හෙළ උරුමය හෙළු කරුමයක් වෙලා
balapallako innakam hodai giyama kiyanna tiyana okkoma kiyanawa
හෙළ උරුමය හෙළු කරුමයක් වෙලා
ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර
මාර්තු මාසයේ රට වට කිරීමේ ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් ඇරඹිලා
මේ කුමන්ත්‍රණයේ දේශීය ඒජන්තවරිය චන්ද්‍රිකා කුමාරතුංග යි
චන්ද්‍රිකාගේ කුමන්ත්‍රණයට රනිල් වික්‍රමසිංහත් අසු වෙලා
ජනාධිපතිවරයා ප්‍රමුඛ විරුවන් ජාත්‍යන්තර යුධ අධිකරණයට ගෙන යාමේ උත්සාහයක්
උපාලි කරුණාරත්න
හෙළ උරුමය හෙළු කරුමයක් වී ඇති බව ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පැවසීය. සිංහල බෞද්ධ වෙස් මුහුණු දමා ගනිමින් හෙළ උරුමය රට විනාශ කරන බවද ඒ මහතා කීය. ඔවුන් රටට එරෙහිව මේ අවස්ථාවේ කුමන්ත්‍රණයක් නොමැති සේ කටයුතු කරන බවද හෙතෙම ප්‍රකාශ කළේය.
dinamina.lk/2014/12/03/_art.asp?fn=n14120311