සුපුරුදු මෝඩ ජෙපි මොංගල් අන්දොනාඔය බොරු ප්‍රස්තාර වැඩක් නැ මිනිස්සු ජිවත් වෙන්නෙ හරිම අමාරුවෙන්
රනිල් කරෙ මිනිස්සුන්ට බදු ගහල , රාජ්ය දෙපල විකුනගෙන කාපු එකයි, නය ගෙවන එක කල් දාගත්ත එකයි
නැතුව හදපු ආර්තිකයක් නැ....අර්තිකෙ හැදුවනම් ඇයි බඩු මිල වැඩි
ඇයි කර්මාන්ත බොහොමයක් තාම පටන් ගන්න බැරුව ඉන්නෙ
මෙ වෙල තිඑන්නෙ ආර්තිකෙ එක තැන නතර වෙලා
නය ගෙවන්න පටන් ගත්තාම මිනිස්සුන්ට තව අමාරු වෙනව
එ නිසා අපට දැන් උවමනා අපෙ සල්ලි හොරකම් කරපු හොරු අරක්ශා කරන්නෙ නැති පාලකයෙක්

