හෙළ භාෂාව(නියම සිංහළ)

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    හෙළ භාෂාව(නියම සිංහළ)

    හෙළ භාෂාව(නියම සිංහළ) ගැන තනි වාක්‍යකින් කියන්න දන්න කෙනෙක් ඉන්නවද?
    දන්නවනම් කියන්න.....ලොකු උදව්වක්.. දන්නේ නැති අය bump එකකින් සහයෝගය දෙන්න.
     
    Last edited:

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    එය ලොව මහරු මැ බස වේ!

    මේ ඉතිං හෙල හවුලේ උදවියගෙ භාෂිතය. එයාල තමා මහප්‍රාණ නැතිව යැ වගේ අක්ෂරත් එක්ක භාවිතා කරේ
     
    • Like
    Reactions: scorpion MW