රසදිය ගණන් වැඩියි, leak වුණොත් විසයි කියල හිංදනෙ අහක දාලා තියෙන්නේ ...
රසදිය ගණන් වැඩියි, leak වුණොත් විසයි කියල හිංදනෙ අහක දාලා තියෙන්නේ ...
Efficiency එකත් compare කරලා තියෙනවා නේද. අනික් ක්රම වලින් 61% efficient කියලා තියනවා.රසදිය ගණන් වැඩියි, leak වුණොත් විසයි කියල හිංදනෙ අහක දාලා තියෙන්නේ ...![]()
උන්ට තිබිල තියෙන ලොකුම ප්රශ්නෙ රසදිය විෂ වෙන එක.Efficiency එකත් compare කරලා තියෙනවා නේද. අනික් ක්රම වලින් 61% efficient කියලා තියනවා.
සිරාවට කොමෙන්ට දැක්කම තනි ahata adunaඔය රත් කරලා ජිල්මාට් කරන වෙලාවෙදි මෙතිල් මර්කරි වගේ ග්රෑම් 1 විතර හැදුනත් ඇති ඇඟේ ගෑවුනත් එතනින් ඇඟ ඇතුලට ගිහින් මැරෙන්න පුලුවන්
මුලු ගමේම මිනිස්සුන්ට ගම ඇරල යන්න වැඩක් සෙට් වෙන්නත් පුලුවන්
PS
කාට හරි මේ රට මේ තත්වෙන් ගොඩ එයි කියලා වගේ විකාර අදහස් හිතට එනවා නං අර වීඩියෝ එකේ තියන කමෙන්ට් ටික ගිහින් බැලුවම ඒ වගේ විකාර කල්පනා වෙන එක ඇරිලා යාවි
පුළුවන් වුණාට වෙන්නෙ නෑනෙ, මොකද විෂ නැති කරන බේත් තියෙනවා නේ.ඔය රත් කරලා ජිල්මාට් කරන වෙලාවෙදි මෙතිල් මර්කරි වගේ ග්රෑම් 1 විතර හැදුනත් ඇති ඇඟේ ගෑවුනත් එතනින් ඇඟ ඇතුලට ගිහින් මැරෙන්න පුලුවන්
මුලු ගමේම මිනිස්සුන්ට ගම ඇරල යන්න වැඩක් සෙට් වෙන්නත් පුලුවන්
එහෙම ගාණක් පිටින්ම අවදානමට ලක් වෙන්න හේතුව මොකක් ද බං?මුලු ගමේම මිනිස්සුන්ට ගම ඇරල යන්න වැඩක් සෙට් වෙන්නත් පුලුවන්
වැඩි හිතන්න දෙයක් නැහැඑහෙම ගාණක් පිටින්ම අවදානමට ලක් වෙන්න හේතුව මොකක් ද බං?
මම science කරපු කෙනෙක් නෙවේ.
ඉතිං ඒ විෂ මරන්න පුළුවන් නේ.වැඩි හිතන්න දෙයක් නැහැ
ඔතන රසදිය කිලෝ ගානක් තියනවා කියලා කිවුවානේ
මොකක් හරි වෙලා ඔය ටික ගඟකට ඇලකට වැටුනත් සෑහෙන ලොකු රිස්ක් එකක් ඒවයෙන් ගිහින් කුඹුරු වගාවල් වලට එන්න පුලුවන් etc
Mewa hadana kolla owa gana danuwadda.ඉතිං ඒ විෂ මරන්න පුළුවන් නේ.![]()
දන්නෙ නැතුව ඕව කළා නම් ඕක මෙළහකට මැරිලා.Mewa hadana kolla owa gana danuwadda.
මුන් ගෝට පොරක් කියල හිතපු එක පුදුමෙකුත් නෑප්රයිවට් විදිහට හදල සල්ලිවලට ආණ්ඩුවට විකුනනවානම් ඔය වැඩේ හරි යනවා
නිකන් දෙන්න ගියාම කවුරුත් එන්නේ නැහැ
සල්ලි යොදන්න පුළුවන් කෙනෙක් ඕක ලොකුවට හදල වැඩේ පටන් ගන්න තියෙන්නේ.

පුළුවන් වුණාට වෙන්නෙ නෑනෙ, මොකද විෂ නැති කරන බේත් තියෙනවා නේ.![]()
ඔව්, ප්රතිශක්තිය වැඩුවාම හරි.එතකොට විකිරණ වලට නිරාවරනයවිම ඒවටත් හෙළ දේශීය බේත් තියේද ?
දේශිය දේට ගරහන අලුත් දෙයක් කරන්න දන්නෙ නැති පොත් ගුල්ලො තොපි නිසා තමයි මේ රටට මෙහෙම වෙලා තියෙන්නෙඑතකොට විකිරණ වලට නිරාවරනයවිම ඒවටත් හෙළ දේශීය බේත් තියේද ?
මුගේත් රාවණ පිස්සුව තියනව හොදටම. රසදිය මොකද්ද ලබ්බකුත් හදල තිබ්බ රාවන බලය පාවිචිචි කරලා..
හම්මෝ.... යකෝ...... මූ නම් අන්දරේගේ පරම්පරාවේ එකෙක්ද කොහෙද........ඔව්, ප්රතිශක්තිය වැඩුවාම හරි.
දේශිය දේට ගරහන අලුත් දෙයක් කරන්න දන්නෙ නැති පොත් ගුල්ලො තොපි නිසා තමයි මේ රටට මෙහෙම වෙලා තියෙන්නෙ
පොතේ තියරියටම හැම දේම වැඩ කරන්නෙ නැහැ එහෙම හිතුවා නං මේ ලෝකෙ කිසිම අලුත් දෙයක් හැදෙන්නෙ නැහැ
කියලා කියයි දැං යඛ්ඛ පුථ්ථු ඨිඛ ඇවිථ්
හොද වැඩේ. පවුල පිටින් මැරෙයි. කොන්ඩෙ ගිහින් ,හම කුණු වෙලා ,බල්ලො වගේ විදවන්න ඕනෙ මේ වගේ උංඅර යක්කයාගේ පොඩි ළමයි 3ක් ද කොහෙද ඉන්නවා දැක්කා. පව් පොඩි උන්ට දැනටම රසදිය ශරීරගතවෙලාද දන්නේ නෑ අරූ කරන වැඩ වලින්.
රසදිය ගණන් වැඩියි, leak වුණොත් විසයි කියල හිංදනෙ අහක දාලා තියෙන්නේ ...![]()
