හෙළ යක්ඛ රාවණ ගේ රසදිය ක්‍රමයෙන් විදුලිය නිපදවේ.

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    රසදිය ගණන් වැඩියි, leak වුණොත් විසයි කියල හිංදනෙ අහක දාලා තියෙන්නේ ... 😀

    උන්ට තිබිල තියෙන ලොකුම ප්‍රශ්නෙ රසදිය විෂ වෙන එක.

    අපිට ඒ ප්‍රශ්නෙ නෑනේ.

    කොයි තරම් විස උනත්, කොයි තරම් ගනන් උනත් ඕකෙන් වැඩක් ගන්න පුලුවන් නං ගන්නවානේ
    example : nuclear power ඒවට ගන්න radioactive material රසදිය වලට වඩා විසයි සහ ගනන් එහෙමයි කියලා ඒව යූස් නොකර අරින්නෙ නැහැනේ
    රසදිය එන්ජින් කියන්නෙ තනි බොරුවක් ඒකයි කවුරුවත් හදලා නැත්තෙ

    රසදිය විස උනාට ආරක්ශිතව යූස් කරන්න පුලුවන් අපි එදිනෙදා යූස් කරන සමහර දේවල් වල උනත් තියෙන්න පුලුවන්නේ (CFL/Tube light වල වගේ)
     
    • Like
    Reactions: vito and Ozone4

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,153
    9,494
    113
    තනිකර ජඩ මාද්‍ය
    හිරු දෙරණ
    ඔච්චර පබ්ලිසිටියක් දෙන වෙලේ,
    කැම්පස් එකෙන් විද්‍යාව දන්න එකෙක් ගෙන්නල
    විස්තරේ පැහැදිලි කරල දෙන්න තිබ්බ
    සම්පත් බූරු පුතාටත් තේරුම් කරල දෙන ගමන්

    රසදිය කිලෝ 150 කිං රටටම විදුලිය දෙන්න :rofl: :rofl:
     
    • Like
    Reactions: vito and Ozone4

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,568
    22,261
    113
    Gotland
    දැන් තේරෙනවනේ පහුගිය කාලේ පරණ රේඩියෝ tv ඇතුලේ තින රතු රසදිය ටියුබ් හෙව්වේ ඇයි කියා
    සාමාන්‍ය රසදිය මේ තරම් බලවත් නම් රතු රසදිය කියන්නේ විශ්වයේ බලවත්ම ද්‍රව්‍ය විය හැක
     
    • Haha
    Reactions: NEMISIS and Ozone4

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    කොයි තරම් විස උනත්, කොයි තරම් ගනන් උනත් ඕකෙන් වැඩක් ගන්න පුලුවන් නං ගන්නවානේ
    නොගන්න හේතුව තම PetroDollar එක.
    example : nuclear power ඒවට ගන්න radioactive material රසදිය වලට වඩා විසයි සහ ගනන් එහෙමයි කියලා ඒව යූස් නොකර අරින්නෙ නැහැනේ
    රසදිය එන්ජින් කියන්නෙ තනි බොරුවක් ඒකයි කවුරුවත් හදලා නැත්තෙ
    ඒ ඔයා දන්න තරම නේ 😂
    රසදිය විස උනාට ආරක්ශිතව යූස් කරන්න පුලුවන් අපි එදිනෙදා යූස් කරන සමහර දේවල් වල උනත් තියෙන්න පුලුවන්නේ (CFL/Tube light වල වගේ)
    CFL තහනම් කරන්නෙ මොකද එහෙනම් ? 😁
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,603
    13,443
    113
    291955912_590607779119417_5050934324297498777_n.jpg