හෙළ පානය (18+)

KissMass

Well-known member
  • Jan 28, 2011
    949
    1,180
    93
    Negombo
    අපේ මහින්ද මාමා නිතරම කියනවානේ දේශිය නිශ්පාදනය නoවන්න උවමනා බව... හැබැයි බම්බුව තමා කොරේ.... ඉතින් මම හිතුවා අපේ එළකිරියේ ඉන්න මාමලා, බාප්පලාගේ සහය ඇතුව එළකිරි ව්‍යාපාරයක් පටන් ගන්න...
    පොඩ්ඩක් හිතපන් ඇයි අපි අපේ සල්ලි පිටරට අරින්නේ කියලා...ගෙදර ඉදන් බිරිදගේ සහයත් ඇතිව ඇයගේ තාත්තා අයියාගේ ආශිර්වාදයත් අරන් පටන් ගන්න තියෙන්නේ....
    බයිලා ඇති වැඩේ පටන් ගමු එහෙනම්... (චූ බරවල් ඇතුලු සියලු බරවල් නිදහස් කොරන් ආවනම් එහෙනම්...මොකද කියවලා ඉවර වෙනකොට උඹලට නැති බරවල් හැදෙන්න පුලුවන්.)


    අපිට මේකට මූලික වශයෙන් උවමනා කරනවා මෙන්න මේ දේවල් ටික...

    ලිපක්..දර ලිපක් උනත් ගෑස් ලිපක් උනත් කමක් නැහැ...

    ලොකු හැළියක්

    අර කලින් කිව්ව හැළිය උඩින් කට වැහෙන්න තියන්න ඇහැකි ආකාරයේ ලොකු මැටි කලයක්.

    පාන් පිටි කිලෝ බාගයක්

    පුනීලයක්

    බූලියක් හෝ එයට සමාන භාජනයක්

    අඹ ලෑලි කෑල්ලක් (අගල් එක හමාරක් ගණකම් දිග අඩි එකහමාරක් විතර පළල අගල් 4ක් තිබුනම ඇති) මේක තමා වැදගත්ම දේ...

    පිත්තල බට කෑල්ලක් (අගල් බාගේ බටයකින් අගල්6ක් දිග කෑල්ලක් තිබුනනං ඇති)

    හුඹස් මැටි ටිකක්


    හරි වැඩේ තේරුනානේ, උඹලා කරන්ඩ යන වැඩේ ගැන..දැනටම මෙම ව්‍යාපාරය කරන අපේ එළකිරි ව්‍යාපරික මහතුන් ටිකත් ආවනම් එහෙනම්......

    හරි මුළින්ම අපි අර අඹලෑල්ලෙන් පොඩි හැන්දක් වගේ උපකරණයක් හදා ගන්න ඕන.. ඒක කරන හැටි තමා ඔය පහත තියෙන්නේ....අංක1 තියෙන විදියේ ලෑලි කෑල්ලෙන් අංක2කේ තියෙන විදියේ හැඩේ කපා ගන්න ඕන..එතන තියෙන අඳුරු පාට කොරස ඉවත් කරලා සුදු පැහැති කොටස අරං අංක 3නේ තියෙන විදියට එක පැත්තකින් හැන්දක් වගේ හාර ගන්න ඕන.. ඒ වගේම ඒ හැන්දේ පතුලේ ඉඳින් සිහිනි සිදුරක් විඳින්න ඕන අනිත් කෙලවරට එහෙම කරලා අවසානෙදී ඒ සිදුර කෙලවර වෙන පැත්තෙන් අර අපි ගත්ත තඹ බට කෑල්ල සවි කරගන්න ඕන..එච්චරයි "අඹ හැන්ද" සූදානම්...

    1.jpg


    ඊ ළඟ පියවර.. මෙන්න මේක බොහෝම සීරු මාරුවට කර ගන්න ඕන දෙයක්...
    අපි අර හදා ගත්ත අඹ හැන්ද ලොකු හැළියට සවි කිරීම... පරිස්සමට හැළියේ පැත්තකින් සිදුරක් විඳලා අර හැන්දේ තඹ බටේ එතැනින් එළීයට එන ආකාරයට සකස් කරලා හුඹස් මැටි ටික හොදට පොඩි කරලා අනලා බටේ සවි කල ගැන හොඳින් සීල් කරගන්න ඕන.. හුඹස් මැටි වලින් ඕක හුරු කෙනාට කල හැකි උනත් බැරි අයට අමාරුයි..එයාලට පුළුවන් ඕක සිමෙන්ති වලිනුත් කරගන්න...නමුත් දේශීය දේට තැන දෙන්න නිතරම අපි වග බලා ගන්න ඕන...හරිනේ..


    2.jpg


    හරි දැන් අපේ උපකරණය සූදානම්...අපිට තියෙන්නේ ඔය පහත තියෙන ආකාරයට උපකරණය සකස් කර ගෑනිම.. ඒ කියන්නේ ළිප උඩින් හැළිය තියලා..හැළියට උඩින් කලය තියලා ගත්තම හරි... එයිට පස්සේ අර බූලියේ කටට පුනීලය තියලා ඒක අර පිත්තල බටේ යටින් තියා ගත්තතම උපකරණය සකස් වී අවසන්...

    3.jpg


    හරි දැන් මේකේ තව කොටස් වගයක් පේනවානේ.. යට හැළියේ කහ පැහැති දියරයක් තියෙනවා.. උඩ නිල් පැහැයෙන් තව දියරයක් තියෙනවා... බූලියෙත් මොනවද මංදා දියරයක් තියෙනවා පේනවා...

    ඔය උඩ නිල් පාටින් තියෙන්නේ සීතල වතුර.. ඒ කියන්නේ ඇල් වතුර...එතකොට යට තියෙන කහ පාට වතුර එක අපි සකස් කර ගන්න ඕන.. ඒක අපි පසුවට බලමු... එතකොටමේක ක්‍රියා කරන්නේ මෙහෙමයි... අපි ඔය හැළියට යටින් ගින්දර දැම්මම හැළියේ තියෙන දියරය රත් වෙලා එහි වාෂ්පය ඉහල නගින්න ගන්නවා...ඒ වාෂ්පය ගිහින් වදින්නේ කලයේ පතුලේ.. කලේ තියෙන වතුර සීතල නිසා කලයේ පතුලත් සීතලයි.. අන්න එතකොට අර වාෂ්පය කලයේ පතුලේ ගැටිලා ඝණීඵවනයද මොකක්ද කියන එක වෙලා නැවතත් කුඩා වතුර බින්දු හැදෙනවා.. ඒ හැදිලා කලය පතුලේ ඇති වක්‍ර හැඩය නිසා පහතට ගලා ඇවිත් එකතු වෙලා ජල බින්දු හැටියට අර අඹ හැන්දට වැටිලා එකේ සිදුර දිගේ ඇවිත් අර බූලියට එකතු වෙනවා... පැහැදිලියි නේද..?


    හරි දැන් අර කහ පැහැති දියරය හැටියට අපිට මොනවද යොදන්න පුළුවන්.. ඔව් අපිට පුළුවන් ඒකට යොදා ගන්න ශාඛ සාර... ඒ කියන්නේ ඔය ඉරමුසු.. පොල් පලා වගේ දේවල් වතුරේ දවසක් දෙකක් පැහෙන්න තියලා ඒ වතුර යොදා ගෙන මේක කරන්න පුළුවන්.. එතකොට අපිට ඉතාමත් පිරිසිදු ඉරමුසු හෝ පොල් පලා ස්ප්‍රිතුවක් සාදා ගතෑකි.. බොහෝම නැවුම් පිරිසිදු පානයක්.. බලන්න කොයි තරං හොඳද ඇඟවල් වලට... අපි අද ජාතියක් හැටියට දුර්වල සෞඛ්‍ය තත්වයක් ඇතිව ඉන්නේ මේ පර සුද්දා දෙන රසායනික එකතු කරපු දහ ජරාවල් බීලනේ.. ඔය කෝඩියල්ය අරකය මේකය කියලා අපි කෙලින්නේම වහනේ හා නැද්ද..?

    ඉතිං එහෙම දහ ජරාව නොබී.. මෙන්න මෙහෙම දේශීය අවුසදීය පානයක් හදාගෙන බිව්වම ඇගට වගේම ආර්ථිකේටත් හොඳ නැද්ද මං අහන්නේ.. මෙව්වා හරිනං රජයේ අනුග්‍රහයෙන් ව්‍යාප්ත කල යුතු දේවල්.. ඒත් එයාලා එහෙම කරන්නේ නැහැ..

    දැන් ඉතින් උඹලා මගේ අම්මට පින් දෙන්න උවමනා නැහ..
    මට රෙප් (Rep) දුන්නොතින් හොදටම ඇති..... අහ අමතක උනා නේ..BUMP දාන්න තවත් එළකිරි ව්‍යාපාරිකයෙක් බිහි කරන්න....

    මෙය උඹලට කියලා දෙන්න උදව් කොරේ මාරයා...
    *&^@$^@! අමතක උනානේ...පාංපිටි කිලෝ බාගෙ..මේ ඉස්පිරීතු නිකං බොන්න බෑ. ඒක රොටියක් හරි මොනවහරි හැපෙන දෙයක් හදන්න.:D:yes:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    වෙන්නප්පුවේ ගෘහ කර්මාන්තය ඉදිරියට රැගෙන යමු.
    එල මචන්. ලස්සනට ලියල තියනවා.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Asawanaya sadaha use karanna puluwan instrument ekak forward karaou ekata godak pin. Avasana wasayen ena iramusu panaya kal pavathimata [durability] mix karanna ona monawadha kiyala dammoth bottle karala trade karannath puluwan.
     

    KissMass

    Well-known member
  • Jan 28, 2011
    949
    1,180
    93
    Negombo
    ස්තුති එළකිරි යාළුවෝ සැමට... ඔබ සැමගේ ගල් මල් ප්‍රතිචාරයන් සියල්ල මම ඉතා සතුටින් බාර ගනිමි.... :D:D:yes:

    rep.jpg
     

    KissMass

    Well-known member
  • Jan 28, 2011
    949
    1,180
    93
    Negombo
    එළකිරි අවවාදයයි
    ඔය අවුසදීය දේවල් වෙනුවට සීනි වතුරට ඊස් කලවං කොරලා තියෙන්න ඇරලා ඒ වතුර එහෙම අර හැළියට දාලා ඉස්පිරිට් එහෙම හදනවා නෙවෙයි ඔන්න... තොපි එහෙවු විස්සාසයක් තියන්න බැරි උන්...

    එළකිරි බිරින්දෑ වරුන්ටයි මේ ඔත්තුව..
    ඔබට ඔබේ සුවාමි පුත්තරයාගෙන්..පෙම්වතාගෙන් වැඩි ආදරයක් හිමි කර ගැනීමට මෙම උපකරණය හා පානය උදව් කර ගැනීමට හැකිය... උත්සහ කොට බලන්න.
    ..
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    පුලුවන්නම් මල් වවන ත්‍රෙඩ් එකකුත් දාපන් :P
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    හරි දැන් අපිට මේ වගේ ව්‍යාපාරයක් ගෙදරදොරේම කරගෙන යන්න පුලුවන්