රසදිය ගණන් වැඩියි, leak වුණොත් විසයි කියල හිංදනෙ අහක දාලා තියෙන්නේ ...![]()
උන්ට තිබිල තියෙන ලොකුම ප්රශ්නෙ රසදිය විෂ වෙන එක.
අපිට ඒ ප්රශ්නෙ නෑනේ.

නොගන්න හේතුව තම PetroDollar එක.කොයි තරම් විස උනත්, කොයි තරම් ගනන් උනත් ඕකෙන් වැඩක් ගන්න පුලුවන් නං ගන්නවානේ
ඒ ඔයා දන්න තරම නේexample : nuclear power ඒවට ගන්න radioactive material රසදිය වලට වඩා විසයි සහ ගනන් එහෙමයි කියලා ඒව යූස් නොකර අරින්නෙ නැහැනේ
රසදිය එන්ජින් කියන්නෙ තනි බොරුවක් ඒකයි කවුරුවත් හදලා නැත්තෙ
CFL තහනම් කරන්නෙ මොකද එහෙනම් ?රසදිය විස උනාට ආරක්ශිතව යූස් කරන්න පුලුවන් අපි එදිනෙදා යූස් කරන සමහර දේවල් වල උනත් තියෙන්න පුලුවන්නේ (CFL/Tube light වල වගේ)
Cancer coming soon babyU kisima ganak netiwa rasadiyata open wenawane