හේතු ඵපා... ඉක්මණට වවන්න - ජනපති

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    GmwnpoV.jpeg


    ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් රාජ්‍ය සහ පෞද්ගලික අංශ ඒකාබද්ධ පුළුල් වැඩසටහනක් වහා ම ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා. පොහොර අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා රටවල් කිහිපයක් සමඟ කර ඇති සාකච්ඡා සාර්ථක වී තිබෙන බවයි ඔහු පවසා ඇත්තේ. එම නිසා පොහොර හිඟය හෝ වෙන යම් හේතුවක් පාදක කර ගනිමින් යල කන්නයේ වගාව අත නො හරින ලෙස ජනාධිපතිවරයා සියලු ම ගොවීන්ගෙන් ඉල්ලා සිටිනවා.

    “පොහොර ගෙන්වීම, බෙදාහැරීම, නිසි කළමනාකරණය, දැනුවත් කිරීම, ගොවීන් සහ නිලධාරීන් අතර සම්බන්ධීකරණය සඳහා ජාතික පොහොර ප්‍රතිපත්තියක් කඩිනමින් සකස් විය යුතුව ඇතැයි ජනාධිපතිතුමා පෙන්වා දෙනු ලැබී ය. ගොවියාගේ කැමැත්ත පරිදි රසායනික හෝ කාබනික පොහොර යොදාගනිමින් වගා කටයුතු සිදු කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ පූර්ණ මැදිහත්වීම ලබා දිය යුතු බව ද ජනාධිපතිතුමා පැවසීය.

    යල කන්නයේ වගාව සඳහා යොදා නො ගත් කුඹුරු හඳුනා ගෙන මුං, කව්පි, සෝයා ඇතුළු අත්‍යවශ්‍ය භෝග වගාවට උනන්දු කරවීමෙන් ගොවීන්ට ඉහළ ආදායමක් උපයා ගැනීමට අවස්ථාව ලබා දිය හැකි ය. ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් කන්දකාඩු ගොවිපොළ බඩඉරිඟු, සෝයා ඇතුළු භෝග වගාවට කඩිනමින් නිදහස් කර දීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමා විසින් උපදෙස් දෙනු ලැබිණ” යැයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරනවා.

    වගා කර නොමැති ඉඩම්වලින් ඉහළ ප්‍රතිශතයක් රජය සතු වන බව පවසා ඇති ජනාධිපතිවරයා එම ඉඩම් හඳුනා ගෙන තරුණ වගාකරුවන්ට ලබා දීමට තීරණය කළ බව කියනවා. පොහොර අවශ්‍යතාව ඉලක්ක කර ගනිමින් එප්පාවල පොස්පේට් නිධිය ප්‍රශස්ත අයුරින් යොදා ගනිමින් එළැඹෙන මහ කන්නය සඳහා අවශ්‍ය පොස්පරස් අඩංගු පොහොර නිෂ්පාදනය කරන ලෙස ජනාධිපතිවරයා විසින් උපදෙස් දෙනු ලැබූ බව කියනවා.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,368
    100,247
    113
    වගා කර නොමැති ඉඩම්වලින් ඉහළ ප්‍රතිශතයක් රජය සතු වන බව පවසා ඇති ජනාධිපතිවරයා එම ඉඩම් හඳුනා ගෙන තරුණ වගාකරුවන්ට ලබා දීමට තීරණය කළ බව කියනවා.
    Great Job Ok GIF
     
    • Haha
    Reactions: Challenger SRT8

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    වවන්න තිබ්බ පකයෝ යූරියා ටිකක්වත් තිබ්බනං. රතනෙ ගනයගෙ පුකෙන් තමා යූරියා ගන්න වෙන්නෙ දැන්
     
    • Haha
    Reactions: skymicro

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    මුහුද හ‍ත් ගවුවක් තියෙද්දී අමුඩේ ගහන උන් දැකලා තිබුණට මුහුදට වැටිලා ගහගෙන යද්දී අමුඩේ ගහන එකෙක් දැක්කමයි
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    වවන්න තිබ්බ පකයෝ යූරියා ටිකක්වත් තිබ්බනං. රතනෙ ගනයගෙ පුකෙන් තමා යූරියා ගන්න වෙන්නෙ දැන්
    ඈයි පාදෙණිය පම්කයා.. ඕකාත් ගොම තමා දාන්නේ.. මූත් පත්තු කරලා තියලා දෑන් කියනවා වවන්නලු.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මුහුද හ‍ත් ගවුවක් තියෙද්දී අමුඩේ ගහන උන් දැකලා තිබුණට මුහුදට වැටිලා ගහගෙන යද්දී අමුඩේ ගහන එකෙක් දැක්කමයි
    මූ අමුඩේ ගහන්නේ නෑ අනිත් එවුන්ගෙන් අහනවා ඈයි අමුඩේ ගහන්නේ නෑද්ද කියලා.. ඌ තමා මුහුද මෑද්දට අරන් ගිහින් අත ඈරපු එකා
     
    • Haha
    Reactions: Ryan08

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    සෑර් තවත් ස්නානයක් සදහා සූදානම් වන සෙයක් මෙයින් පෙනී යයි.🤡
     
    • Haha
    Reactions: animation

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ප₹& රත්වෙලා දැන්.. මොකද තෙල් ගෑස් වගේ නෙවේ කන්න නැතිවුනොත් army එකත් උන්ගේ පැත්තේ ඉන්න එකක් නෑ.. ආමි කාරයෝ කියන්නෙ සර්පයෝ වගේ මිනිස්සු.. කෑම බීම නැතිවුණ ගමන් සොරි.com තමයි (යුද්දෙට ගිය රණවිරුවන් සහ ආමි කාරයන් පටලා ගැනීමෙන් වලකින්න )

    hoda hakiyawak thiyenna
    සැඟවුන කුසලතා මතු කරගන්න තව පාරක් දීලා බලමුද එහෙනම් :D
    ------ Post added on May 30, 2022 at 8:07 PM
     
    • Haha
    Reactions: Ryan08

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,335
    20,913
    113
    ගත්ත මෝඩ තකතීරු තීරණේ හින්දා නේ. ඩොලර් නැති එක හංගන්න කන්න වවන ටික නැති කරා.

    කමක් නෑ ඔහොම හරි ඔළුව ගිනි අරන් මිනිස්සු බඩගින්නෙ නොතියන්න මොකක් හරි වැඩ පිළිවෙලක් කළොත් හොඳයි. අවස්ථාව ආවම එලවන එක එලවන්න මිනිස්සු මතක තියා ගන්න ඕනි ඒත්
     
    • Like
    Reactions: siri_ayya

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,525
    16,307
    113
    කාබයිනික කන්න ගිහින් මිනිස්සු හාමතේ මැරෙන්න යන පලවෙනි රට..proud to be a sri lankan.🙂
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,770
    113
    අම්මගෙ හුත්තෙ සුරක්ශිත තාවයක් කියවන්නෙ නැතිව, වේසිගෙ වැඩ බැරි පුතාට කට වහන් ඉන්න කියපන්. වවපු ඒවත් මිනිස්සු පොලවට සමතලා කරලා දාවි.
     
    • Haha
    Reactions: Ryan08