හෙළ යක්ඛ රාවණ ගේ රසදිය ක්‍රමයෙන් විදුලිය නිපදවේ.

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    රසදිය ගණන් වැඩියි, leak වුණොත් විසයි කියල හිංදනෙ අහක දාලා තියෙන්නේ ... 😀
    Efficiency එකත් compare කරලා තියෙනවා නේද. අනික් ක්‍රම වලින් 61% efficient කියලා තියනවා.
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    Efficiency එකත් compare කරලා තියෙනවා නේද. අනික් ක්‍රම වලින් 61% efficient කියලා තියනවා.
    උන්ට තිබිල තියෙන ලොකුම ප්‍රශ්නෙ රසදිය විෂ වෙන එක.

    අපිට ඒ ප්‍රශ්නෙ නෑනේ.
     
    • Haha
    Reactions: U-tag

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,393
    4,138
    113
    Home sweet home ..
    ඔය රත් කරලා ජිල්මාට් කරන වෙලාවෙදි මෙතිල් මර්කරි වගේ ග්‍රෑම් 1 විතර හැදුනත් ඇති ඇඟේ ගෑවුනත් එතනින් ඇඟ ඇතුලට ගිහින් මැරෙන්න පුලුවන්
    මුලු ගමේම මිනිස්සුන්ට ගම ඇරල යන්න වැඩක් සෙට් වෙන්නත් පුලුවන්

    PS
    කාට හරි මේ රට මේ තත්වෙන් ගොඩ එයි කියලා වගේ විකාර අදහස් හිතට එනවා නං අර වීඩියෝ එකේ තියන කමෙන්ට් ටික ගිහින් බැලුවම ඒ වගේ විකාර කල්පනා වෙන එක ඇරිලා යාවි
    සිරාවට කොමෙන්ට දැක්කම තනි ahata aduna
     
    • Like
    Reactions: NEMISIS and U-tag

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ඔය රත් කරලා ජිල්මාට් කරන වෙලාවෙදි මෙතිල් මර්කරි වගේ ග්‍රෑම් 1 විතර හැදුනත් ඇති ඇඟේ ගෑවුනත් එතනින් ඇඟ ඇතුලට ගිහින් මැරෙන්න පුලුවන්
    මුලු ගමේම මිනිස්සුන්ට ගම ඇරල යන්න වැඩක් සෙට් වෙන්නත් පුලුවන්
    පුළුවන් වුණාට වෙන්නෙ නෑනෙ, මොකද විෂ නැති කරන බේත් තියෙනවා නේ. 😎
     
    • Wow
    Reactions: vali aththa

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    මුලු ගමේම මිනිස්සුන්ට ගම ඇරල යන්න වැඩක් සෙට් වෙන්නත් පුලුවන්
    එහෙම ගාණක් පිටින්ම අවදානමට ලක් වෙන්න හේතුව මොකක් ද බං?

    මම science කරපු කෙනෙක් නෙවේ.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    එහෙම ගාණක් පිටින්ම අවදානමට ලක් වෙන්න හේතුව මොකක් ද බං?

    මම science කරපු කෙනෙක් නෙවේ.
    වැඩි හිතන්න දෙයක් නැහැ

    ඔතන රසදිය කිලෝ ගානක් තියනවා කියලා කිවුවානේ
    මොකක් හරි වෙලා ඔය ටික ගඟකට ඇලකට වැටුනත් සෑහෙන ලොකු රිස්ක් එකක් ඒවයෙන් ගිහින් කුඹුරු වගාවල් වලට එන්න පුලුවන් etc
     
    • Like
    Reactions: U-tag

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    වැඩි හිතන්න දෙයක් නැහැ

    ඔතන රසදිය කිලෝ ගානක් තියනවා කියලා කිවුවානේ
    මොකක් හරි වෙලා ඔය ටික ගඟකට ඇලකට වැටුනත් සෑහෙන ලොකු රිස්ක් එකක් ඒවයෙන් ගිහින් කුඹුරු වගාවල් වලට එන්න පුලුවන් etc
    ඉතිං ඒ විෂ මරන්න පුළුවන් නේ. 😛
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    ප්‍රයිවට් විදිහට හදල සල්ලිවලට ආණ්ඩුවට විකුනනවානම් ඔය වැඩේ හරි යනවා

    නිකන් දෙන්න ගියාම කවුරුත් එන්නේ නැහැ

    සල්ලි යොදන්න පුළුවන් කෙනෙක් ඕක ලොකුවට හදල වැඩේ පටන් ගන්න තියෙන්නේ.
    මුන් ගෝට පොරක් කියල හිතපු එක පුදුමෙකුත් නෑ :lol:
     
    • Haha
    Reactions: pitiye.appu

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,568
    22,261
    113
    Gotland
    පුළුවන් වුණාට වෙන්නෙ නෑනෙ, මොකද විෂ නැති කරන බේත් තියෙනවා නේ. 😎

    එතකොට විකිරණ වලට නිරාවරනයවිම ඒවටත් හෙළ දේශීය බේත් තියේද ?
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    එතකොට විකිරණ වලට නිරාවරනයවිම ඒවටත් හෙළ දේශීය බේත් තියේද ?
    ඔව්, ප්‍රතිශක්තිය වැඩුවාම හරි.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    එතකොට විකිරණ වලට නිරාවරනයවිම ඒවටත් හෙළ දේශීය බේත් තියේද ?
    දේශිය දේට ගරහන අලුත් දෙයක් කරන්න දන්නෙ නැති පොත් ගුල්ලො තොපි නිසා තමයි මේ රටට මෙහෙම වෙලා තියෙන්නෙ
    පොතේ තියරියටම හැම දේම වැඩ කරන්නෙ නැහැ එහෙම හිතුවා නං මේ ලෝකෙ කිසිම අලුත් දෙයක් හැදෙන්නෙ නැහැ

    කියලා කියයි දැං යඛ්ඛ පුථ්ථු ඨිඛ ඇවිථ්
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මේක news වලයි, මිනිස්සු මේක අගය කරල කරන comments දැක්කම මට හිතුන දෙයක් තමයි, ලංකාවෙ මිනිස්සු ඇත්තටම පවු කියන එක.
    O/L science දැනුම ඇති මේක බොරුවක් කියල දකින්න.
    ඒත් මිනිස්සුන්ගෙ තත්වෙ එක්ක අර පිදුරු ගහෙත් එල්ලෙනවා වගේ මේව විස්වාස කරනව.
    මේක ධම්මික පැණිය version 2 වගේ.
    මිනිස්සුන්ගේ අසරණ කම පාවිච්චි කරල, attention වෙනස් කරන තව ජිල්මාට් එකක්.
    ඕක අටවන්න කරලා තියන වියදම අනුව තව ප්‍රභල හස්තයක් පිටිපස්සෙන් ඉන්නවා වගේ පේන්නෙ.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    මූ මේක දැන් අව්රුදු ගණක ඉඳන් ගහන බයිලා එකක්..

    මුගේත් රාවණ පිස්සුව තියනව හොදටම. රසදිය මොකද්ද ලබ්බකුත් හදල තිබ්බ රාවන බලය පාවිචිචි කරලා..

    මුගේ රසදිය එන්ජිම ගැන දීපු ටෝක් ඒ කාලේ. න්‍යෂ්ටික අවි වලටත් වඩා ප්‍රබලයි ලු..

    LINK
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,484
    2,269
    113
    මෙහෙම ලණුද කස්ටිය අපිට ගිල්ලන්න ආවේ.....

    ඔව්, ප්‍රතිශක්තිය වැඩුවාම හරි.
    හම්මෝ.... යකෝ...... මූ නම් අන්දරේගේ පරම්පරාවේ එකෙක්ද කොහෙද........:ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
    බඩේ බඩ වැලුත් රිදෙනවා මූ කියන ගොන් කතා වලට හිනා වෙලාම....
    එක අතකට රටෙ තියෙන ප්‍රශ්ණ වලට මල පැනලම ඉන්න වෙලාවේ අපිව හිනස්සලා මූ කරන්නේ ජාතික සේවයක්...
    ------ Post added on Jul 5, 2022 at 8:42 PM
     
    • Haha
    Reactions: negombokollo

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,568
    22,261
    113
    Gotland
    දේශිය දේට ගරහන අලුත් දෙයක් කරන්න දන්නෙ නැති පොත් ගුල්ලො තොපි නිසා තමයි මේ රටට මෙහෙම වෙලා තියෙන්නෙ
    පොතේ තියරියටම හැම දේම වැඩ කරන්නෙ නැහැ එහෙම හිතුවා නං මේ ලෝකෙ කිසිම අලුත් දෙයක් හැදෙන්නෙ නැහැ

    කියලා කියයි දැං යඛ්ඛ පුථ්ථු ඨිඛ ඇවිථ්

    අර යක්කයාගේ පොඩි ළමයි 3ක් ද කොහෙද ඉන්නවා දැක්කා. පව් පොඩි උන්ට දැනටම රසදිය ශරීරගතවෙලාද දන්නේ නෑ අරූ කරන වැඩ වලින්.
     
    • Haha
    Reactions: negombokollo

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,293
    4,092
    113
    අර යක්කයාගේ පොඩි ළමයි 3ක් ද කොහෙද ඉන්නවා දැක්කා. පව් පොඩි උන්ට දැනටම රසදිය ශරීරගතවෙලාද දන්නේ නෑ අරූ කරන වැඩ වලින්.
    හොද වැඩේ. පවුල පිටින් මැරෙයි. කොන්ඩෙ ගිහින් ,හම කුණු වෙලා ,බල්ලො වගේ විදවන්න ඕනෙ මේ වගේ උං 😂😂😂😂😂😂