හෙළ ගොවිතැන,නැකැත්,මන්ත්‍ර,කේන්දර

helphelp1

Well-known member
  • Sep 18, 2017
    1,451
    997
    113
    හෙළ ගොවිතැන, නැකැත්, මන්ත්‍ර, හස්ත රේඛා සාත්තරය ,කේන්දර ගැන තියෙන පරණ පොත් ඔයාල ගාව තියෙනවද? ඒ පොත් වල PDF දෙන්න පුලුවන් ද?

    ඉගෙන ගැනීමට
     
    • Like
    Reactions: b.tharindar
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    හෙළ ගොවිතැන, නැකැත්, මන්ත්‍ර, හස්ත රේඛා සාත්තරය ,කේන්දර ගැන තියෙන පරණ පොත් ඔයාල ගාව තියෙනවද? ඒ පොත් වල PDF දෙන්න පුලුවන් ද?

    ඉගෙන ගැනීමට
    ඕවා හොඳට දන්න වයසක හාමුදුරුවරු ඉන්නවා - වැඩි දෙනෙක් පිරිවෙන් වල ගුරුවරු. එහෙම කෙනෙක් හොයාගෙන ගුරු ඇසුරකින් ඕවා ගෙනගන්න එක වඩාත් පලදායකයි පොත් වලින් ඉගෙනගන්නවාට වඩා.

    මොකද මන්ත්‍රයක් පොතකින් බලලා කට පාඩම් කොරලා ලක්ෂ වාරයක් නෙවි - දිවි ඇති තෙක් මැතුරුවත් සිද්ධි වෙන්නෙ නෑ. ඒක ගුරුවරයෙක්ම ගෝලයෙක්ට දිය යුතු පුහුණුවක්. එහෙම කෙරුවොත් විතරයි ප්‍රතිපල ලැබෙන්නේ.

    නැත්තම් මෙතන ඉන්න ගොඩක් අය විශ්වාස කොරනවා වගේ ඕවත් බොරුවක් ය කියලා තමන්ට පස්සෙ පිළිගන්න සිද්ධ වෙයි.