ඊයේ උබලගේ ගෙදරට පැන්න එකත් ගැනිගේ රෙද්ද ගැලෙව්වේ, උබ ගැන හොයන්න වෙන්ඩැ. උබ වෙලාවට ගමනක් ගිහින් උන්නේ.. ඌ හිතුවේ උබ ගැනිගේ රෙද්ද අස්සේ කියලා නොවැ.

    මට තාම 21යි කුකුලොහ්. තාම බඳින්න තියා කෙල්ලෙක්වත් නෑ. :rofl::rofl:
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,797
    1,308
    113
    Mars
    මහින්දගේ චන්ද ප්‍රචාරක කටයුතුවල රහස් දන ගැනීම සඳහා ගම්මන්පිලව ඒ පැත්තට යවල තියෙන්නේ බන් හෙළ උරුමයෙන්ම... :yes::yes::yes:

    ගම්මන්පිලගේ ප්‍රතිපත්ති සලකාබලන විට එය සිදුවිය නොහැකිය...
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ගම්මාන පකයාව මට ඉස්සර ඉදන් පේන්න බෑ. රුපියල් 100ට හිඟා කාපු එකා.
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    mona unath ape deshapalane than appiriyai oiii...oita wada hodan wadak karagena athal eke innawa. kauru awath apita enda enda kela wenawa ekai wenne dan
     
    IOSiri

    Member
    Dec 6, 2014
    217
    23
    0
    ගම්මන්පිලගේ ප්‍රතිපත්ති සලකාබලන විට එය සිදුවිය නොහැකිය...
    ඔය ජෙනුයින් පොරවල් බන්. ගියාට පස්සේ දුන්න ටොකට රෙවිලා උබලට.. හෙට අනිද්දා මුලු සෙට් එකම අපේ. තොපිට හාල් මොල් කාරයා පමනයි.
     
    Nov 24, 2014
    789
    64
    0
    ගම්මන්පිල කියන්නෙ උගත් බුද්දිමත් රට ගැනහැගීමක් තියෙන දේශපාලඥයෙක්. බස්නාහිර පලාත් සබා මැතිවරනෙදිත් එකම පෝස්ටරයක්වත් නොගහ රටටම ආදර්ශයක් දෙමින් චන්ද ගත්තු විශිශ්ට චරිතයක්. ඒ වගේ මිනිස්සුන්ට කොහොමත් බල්ලො එක්ක ලගින්න බෑ. :) ඒ නිසා සත්‍යය තේරුම් අරං නැවතත් ජනාදිපතිතුමා එක්ක එකතු වුනා. ගම්මන්පිල, ඔබට සුබ අනාගතයක්.