හෙළ ගීතයේ රැජිණියනි ඔබට ශුභ උපන් දිනයක් !

Chrisanthie

Member
Aug 17, 2006
1,059
56
0
හෙළ ගීතයේ රැජිණියනි ඔබට ශුභ උපන් දිනයක් !

සිංහලයේ මහා ගායිකාව ලතා වල්පොල අද සිය 75 වැනි උපන් දිනය සමරන්නීය. වසර 50 කට වැඩි කලක් තුල ගීත 6000 කට වැඩි ගණනක් ගයා ඇති ඇය චිත්රපට 580 කට වැඩි ගණනකට දායක වී ඇත.
අති උච්ඡ ස්වරයෙන් මෙන්ම පහත ස්වරයෙන්ද එකසේ ගායනා කල හැකි එකම ගායිකාව ඇයයි. එදත් අදත් හැමදාමත් මගේ සදාදරණීය ගායිකාව ඇයයි.
භාරතයේ මහා ගායිකාවගේ හඬ අද වියපත්ව ඇතත්, අපගේ මහා ගායිකාව එදා මෙන්ම අදත් සිය යොවුන් සොඳුරු හඬින් ගී ගයයි. මගෙත් ආයු ගෙන වසර 100ක් ඔබ ජීවත් වේවා යනු මගේ පැතුමයි.

හෙළ ගීත රාජ්යයේ රැජිණ ඔබයි.

There will be a felicitation ceremony today @ the BMICH & her biography will also be launched.
Let us wish her happy returns & many more years of song to enrich our music scene.
 
Bigdada

Member
Nov 22, 2008
106
0
0
moon
:P :frown: :frown: :frown: :frown: :P
Chrisanthie said:

:P