හොරෙක් හොරෙක් VGA හොරෙක්....
අහුවෙන්න ඒපා සහො...
Ikman.lk 1කේ තිබ්බ VGA 1කක් ගන්න මම cl කරා.
VGA 1ක අැවිල්ලා GTX1080 (brand new with warranty) normal price 1ක ලක්ෂ 1.20ක්. ad 1කේ දාලා තියෙන මිල Rs. 25000 යි.
cl කරහම කියනවා ගොඩක් කට්ටිය කතා කරා, තියන්න ඔනෙනන් advance 1කක් pay කරන්නලු Rs.4000 ක්.
advance pay නාෙකර shop 1කට අැවිත් ගන්න කොහෙද කියල අැහුවහම අතඅැරල දාන්නලු 

මෙන්න link 1ක,

https://ikman.lk/en/ad/grx-ti-1080-for-sale-colombo
0766896904
තව no 1කකින් ගොඩක් ad දාලතියෙනවා.
පුළුවන්නන් බයිට් 1කක් දෙන්න....