මේවා කොහොම මතක තියාගත්තද හිතෙනවා....සමහර ඒවා කියන නමට කොහොමත් ගැලප ගන්න හරිම අමාරුයි....මාරයි...ඇයි මෙහෙම අමුතු විදිහට වචන දාලා පාවිච්චි කරලා තියෙන්නේ?
මේවා කොහොම මතක තියාගත්තද හිතෙනවා....සමහර ඒවා කියන නමට කොහොමත් ගැලප ගන්න හරිම අමාරුයි....මාරයි...ඇයි මෙහෙම අමුතු විදිහට වචන දාලා පාවිච්චි කරලා තියෙන්නේ?

මඟුලේ යන අය දැකලා
කුඹුරේ මඩ කළල් කලා
වැස්සට පැල යට ඉඳලා
පොළොන් විසට නස්නේ කලා
මේක මට කිව්වේ ඉස්සර අපේ ගෙදර මේසන් වැඩ කරන්න ආපු බාසුන්නැහේ කෙනෙක්.මේකෙන් කියන්නේ පොළොන් විසට කරන නස්නයක් ගැන.මඟුලේ යන අය කිව්වේ, මඟුල් කරද ඇට.කුඹුරේ මඩ කිව්වේ, කුඹුරු ඇට මද.තුන් වෙනි පදෙන් කිව්වේ වියන් දුඹුලු ගන්නවා කියලා.මේ ටික අරන් තමයි නස්නේ හදා ගන්නේ.මේ ගැන දැනුවත් කෙනෙක් ඉන්නව නම් තව විස්තර කියන්න.![]()