හෙළ පානය (18+)

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Liquid eka narak nowi kal thaba ganimata [durability] eka sadaha add karanna ona monawadha ?
 

don60

Active member
  • Mar 30, 2008
    243
    33
    28
    Colombo
    උඹ නම් දෙයියෙක් බන්... මට රෙප් තාම නෑ දෙන්න...
    අපේ තාත්තලා ඉස්සර ඔවා හදනවා... හැබැයි මුට්ටි තුනේ විදිහකට...
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    අම්මො ඔක හදන්න පුරුදු වුනොත් විනාසයි.දැන් නම් සල්ලි නති වුනාම නොබී ඉන්නවනෙ. ඔක පුරුදු වුනොත් බෙරුමක් වෙන්නෙ නෑ.

    1209036407322.gif