හොරෙක් හොරෙක් VGA හොරෙක්....

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    Machan wellawatte policeya. Passe mama danna kenek innawa mount lavinia police ye. Ekka gena giya eheta. Eheth e vagema bannane ban OIC. Passe mama danna police office eya case eka bara aragena karannam kiyala thamai antry eka bara gaththe. Police yen kiyanne thanhawata hada wade kiyala. Eth ban kohomamada wanchawakata ahu una kenekuta ehema baninne. E minissunne adyapanaye adu kama
    කිසිම පොලිසියකට කිසිම හේතුවක් උඩ පැමිණිල්ලක් බාර නොගෙන ඉන්න බැහැ
    එහෙම දෙයක් උනොත් ඊට ඉහළ තැනකට කියන්න ඕන ;)
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113

    ela.
    etakota policiyata (mulyamaya branch ekata ) neethimaya washayen madihatha wenna puluwan scam ekak unoth witaramada?
    75,000ට අඩු මූල්‍යමය වංචාවකින් බේරිලා ඇවිත් පොලිසියේ ඇන්ට්‍රියක් දැම්මට වැඩක් නැහැ

    75,000ට අඩු මූල්‍යමය වංචාවක් නම්,
    වංචාව වෙන්නම ඕන ඇක්ෂන් ඒකට යන්න
    ඊට ලොකු ඒවා නම් අහු නොවී කම්ප්ලේන් කලත් හොයලා ඇක්ෂන් ගන්නවා

    lottery ekakin thaggak dinala. eka ganna mulika wiyadam yanawa. ekata salli danna kiyala message ewana ekekwa fallow karala, ko loterya mokakda ahala aaye mewage boru karanna epa. neethiya kriyathmaka karanawaa kiyala kiyannawath prathipadana nedda neethiya thula?
    නොවුන 75,000ට අඩු මූල්‍යමය වංචාවකට දඬුවම් කරන්න පුළුවන් නීතියක් ලංකාවෙ නැහැ

    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    75,000ට අඩු මූල්‍යමය වංචාවක් නම්,
    වංචාව වෙන්නම ඕන ඇක්ෂන් ඒකට යන්න
    ඊට ලොකු ඒවා නම් අහු නොවී කම්ප්ලේන් කලත් හොයලා ඇක්ෂන් ගන්නවා

    නොවුන 75,000ට අඩු මූල්‍යමය වංචාවකට දඬුවම් කරන්න පුළුවන් නීතියක් ලංකාවෙ නැහැ

    :(:(:(

    Thanx reply ekata :yes:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මචන්, පොලිස්සිය ඉන්නෙ මිනිස්සුන්ගේ ආරක්ෂාවට නෙවෙයි ද?
    පොලිස්සිය bodyguard ල වගෙ වෙන්න ඕන කියන එක නෙවෙයි මම කියන්නේ.
    රටේ තියෙන අපාරාධ කවුරු හරි ඇවිල්ල complain කරන කම්ම ඉන්න ඕනද? ඒව හොයල බලල අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්න එක පොලීසියෙ යුතුකම නෙවෙයිද?
    High speed යන ඒවා, ගණිකා මඩම් විතරද උබලගේ radar වලට අහු වෙන්නෙ?:confused:
    උඹට මචන් පැටලිලා තියෙන්නෙ මම කිව්ව එක
    මූල්‍යමය වංචා ගැන විමර්ෂණය කරන්න මොකෙක් හරි කොම්ප්ලේන් කරන්න ඕන
    එහෙම නැතුව උඹ හරි වෙන එකෙක් හරි මොනා හරි ලබ්බක් වෙනුවෙන් වෙන කාට හරි සල්ලි දීලා ඇඳිලා ඉන්නෙ කියලා දැන ගන්න අපිට පරචිත්ත විඥ්ඥාණෙ නැහැ නෙ බන් :rofl::rofl:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උඹට මචන් පැටලිලා තියෙන්නෙ මම කිව්ව එක
    මූල්‍යමය වංචා ගැන විමර්ෂණය කරන්න මොකෙක් හරි කොම්ප්ලේන් කරන්න ඕන
    එහෙම නැතුව උඹ හරි වෙන එකෙක් හරි මොනා හරි ලබ්බක් වෙනුවෙන් වෙන කාට හරි සල්ලි දීලා ඇඳිලා ඉන්නෙ කියලා දැන ගන්න අපිට පරචිත්ත විඥ්ඥාණෙ නැහැ නෙ බන් :rofl::rofl:

    nehe eya ahanne wena deyak.
    prasidda media haraha sidda wena scam ekak sambandayen labena e-mail ekak wage bohom sarala danumdeemakadi nisi wimarshanayak karala waradi/boru/nomaga yawana mulya wanchawak kireemata ara andina kenekta aduma ane warning ekak wath denna arida prashnema thama ahanne.

    mata labunu uttarema nam APE NEETHI PADDTHIYA GANA ATHISHAYA KANAGATUI:dull:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඇයි බන් සාක්කි නැත්තේ? කතා කරපු නොම්මරේ තියේ නම්, කියපු ඒවා රෙකෝඩ් වෙලා තියේ නම්, උන් සල්ලි ගන්න සෙට් වෙලා ඉන්නවා නම්, වෙන මොනවද බං?
    දැන් දවසවත් මතක නෑ බන් මං හිතන්නේ 2015 දවසක. දැන් කොහෙද බන් ඒ කෝල් රෙකෝඩ් තියා මෙලෝ දෙයක්?
    සල්ලි ගන්න සෙට් වෙලා හිටපුවා, උන් උදේම සුදු ඇඳන් මල් වට්ටියක් අරන් ආපුවා, උන් කෝල් කරලා සල්ලි ඉලපුවා අදාල නැහැ නීතියට
    නීතියට අදාළ වෙන්නෙ වංචාව 75,000ට අඩුද වැඩිද කියන එකයි.... අඩු නම් උඹ වංචාවට අහු උනාද නැද්ද කියන එකයි..... අහු වෙලා නැත්තම් කේස් එක ක්ලෝස්
    දැන් මොනවා පැමිණිලි කරන්නද? තව ටිකක් රස්තියාදු වෙන එක විතරයි වෙන්නේ. මටම තමයි පනිෂ්මන්ට් එක.
    හොඳ පුරවැසියෙක් කියන්නෙ කම්මැලී නොවී ඔහොම ඒවා ක්ම්ප්ලේන් කරන එකෙක්ට මිසක් කම්මැලිකමට ඕවා හංගන එකෙක්ට නෙමේ බන්
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113

    nehe eya ahanne wena deyak.
    prasidda media haraha sidda wena scam ekak sambandayen labena e-mail ekak wage bohom sarala danumdeemakadi nisi wimarshanayak karala waradi/boru/nomaga yawana mulya wanchawak kireemata ara andina kenekta aduma ane warning ekak wath denna arida prashnema thama ahanne.

    mata labunu uttarema nam APE NEETHI PADDTHIYA GANA ATHISHAYA KANAGATUI:dull:
    වංචාව 75,000ට අඩුද වැඩිද?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    වංචාව 75,000ට අඩුද වැඩිද?

    oya 75000k dala tyenne neethi pothe nam, ekata anuwa oba thuma atulu policiya kriyathmaka weema gana kisi aprasadayak nea.

    mase padiya 10000 manussayek rs.15000 kata rawatena eka walakwanna bea thama. lakshayaka 4n ekak wenuwen nam policiya madihath wei.

    lankawe yal panapu neethiya.
    policiya sahenna durwalai ehenam.
    policiyak inna one neti unama hoyanna newei.

    උඹම ටිකක් හිතලා බලපන් එහෙම නොවුන මූල්‍යමය වංචාවක් කවදාවත් ඔප්පු කරන්න පුළුවන්ද?
    උබට පුළුවන්ද එහෙම ඔප්පු කරන්න?
    පොලිසියෙන් සල්ලි ඉල්ලපු එකා ඇල්ලුවොත්, ඔය නීතිය යල් පැනපු කතා කියන කටවල් වලින්ම තමා සාක්ෂි කො අහන්නෙත්
    අනික එහෙම මූල්‍යමය වංචාවක් නොවීත් අල්ලනවා නම්, එහා ගෙදර එකා එක්ක ඉරිසියාවක් ආපු ගමන් කට්ටිය පොලිසියට දුවන් එයි :P
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උඹම ටිකක් හිතලා බලපන් එහෙම නොවුන මූල්‍යමය වංචාවක් කවදාවත් ඔප්පු කරන්න පුළුවන්ද?
    උබට පුළුවන්ද එහෙම ඔප්පු කරන්න?
    පොලිසියෙන් සල්ලි ඉල්ලපු එකා ඇල්ලුවොත්, ඔය නීතිය යල් පැනපු කතා කියන කටවල් වලින්ම තමා සාක්ෂි කො අහන්නෙත්
    අනික එහෙම මූල්‍යමය වංචාවක් නොවීත් අල්ලනවා නම්, එහා ගෙදර එකා එක්ක ඉරිසියාවක් ආපු ගමන් කට්ටිය පොලිසියට දුවන් එයි :P

    mama piligannawa seemawal thibiya yutui kiyala.
    4n number, recording, public ad eka dapu ID number owa thama sakshi.
    kotinma policiya thama thanikarama bara karata aran nduwa oppu kala haki paridi meheyawanna one.
    waraddak wela complain danakam inna kathawa dan hungak parana wenna ona kramayak thamath ehemanam
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113

    mama piligannawa seemawal thibiya yutui kiyala.
    4n number, recording, public ad eka dapu ID number owa thama sakshi.
    kotinma policiya thama thanikarama bara karata aran nduwa oppu kala haki paridi meheyawanna one.
    waraddak wela complain danakam inna kathawa dan hungak parana wenna ona kramayak thamath ehemanam
    ගේම දීපු එකා පොලිසි එන්නෙත් නැත්තම්, සල්ලි නැති උන එකා පොලිසි එන්නෙත් නැත්තම්
    පොලිසියෙන් එහෙම එකක් උනා කියලා කොහොමද දැන ගන්නෙ? :dull:

    ඔය උඹ කියපුවා එකක්වත් ලංකාවෙ (අර මම කිව්ව ගානට අඩු නම්) පිළිගන්න සාක්ෂි නෙමේ

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ගේම දීපු එකා පොලිසි එන්නෙත් නැත්තම්, සල්ලි නැති උන එකා පොලිසි එන්නෙත් නැත්තම්
    පොලිසියෙන් එහෙම එකක් උනා කියලා කොහොමද දැන ගන්නෙ? :dull:

    ඔය උඹ කියපුවා එකක්වත් ලංකාවෙ (අර මම කිව්ව ගානට අඩු නම්) පිළිගන්න සාක්ෂි නෙමේ

    Police buddi anshayak nedda ban?
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,326
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Police budi anshayak nedda ban?

    අංශයක් කියලා නෑ.... සැට්වුන තැන බුදි බං :sorry::P

    1-police.jpg
     
    Last edited:

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,554
    6,536
    113
    මූල්‍යමය වංචා ගැන හොයන්න, පැමිණිලි විභාග කරන්න වෙනම ක්‍රමවේදයක් තියෙනවා මචන්
    හැබැයි ඉතින් 75,000ට අඩු මූල්‍යමය වංචාවකින් බේරිලා ඇවිත් පොලිසියේ ඇන්ට්‍රියක් දැම්මට වැඩක් නැහැ
    අහු වෙලා ආපු එකෙක්ට නීතියෙන් සහනයක් ලැබුනට බේරුන එකෙක්ට සහනයක් ලභා ගන්න බැහැ
    (නොවුන පාඩුවකට කොහොමත් සහනයක් වෙන්න බැහැ නෙ)

    පාරේ පිහි ගෙනියන එක, මිනී මරණ එක, හයියෙන් එළවන එක, වෙඩි තියෙන එක වගේ ඒවා වෙනයි
    මූල්‍යමය අපරාධ වෙනයි

    ඉතින් උබලට තව ඔය උගුල්වලට අහුවෙන්න යන
    මිනිස්සුනව බෙරගන්න එකෙක් වලට වැටිලම එන්න ඔනනම්
    වැඩක් නැහැනෙ බන්.
    හැබයි තැන් තැන්වල ඉන්න
    කපල් අල්ලන්නනම් මාරම කැපවීමෙන් වැඩ කරනව.
    :baffled::baffled:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ඉතින් උබලට තව ඔය උගුල්වලට අහුවෙන්න යන
    මිනිස්සුනව බෙරගන්න එකෙක් වලට වැටිලම එන්න ඔනනම්
    වැඩක් නැහැනෙ බන්.
    හැබයි තැන් තැන්වල ඉන්න
    කපල් අල්ලන්නනම් මාරම කැපවීමෙන් වැඩ කරනව.
    :baffled::baffled:

    lankawa hadannalu bro. :(:lol:
    mata nam allannema ne police un keri line thiyenne. man dawasak policityat giya mage nathi una ID ekata peminillak danna. wayasaka porak awilla idam case ekakata uta hariyta ahenneth ne police pakaya aruge ammatai pawulatama amu kunuharupen baninawa policiya athule. nedokin genu pirimi podi un innawa melo chaarayak nathiwa hasirenne. pake police lankawe thiyenne. kit eka gehuwama raja kiyala hithan inne. jarawa kanna nam duwan enne pakai. :growl: