හෙ රනිල් නම් විය

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    456251638_867545635471156_8886258986379744744_n.jpg

    ඇත්තටම නම් හෙ රනිල් නෙමෙයි පොනිල් නම් විය
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    මේ යකාට දැන් නඩු කීයක් වැටුනද බං.

    1. පොලිස්පති පත්කිරීම
    2. 1700 වැටුප් ගැසට් එක
    3. 5-6 ධූර කාලය
    4. නීතිපති පත්කිරීම
    5. ප්‍රජා උපදේශන කමිටු මැතිවරණට දැමීම
    6. පලාත් පාලන චන්දෙ

    මදැයි මූ අධිකරණයට තර්ජනය කරන්න ආවා 🤣🤣

    1mQVqVv.jpeg
     
    • Like
    Reactions: hasithayad

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    613
    750
    93
    Gota e wenakn loan repayment kala. 2022 may wala 1.2billion USD

    Mu apu gaman bankoloth gaala naya gewaneka nawaththuwa
    ඔය බංකොලොත් කතාව කිව්වේ අප්‍රේල් වල. ජනාධිපති ආවේ ජූලි වල.
     
    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    ඔය බංකොලොත් කතාව කිව්වේ අප්‍රේල් වල. ජනාධිපති ආවේ ජූලි වල.

    Yako e wenakan loan repayment kala aduwak nathiwa..

    Ponil eka nawaththapu nisa thamai USD eka drop une
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,556
    28,434
    113
    😍
    HvSYAVf.jpeg

    1KJOjn1.jpeg

    Yzn1Wwp.jpeg

    Nd1wOlo.jpeg

    avvaJiG.jpeg

    6XiPhoL.jpeg

    යල් පැනපු සමාජවාදී වාමාංශික සංවෘත ආර්ථික මෝඩ ජෙප්පොන්ට චන්දෙ දීලා දැන දැනම රට විනාශ කරන්න එපා

    JVP blames successive govt for Sri Lanka’s woes, leaves out own contributions: මෝඩ ජෙප්පෝ ලිඳේ
    https://elakiri.com/threads/jvp-blames-successive-govt-for-sri-lanka’s-woes-leaves-out-own-contributions-මෝඩ-ජෙප්පෝ-ලිඳේ.2119804/

    එදා JVP (NPP) විසින් චන්ද්‍රිකා මහින්ද ලවා ක්‍රියාත්මක කරවූ රටේ ආර්ථිකය කඩා වැට්ටවූ මෝඩ ප්‍රතිපත්ති
    https://elakiri.com/threads/එදා-jvp-npp-විසින්-චන්ද්‍රිකා-මහින්ද-ලවා-ක්‍රියාත්මක-කරවූ-රටේ-ආර්ථිකය-කඩා-වැට්ටවූ-මෝඩ-ප්‍රතිපත්ති.2091904/

    එදා JVP (NPP) විසින් චන්ද්‍රිකා මහින්ද ලවා ක්‍රියාත්මක කරවූ රටේ ආර්ථිකය කඩා වැට්ටවූ මෝඩ ප්‍රතිපත්ති නිසා ගෝලීය වෙළඳපලෙන් ඈත්වීම අපේ ණය අර්බුදයට බලපෑවේ කොහොමද ?
    https://elakiri.com/threads/ගෝලීය-වෙළඳපලෙන්-ඈත්වීම-අපේ-ණය-අර්බුදයට-බලපෑවේ-කොහොමද.2092168/

    iufphcz.jpeg

    UcMrLp5.jpeg
     
    ඔය බොරු ප්‍රස්තාර වැඩක් නැ මිනිස්සු ජිවත් වෙන්නෙ හරිම අමාරුවෙන්

    රනිල් කරෙ මිනිස්සුන්ට බදු ගහල , රාජ්ය දෙපල විකුනගෙන කාපු එකයි, නය ගෙවන එක කල් දාගත්ත එකයි
    නැතුව හදපු ආර්තිකයක් නැ....අර්තිකෙ හැදුවනම් ඇයි බඩු මිල වැඩි
    ඇයි කර්මාන්ත බොහොමයක් තාම පටන් ගන්න බැරුව ඉන්නෙ
    මෙ වෙල තිඑන්නෙ ආර්තිකෙ එක තැන නතර වෙලා
    නය ගෙවන්න පටන් ගත්තාම මිනිස්සුන්ට තව අමාරු වෙනව
    එ නිසා අපට දැන් උවමනා අපෙ සල්ලි හොරකම් කරපු හොරු අරක්ශා කරන්නෙ නැති පාලකයෙක්