
කරන පොර නන් වැඩි දවසක් යන්න කලින් ලෙප්ට් වෙයි රසදිය ඇගට ගිහින්. කිසිම සේෆ්ටියක් නෑ තියෙන උග්‍රම විස වාශ්පයක් හැදෙන ලෝහයක් එක්ක වැඩ කරද්දි.වීඩියෝ එකේම කියනව left කියලා ...![]()
රාවණ සක්තියෙන් විෂ ඌ එළියට අද්දව ගනියි.කරන පොර නන් වැඩි දවසක් යන්න කලින් ලෙප්ට් වෙයි රසදිය ඇගට ගිහින්. කිසිම සේෆ්ටියක් නෑ තියෙන උග්‍රම විස වාශ්පයක් හැදෙන ලෝහයක් එක්ක වැඩ කරද්දි.
වීඩියෝ එකේම කියනව left කියලා ...![]()

අනේ පලයන් බන් යන්න. ඌ දන්න රාවණා තාක්ෂණයක් නෑ. ඌ එක්ස්පෙරිමන්ට් එකක් කරන්නෙ මෙහෙම වෙන්න ඇති කියල හිතල. එහෙම විස අද්දන එකක් තියෙනව නන් ගිහින් උට කියල දියන් නැත්තන් ඕක පිලිකා හැදෙන්න ලොකු ඉඩක් තියෙන වැඩක්. බොරුවට ලෙඩ උනාට පස්සෙ අරම කරන්න තිබ්බ මෙහෙම කරන්න තිබ්බ කියල නොකියරාවණ සක්තියෙන් විෂ ඌ එළියට අද්දව ගනියි.![]()
ඔය රත් කරලා ජිල්මාට් කරන වෙලාවෙදි මෙතිල් මර්කරි වගේ ග්‍රෑම් 1 විතර හැදුනත් ඇති ඇඟේ ගෑවුනත් එතනින් ඇඟ ඇතුලට ගිහින් මැරෙන්න පුලුවන්කරන පොර නන් වැඩි දවසක් යන්න කලින් ලෙප්ට් වෙයි රසදිය ඇගට ගිහින්. කිසිම සේෆ්ටියක් නෑ තියෙන උග්‍රම විස වාශ්පයක් හැදෙන ලෝහයක් එක්ක වැඩ කරද්දි.
දැන් ඕකට එහෙම දෙයක් උනොත් අපේ උන් ඒතකොට කියයි මේ තාක්සනය ඉදිරියට යන්නවට කුමන්ත්‍රණ කරා කියල.ඔය රත් කරලා ජිල්මාට් කරන වෙලාවෙදි මෙතිල් මර්කරි වගේ ග්‍රෑම් 1 විතර හැදුනත් ඇති ඇඟේ ගෑවුනත් එතනින් ඇඟ ඇතුලට ගිහින් මැරෙන්න පුලුවන්
මුලු ගමේම මිනිස්සුන්ට ගම ඇරල යන්න වැඩක් සෙට් වෙන්නත් පුලුවන්
PS
කාට හරි මේ රට මේ තත්වෙන් ගොඩ එයි කියලා වගේ විකාර අදහස් හිතට එනවා නං අර වීඩියෝ එකේ තියන කමෙන්ට් ටික ගිහින් බැලුවම ඒ වගේ විකාර කල්පනා වෙන එක ඇරිලා යාවි
මූ අර ඉන්ක උන්ගෙ සන්කෙතයක් නේද ගහල තියෙන්නෙහෙළ යක්ක පුට්ටු රැවටෙන සංකේත.. ඕක දැක්ක ගමන් තේරෙන්න ඕනේ පල් හොරෙක් කියලා.
![]()
ඔය මොකක් හරි ආධි කාලේ එකක් ඇදල රවනාගේ සෙල් ලිපියක දැක්කේ වගේ දෙයක් කිව්වම ඇති අපේ උන්ට. හෙළ ජාන කකියනවා තේරුමක් නැතුව.මූ අර ඉන්ක උන්ගෙ සන්කෙතයක් නේද ගහල තියෙන්නෙ
Aztec calendar ekaදැන් ඕකට එහෙම දෙයක් උනොත් අපේ උන් ඒතකොට කියයි මේ තාක්සනය ඉදිරියට යන්නවට කුමන්ත්‍රණ කරා කියල.
මූ අර ඉන්ක උන්ගෙ සන්කෙතයක් නේද ගහල තියෙන්නෙ
------ Post added on Jul 5, 2022 at 8:46 AM
අඩෝ ඇත්ත හෙළයො එච්චර ගොන් නෑ බන්ඔය මොකක් හරි ආධි කාලේ එකක් ඇදල රවනාගේ සෙල් ලිපියක දැක්කේ වගේ දෙයක් කිව්වම ඇති අපේ උන්ට. හෙළ ජාන කකියනවා තේරුමක් නැතුව.![]()
යකඩ ගොඩවල් පෙන්න බුවා. හෙලිකොප්පරයකුත් හැදුව මම හිතන්නේ.Mey inne ara prasidda inventor neda? Kariya raulak wawalada anduranna beri wenna?
වෙන නමක් තිබ්බේ නැද්ද බන් උබට ?අඩෝ ඇත්ත හෙළයො එච්චර ගොන් නෑ බන්, මේ වෙන මොකද්දො මෝඩ ජානයක් ඇක්ටිව් වෙලා මුන්ගෙ