හෙ රනිල් නම් විය

monson

Well-known member
  • May 7, 2007
    25,552
    28,421
    113
    ඔය බොරු ප්‍රස්තාර වැඩක් නැ මිනිස්සු ජිවත් වෙන්නෙ හරිම අමාරුවෙන්

    රනිල් කරෙ මිනිස්සුන්ට බදු ගහල , රාජ්ය දෙපල විකුනගෙන කාපු එකයි, නය ගෙවන එක කල් දාගත්ත එකයි
    නැතුව හදපු ආර්තිකයක් නැ....අර්තිකෙ හැදුවනම් ඇයි බඩු මිල වැඩි
    ඇයි කර්මාන්ත බොහොමයක් තාම පටන් ගන්න බැරුව ඉන්නෙ
    මෙ වෙල තිඑන්නෙ ආර්තිකෙ එක තැන නතර වෙලා
    නය ගෙවන්න පටන් ගත්තාම මිනිස්සුන්ට තව අමාරු වෙනව
    එ නිසා අපට දැන් උවමනා අපෙ සල්ලි හොරකම් කරපු හොරු අරක්ශා කරන්නෙ නැති පාලකයෙක්
    සුපුරුදු මෝඩ ජෙපි මොංගල් අන්දොනා :lol:
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,045
    6,395
    113
    kandy
    hambanthota warayath wikunala e salli tika reserves walata dagatta
    loan ekawath repay kale naha
    awurudu 99 k inna wenawane

    godak unta mathaka na ewa. Muu hena pora wage oka wikka dawase ara check eka represent karana board eka ussan hitiye

    ඔය බොරු ප්‍රස්තාර වැඩක් නැ මිනිස්සු ජිවත් වෙන්නෙ හරිම අමාරුවෙන්

    රනිල් කරෙ මිනිස්සුන්ට බදු ගහල , රාජ්ය දෙපල විකුනගෙන කාපු එකයි, නය ගෙවන එක කල් දාගත්ත එකයි
    නැතුව හදපු ආර්තිකයක් නැ....අර්තිකෙ හැදුවනම් ඇයි බඩු මිල වැඩි
    ඇයි කර්මාන්ත බොහොමයක් තාම පටන් ගන්න බැරුව ඉන්නෙ
    මෙ වෙල තිඑන්නෙ ආර්තිකෙ එක තැන නතර වෙලා
    නය ගෙවන්න පටන් ගත්තාම මිනිස්සුන්ට තව අමාරු වෙනව
    එ නිසා අපට දැන් උවමනා අපෙ සල්ලි හොරකම් කරපු හොරු අරක්ශා කරන්නෙ නැති පාලකයෙක්
    අදටත් රජයේ ආදායම් අඩුවීමට එක හේතුවක් තමයි බදු සහ ගාස්තු හැරුණු කොට ආදායම් ලබන මූලාශ්‍රයක් රජයට නැහැ. තිබෙන මූලාශ්‍ර විනාශ කරගෙන.. ඉතුරු ටික විකුණන්න හදනවා. බදු කියන්නේ යටින් වැටෙන බිංදු. ලාභ කියන්නේ ඒකට නෙමෙයි." copied
    ------ Post added on Aug 22, 2024 at 5:52 PM
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,165
    1
    100,937
    113
    34
    Kalutara
    CyLhdhc.jpeg


    රනිල්
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,141
    3,145
    113
    Yako e wenakan loan repayment kala aduwak nathiwa..

    Ponil eka nawaththapu nisa thamai USD eka drop une
    Ithin wasso loan pay karanna USD koheda thibbe .arun pay kale medicine, fuel, food genna thibba salli walin... USD drop wune eka hinda newei gothayo import restrict karapu nisa, capital control karapu nisa..
     

    Sallaalaemathi

    Well-known member
  • May 24, 2022
    241
    390
    63
    හේ පොන්න පොනිල් නම් විය.
    තව නාකි පුක ලොවපන් . තුක් නොදකින්
     
    • Like
    Reactions: sahan50

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,641
    5,491
    113
    බලය නැති කාලෙම මුගේ කටේම තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය
    බලයට ආවම වැඩකරන්නේ ප්‍රජාතන්ත්‍රවාදය අහලවත් නැති ගානට (copied)

    456272732.jpg
     
    Last edited:
    • Like
    Reactions: hasithayad

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    😍
    HvSYAVf.jpeg

    1KJOjn1.jpeg

    Yzn1Wwp.jpeg

    Nd1wOlo.jpeg

    avvaJiG.jpeg

    6XiPhoL.jpeg


    යල් පැනපු සමාජවාදී වාමාංශික සංවෘත ආර්ථික මෝඩ ජෙප්පොන්ට චන්දෙ දීලා දැන දැනම රට විනාශ කරන්න එපා







    JVP blames successive govt for Sri Lanka’s woes, leaves out own contributions: මෝඩ ජෙප්පෝ ලිඳේ
    https://elakiri.com/threads/jvp-blames-successive-govt-for-sri-lanka’s-woes-leaves-out-own-contributions-මෝඩ-ජෙප්පෝ-ලිඳේ.2119804/

    එදා JVP (NPP) විසින් චන්ද්‍රිකා මහින්ද ලවා ක්‍රියාත්මක කරවූ රටේ ආර්ථිකය කඩා වැට්ටවූ මෝඩ ප්‍රතිපත්ති
    https://elakiri.com/threads/එදා-jvp-npp-විසින්-චන්ද්‍රිකා-මහින්ද-ලවා-ක්‍රියාත්මක-කරවූ-රටේ-ආර්ථිකය-කඩා-වැට්ටවූ-මෝඩ-ප්‍රතිපත්ති.2091904/

    එදා JVP (NPP) විසින් චන්ද්‍රිකා මහින්ද ලවා ක්‍රියාත්මක කරවූ රටේ ආර්ථිකය කඩා වැට්ටවූ මෝඩ ප්‍රතිපත්ති නිසා ගෝලීය වෙළඳපලෙන් ඈත්වීම අපේ ණය අර්බුදයට බලපෑවේ කොහොමද ?
    https://elakiri.com/threads/ගෝලීය-වෙළඳපලෙන්-ඈත්වීම-අපේ-ණය-අර්බුදයට-බලපෑවේ-කොහොමද.2092168/

    iufphcz.jpeg


    UcMrLp5.jpeg

    ඩොලර් ණය ගෙවන්නැතුව​

    ජනාදිපතිකමට පොල්ලෙල්ලක් දැම්මත් ඔය ටික වෙනවා :lol:

     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    View attachment 235291


    ඇත්තටම නම් හෙ රනිල් නෙමෙයි පොනිල් නම් විය
    වැඩිය මේ වගේ ඒවා කියවන්න එපා .... මමත් හිතුවේ රනියා ලබන වෙසක් පෝය ට පස්සේ ආයේ ගෙන්න වෙයි කියලා ... නමුත් මේ යන විදිහට, හා අපේ උත්තම සහෝදර සහෝදරියෝ කියන කාතා අහපුවහම 2025' නිදහස් දිනේ කොඩිය උත්සන්නෙත් රනියා වෙන්න පුළුවන් !