හෙළ-උරුමය මෛත්‍රීට සහය දැක්වූ ඇත්ත හේතුව &#351

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඔය වගේ ඒව ඇහෙනකොට ඇග හීතල වෙලා යනව බන්. :eek::eek:

    මේවට හීතල උනේ නැද්ද බන්?:rofl:

    dmLtW1b.gif
     
    coolkavisha

    Member
    Apr 29, 2009
    6
    0
    0
    31
    ජනාධිපතිවරණය

    https://www.youtube.com/watch?v=rbU0HzFA_pA&feature=youtu.be

    වත්මන් දේශපාලනය..ජනාධිපතිවරණය සහ ජනතා අපෙක්ශාවන්
    2015 තීරණාත්මක ජනාධිපතිවරණය වෙනුවෙන් හඬ නගන විප්ල්වකාරී තාරුණ්‍යයට Online වේදිකාවක්..
    අද හවස 6.00 සජීවීව youtube ඔස්සේ.
    පොදු විපක්ශය නියොජනය කිරිමට Tharindu Jayasinghe සුදානම්
    Abeetha Edirisinghe මහින්ද පාර්ශ්වය වෙනුවෙන් සහභාගි ව්මට තිරනය කල ඇත

    නවතම අත්දැකිමක්
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    ලොල් ... ගොන් කතා කියන්නෙපා බන් ... එක පාර දුන්නොත් මරාට ලොවෙත් ඡන්දෙ දිනන්න බෑ ... ඒ නිසා ප්‍රෙෂර් එකක් එනකන් ඉඳල මොනව හරි කරනව ... එහෙම තමයි මානව හිමිකම් කොමිෂන් සභාවක් ගෙනල්ල යුද අපරාද ගැන ලංකාවෙන් හොයා බලන්න කොමිසම පත් කරෙ (චම්පිකල, විමල්ල විරුද්ධ උනා ඒත් කරා), එහෙම තමයි උතුරෙ මැතිවරණයක් පැවැත්තුවෙ (චම්පිකල, විමල්ල විරුද්ධ උනා ඒත් කරා) ...

    ඊළඟට අවුරුදු 8කට බලය හම්බුනොත්, කවුරු විරුද්ධ උනත් තමන්ගෙ බලය තියාගන්න ඕව කරන්නැද්ද කියල බලමු ... මේ පෝස්ට් එක සේව් කරල තියාගනින් :rofl:
    ඉතින් ඒක තමයි මහින්දගේ පට්ට මොලේ.ඕව කලයි කියල රටට අවැඩක් උනාද? උඹ ජනාධිපතිනම් උඹට ඔහොම බලවත් රටවල් ගොඩකින් එක්සත් ජාතීන්ගෙන් ප්‍රෙෂර් එකක් එනවනං සම්බාදක වැටෙන අවධානමක් තියෙනවනම් රැවුලයි කැඳයි දෙකම බේරගන්න උඹ මොකද්ද කරන්නේ කියල හිතපන් :rolleyes:
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63

    මේවට හීතල උනේ නැද්ද බන්?:rofl:

    අයියෝ සඳුනි උඹේ හැමදාම එකම තැටිය ඕකට කොච්චර උත්තර දුන්නත් ඒවා ඔලුවට ගන්න ඕන කරන අයිටම් එක උඹේ ගුද මාර්ගයේ පිහිටලා තියෙන නිසා වැඩක් වෙන්නේ නැහැ :rofl:
     
    kot2794890

    Member
    Dec 5, 2014
    305
    14
    0
    ලොල් ... ගොන් කතා කියන්නෙපා බන් ... එක පාර දුන්නොත් මරාට ලොවෙත් ඡන්දෙ දිනන්න බෑ ... ඒ නිසා ප්‍රෙෂර් එකක් එනකන් ඉඳල මොනව හරි කරනව ... එහෙම තමයි මානව හිමිකම් කොමිෂන් සභාවක් ගෙනල්ල යුද අපරාද ගැන ලංකාවෙන් හොයා බලන්න කොමිසම පත් කරෙ (චම්පිකල, විමල්ල විරුද්ධ උනා ඒත් කරා), එහෙම තමයි උතුරෙ මැතිවරණයක් පැවැත්තුවෙ (චම්පිකල, විමල්ල විරුද්ධ උනා ඒත් කරා) ...

    ඊළඟට අවුරුදු 8කට බලය හම්බුනොත්, කවුරු විරුද්ධ උනත් තමන්ගෙ බලය තියාගන්න ඕව කරන්නැද්ද කියල බලමු ... මේ පෝස්ට් එක සේව් කරල තියාගනින් :rofl:

    එතකොට උඹ දන්නවාද ඔය චම්පිකට මීස මාස දෙකකට කලින් ඔක්කොම කියුවෙ ධර්ම රාජ්ජේ කෝ කියලා බව ? පුක තමා. විපක්ෂයට ආපු ගමන් සියලු පව් කමා වෙනවා. අර පින්ක් පැන්තර් පිම්පියත් හෙළ කෑල්ල ඇහෙනකොට බුරාගෙන හිටියෙ. දැන් චම්පික තරම් කෙනෙක් නැහැ උට.

    ඒ කාලෙ චම්පිකයාට කාල් මාර්ක්ස් තරං දෙය්යෙක් හිටයෙ නැහැ. අතීතෙ දන්න කෙනෙක්ගෙන් අහගනින්. සේරම පාවා දීලා මැරුං කෑවාම මූ විතරක් නිදැල්ලෙ හිටියෙ මැජික් බලෙං වෙන්න ඇති. ඕකා ඒ කාලෙ ඉඳං බැලුවෙ උගෙ පැවැත්ම.

    දැන් ඔය බම්බු වැඩක් නැහැ. දයාන් ජයතිලක අරහෙම ප්‍රසිද්ධියේ කුණුහරුප කියන්නේ නැහැ. ඒකට උත්තර දීපන්කො.. :love:
     
    kot2794890

    Member
    Dec 5, 2014
    305
    14
    0

    මේවට හීතල උනේ නැද්ද බන්?:rofl:

    dmLtWf

    උඹට නම් ඉතින් යූඇන්පී එක බලේට ආවාම හරි යනවා තමයි. ඒ උනාට බං මිනිස්සුන්ට ඔය කියන සොඳුරු හුට්ටාවාදෙට වඩා ප්‍රධාන දේවල් තියෙනවා බලන්න. ඔය රාජිතයා කියන සුන්දර අනාගතේට මෛත්‍රී කරන්න තරං මිනිස්සු මෝඩ නැහැ.
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    එතකොට උඹ දන්නවාද ඔය චම්පිකට මීස මාස දෙකකට කලින් ඔක්කොම කියුවෙ ධර්ම රාජ්ජේ කෝ කියලා බව ? පුක තමා. විපක්ෂයට ආපු ගමන් සියලු පව් කමා වෙනවා. අර පින්ක් පැන්තර් පිම්පියත් හෙළ කෑල්ල ඇහෙනකොට බුරාගෙන හිටියෙ. දැන් චම්පික තරම් කෙනෙක් නැහැ උට.

    ඒ කාලෙ චම්පිකයාට කාල් මාර්ක්ස් තරං දෙය්යෙක් හිටයෙ නැහැ. අතීතෙ දන්න කෙනෙක්ගෙන් අහගනින්. සේරම පාවා දීලා මැරුං කෑවාම මූ විතරක් නිදැල්ලෙ හිටියෙ මැජික් බලෙං වෙන්න ඇති. ඕකා ඒ කාලෙ ඉඳං බැලුවෙ උගෙ පැවැත්ම.

    දැන් ඔය බම්බු වැඩක් නැහැ. දයාන් ජයතිලක අරහෙම ප්‍රසිද්ධියේ කුණුහරුප කියන්නේ නැහැ. ඒකට උත්තර දීපන්කො.. :love:
    මේක බලපන් නලින්ද සිල්වා චම්පිකගේ රෙදි ගලවන හැටි :lol:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,589
    16,441
    113
    මේ Vidaneයි Dilwaaleයි එකෙක්දත් මන්දා. අර Superman නුයි Clark Kent ටුයි වගේ මාරුවෙන් මාරුවට තමයි පේන්න ඉන්නේ :lol:

    Vidane kiyanne malabe sakkili erozan :D
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    මේ Vidaneයි Dilwaaleයි එකෙක්දත් මන්දා. අර Superman නුයි Clark Kent ටුයි වගේ මාරුවෙන් මාරුවට තමයි පේන්න ඉන්නේ :lol:
    :lol::lol: දවසේ කතාව
    Vidane kiyanne malabe sakkili erozan :D
    මම සැරයකුත් කිව්වනේ යකෝ තොගේ අප්පට සක්කිලියා කියන්න එපා :lol: