හේතුවාදී+බෞද්ධයෝ..

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages

    මම බුදු දහම ගැන සියල්ල දත් නෙවෙ. උබ වගෙ. මම කියුව වගෙනෙ මගෙන් අහන්නෙ.
    සරලව මම බෞද්ද දර්ශනයෙන් මගෙ ජීවිතයට ගන්න පුලුවන් දේවල් මම පිලිපදිනව....... උබල වගෙ ගාතා කිය කිය ඉන්නෙ නෑ. අවුල්ද?????
    :dull: ඔන්න ඉතින් බුදුදහම ගැන සරල ප්‍රශ්නයක් ඇහුවම දෙන උත්තරේ. ඔය වගේ පොඩි දේවල් වත් දන්නැත්තන් මේ වගේ ත්‍රෙඩ් වලට ඇවිත් පඬිය කියවන්න එපා බං.
     
    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48

    මම බුදු දහම ගැන සියල්ල දත් නෙවෙ. උබ වගෙ. මම කියුව වගෙනෙ මගෙන් අහන්නෙ.
    සරලව මම බෞද්ද දර්ශනයෙන් මගෙ ජීවිතයට ගන්න පුලුවන් දේවල් මම පිලිපදිනව....... උබල වගෙ ගාතා කිය කිය ඉන්නෙ නෑ. අවුල්ද?????

    අනේ මන්දා උඹලා කෙස් පැලෙන්න තර්ක කරන්න එනවා.. බැලුවම හරියට දන්න මගුලකුත් නෑ.. ඒත් නොදන්න දේකුත් නෑ වගේ නේ ඉන්නේ.. :baffled:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,937
    1
    9,738
    113
    Gampaha
    කෝ කෝ කොහෙද කොහෙද වලිය කෝ ?
    දැන් දවස් 5-6 වගේ බන්.. උබ කොහෙද හිටියෙ.. :lol: ඒක ටිකක් කියවන්නත් අමාරු වලියක්.. :dull: ත්‍රෙඩ් එකත් close කරල.. :rofl:
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ස්තූතියි මචෝ.. Diys Rakus බෑන් උනානෙද? උබ ටිකක් එතනදි over ගියා කියලයි මගේ නම් අදහස... ශේප් එකේ විසද ගනින් බන්.. :) පිස්සොත් එක්ක වාද කරන්න එපා තේරුමක් නෑ. උන් කවදාවත් පිලිගන්නෙ නෑ.. පිලිගන්න කරුනු 1000 ක් තිබ්බත් වෙන මොකක් හරි කියල උන් මාරු වෙනව.. :rofl:
    ඔව් බං. මටත් ඒකට හෙන අවුල්. :baffled: පස්සෙ තේරුනේ ඕවර් ගියා වැඩියි කියල. ආයෙ එහෙම වෙන්නෙ නෑ.:no: මෙන්න මේ ෆොටෝ එක දැක්කම මට මලපැන්න බං:P
    tumblr_mjd8w9VAWm1s7kce0o1_500.gif
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    දැන් දවස් 5-6 වගේ බන්.. උබ කොහෙද හිටියෙ.. :lol: ඒක ටිකක් කියවන්නත් අමාරු වලියක්.. :dull: ත්‍රෙඩ් එකත් close කරල.. :rofl:

    ලින්ක් නැද්ද..
    තරහ ගියාම නම් මටත් ඔහොම තමයි තැනක් නොතැනක් නෑ.. පස්සෙ මම ගහපුව මම කියපුවහම වැලලෙන්න හිතෙනවා.. සමහර හරුප මමවත් කලින් අහල නැහැ

    :rofl:
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ලින්ක් නැද්ද..
    තරහ ගියාම නම් මටත් ඔහොම තමයි තැනක් නොතැනක් නෑ.. පස්සෙ මම ගහපුව මම කියපුවහම වැලලෙන්න හිතෙනවා.. සමහර හරුප මමවත් කලින් අහල නැහැ

    :rofl:
    http://www.elakiri.com/forum/showthread.php?t=1600247 මේකෙ අන්තිමට තමයි වලිය පටන්ගත්තෙ.

    http://www.elakiri.com/forum/showthread.php?p=16329670#post16329670

    http://www.elakiri.com/forum/showthread.php?t=1602682
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    අනේ මන්දා උඹලා කෙස් පැලෙන්න තර්ක කරන්න එනවා.. බැලුවම හරියට දන්න මගුලකුත් නෑ.. ඒත් නොදන්න දේකුත් නෑ වගේ නේ ඉන්නේ.. :baffled:

    මම කොහෙවත් බුදු දම ගැන තර්ක කරන්න අවෙ නෑ....... මම කියුවෙ දේවවාදය බුදු දහමට පටලන්නෙ එප කියල. ඕනෙමනම් එකත් කරගන්න් කො ඉවරයි නෙ.

    වලියක් ද ඕනෙ
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions

    මම බුදු දහම ගැන සියල්ල දත් නෙවෙ. උබ වගෙ. මම කියුව වගෙනෙ මගෙන් අහන්නෙ.
    සරලව මම බෞද්ද දර්ශනයෙන් මගෙ ජීවිතයට ගන්න පුලුවන් දේවල් මම පිලිපදිනව....... උබල වගෙ ගාතා කිය කිය ඉන්නෙ නෑ. අවුල්ද?????

    ලිද.. ඔයාල ටෙක්නොලජි එකත් එක්ක මූව් වෙන බෝයිස් ල නේද්.. ගාථ කියන්න එපා.. හොදේ.. පිරිත් වලත් බලයක් නැහැ ගාථ වලත් බලයක් නැහැ.. පිරිත් ගැන ගාථ වල බලයක් තියනවද කියල පරීක්ෂණ කරලත් නැහැ.. ඒවා ඔප්පු වෙලත් නැහැ හරිය..

    හික්ස්.. මොට්ට පාල
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆

    ඔය ලෝක ගොන්නු එක්ක වාදෙට යන්න එපා බන් තෙරුමක් නෑ.. බුදු රජාණන් වහන්සේ දේශණා කරලා තියෙන්නෙ "මාගෙ ධර්මය බුද්ධිමතුන්ට පමනයි" කියලා. ඒ කියන්නෙ අම්බරුවන්ට නෙවේ.

    තිසරනේවත් නැති එවුන් එක්ක කොහොමද බන් බුදු දහම ගැන කතා කරන්නෙ. උප්පැන්න සහතිකයෙ "බෞද්ධ" කියලා ලියලා තිබ්බ පලියට මිනිහෙක්ට තිසරණය පිහිටන්නෙ නෑ. උන් තිසරණය කියන්නෙ මොකද්ද කියලා දන්නෙත් නෑ. අපි ඒක කියන්න යන්න ඕනෙත් නෑ. මොකද, උන් ඒක කවදාවත් ඉගෙන ගන්නෙත් නෑ. උන්ට ඒක වැටහෙනවා දවසක. එතකොට උන් මැරිලා ඉවරයි. ප්‍රේත ලොකයයි, නිරයයි විතරයි උරුම කරන් තියෙන්නෙ.

    මමනම් මේ එලකිරි එකෙයි, ඉන් පිටයි දැකපු ඔය මිනිස්සුන්ගෙ තියන ලක්ෂන තමයි...

    * යන්නෙ කොහෙද? මල්ලෙ පොල් කතා කියන එක
    * තමන් මුලින් කියවන දේම තමන්ට මගදි අමතක වීම
    * කොච්චර සරලව විස්තර කලත් හැම වෙලේම නැට්ට පාගා ගැනීම
    * නිවැරදි විශ්ලේෂණයකින් නිවැරදි නිගමනයකට එලඹීමට ඇති නොහැකීයාව
    * තමන්ගෙ මතය බිඳ වැටෙන විට විකාර කියවමින් පලා යාම
    * වාදයට කාලය ගතකරනවා මිස බුද්ධියට යමක් ලබා ගැනීමට උත්සහ නොකිරීම
    .......
    .......

    මේ ගොල්ලන්ගෙන් වැඩිම හරියක් බෞද්ධ වේශධාරියො. බෞද්ධ නමින් පෙනී සිටිමින් බුද්ධාගම විනාශ කරනවා. උන් බුදු දහම ගැන දන්න දේකුත් නෑ. නොදන්න දේකුත් නෑ. තමුන්ට කරගත්ත දේකුත් නෑ. අනුන්ට කරගන්න දෙන්නෙත් නෑ. ධර්ම මාර්ගයේ යන්න පුලුවන් කම තියන මිනිස්සුත් තමන් එක්ක නිරයෙ යන්න එකතු කර ගන්නවා. මේ මිනිස්සු නිසා තමයි බුදු දහම විනාශ වෙන්නෙ. බුදු දහම විනාශ කරන්නෙ බෞද්ධයො කියා ගන්න එවුන්මයි. මිසක් අන්යාගමිකයොම නෙවේ. කේදවාචකයක් මේක.

    එහෙව් එඋන් වෙනුවෙන් කාලය ගත් කරන එක තෙරුමක් නෑ කියලයි මං කියන්නෙ. මොකද ඊට වඩා බොහොම වටිනවා තිසරණය පිහිටපු බෞද්ධයෙකුට නොදන්න කරුණක් කියලා දෙන්න කාලය ගතකරන එක. පිනකුත් සිද්ධ වෙනවා.

    Last edited:

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages

    මම කොහෙවත් බුදු දම ගැන තර්ක කරන්න අවෙ නෑ....... මම කියුවෙ දේවවාදය බුදු දහමට පටලන්නෙ එප කියල. ඕනෙමනම් එකත් කරගන්න් කො ඉවරයි නෙ.

    වලියක් ද ඕනෙ
    වලි එපා. එතකොට අපේ සෝම හාමුදුරුවෝ ඕපපාතික සත්වයින් පිළිගත්තු එක ගැන මොකද කියන්නෙ? ඒක විතරක් කියන්නකෝ.. ඔයා සෝම හාමුදුරුවන්ගෙ දේශනා ගැන හොඳ කියන කෙනෙක්නෙ.
     
    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48

    මම කොහෙවත් බුදු දම ගැන තර්ක කරන්න අවෙ නෑ....... මම කියුවෙ දේවවාදය බුදු දහමට පටලන්නෙ එප කියල. ඕනෙමනම් එකත් කරගන්න් කො ඉවරයි නෙ.

    වලියක් ද ඕනෙ

    :shocked: වලියක් :shocked: මට නම් මේකට වෙලා රණ්ඩු වෙවී කාලේ කන්න ඕන නෑ.. වෙලාවකුත් නෑ.. ඒ නිසා වලි එපා..:) කේන්ති ගන්න එපා ඔයා..:baffled:
     
    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48

    ඔය ලෝක ගොන්නු එක්ක වාදෙට යන්න එපා බන් තෙරුමක් නෑ.. බුදු රජාණන් වහන්සේ දේශණා කරලා තියෙන්නෙ "මාගෙ ධර්මය බුද්ධිමතුන්ට පමනයි" කියලා. ඒ කියන්නෙ අම්බරුවන්ට නෙවේ.

    තිසරනේවත් නැති එවුන් එක්ක කොහොමද බන් බුදු දහම ගැන කතා කරන්නෙ. උප්පැන්න සහතිකයෙ "බෞද්ධ" කියලා ලියලා තිබ්බ පලියට මිනිහෙක්ට තිසරණය පිහිටන්නෙ නෑ. උන් තිසරණය කියන්නෙ මොකද්ද කියලා දන්නෙත් නෑ. අපි ඒක කියන්න යන්න ඕනෙත් නෑ. මොකද, උන් ඒක කවදාවත් ඉගෙන ගන්නෙත් නෑ. උන්ට ඒක වැටහෙනවා දවසක. එතකොට උන් මැරිලා ඉවරයි. ප්‍රේත ලොකයයි, නිරයයි විතරයි උරුම කරන් තියෙන්නෙ.

    මමනම් මේ එලකිරි එකෙයි, ඉන් පිටයි දැකපු ඔය මිනිස්සුන්ගෙ තියන ලක්ෂන තමයි...

    * යන්නෙ කොහෙද? මල්ලෙ පොල් කතා කියන එක
    * තමන් මුලින් කියවන දේම තමන්ට මගදි අමතක වීම
    * කොච්චර සරලව විස්තර කලත් හැම වෙලේම නැට්ට පාගා ගැනීම
    * නිවැරදි විශ්ලේෂණයකින් නිවැරදි නිගමනයකට එලඹීමට ඇති නොහැකීයාව
    * තමන්ගෙ මතය බිඳ වැටෙන විට විකාර කියවමින් පලා යාම
    * වාදයට කාලය ගතකරනවා මිස බුද්ධියට යමක් ලබා ගැනීමට උත්සහ නොකිරීම
    .......
    .......

    මේ ගොල්ලන්ගෙන් වැඩිම හරියක් බෞද්ධ වේශධාරියො. බෞද්ධ නමින් පෙනී සිටිමින් බුද්ධාගම විනාශ කරනවා. උන් බුදු දහම ගැන දන්න දේකුත් නෑ. නොදන්න දේකුත් නෑ. තමුන්ට කරගත්ත දේකුත් නෑ. අනුන්ට කරගන්න දෙන්නෙත් නෑ. ධර්ම මාර්ගයේ යන්න පුලුවන් කම තියන මිනිස්සුත් තමන් එක්ක නිරයෙ යන්න එකතු කර ගන්නවා. මේ මිනිස්සු නිසා තමයි බුදු දහම විනාශ වෙන්නෙ. බුදු දහම විනාශ කරන්නෙ බෞද්ධයො කියා ගන්න එවුන්මයි. මිසක් අන්යාගමිකයොම නෙවේ. කේදවාචකයක් මේක.

    එහෙව් එඋන් වෙනුවෙන් කාලය ගත් කරන එක තෙරුමක් නෑ කියලයි මං කියන්නෙ. මොකද ඊට වඩා බොහොම වටිනවා තිසරණය පිහිටපු බෞද්ධයෙකුට නොදන්න කරුණක් කියලා දෙන්න කාලය ගතකරන එක. පිනකුත් සිද්ධ වෙනවා.

    අද දවසේ දැකපු වටිනම පෝස්ට් එක.. :)
     
    • Like
    Reactions: shenic

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    වලි එපා. එතකොට අපේ සෝම හාමුදුරුවෝ ඕපපාතික සත්වයින් පිළිගත්තු එක ගැන මොකද කියන්නෙ? ඒක විතරක් කියන්නකෝ.. ඔයා සෝම හාමුදුරුවන්ගෙ දේශනා ගැන හොඳ කියන කෙනෙක්නෙ.

    මම සෝම හාමුඩුරුවො කියපු ඩෙයක් quote කලා.... දැන් මම කියුවද සෝම හාමුදුරුවො කියපු හැමදේම මම 100% පිලිගන්නව කියල....

    ඕපපාතික නෙවෙ තව ජාති ඇති අපි නොදන්න. හැබැයි එවා ට පිලිගත හැකි සාක්ශි තිබිය යුතුයි....
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ලිද.. ඔයාල ටෙක්නොලජි එකත් එක්ක මූව් වෙන බෝයිස් ල නේද්.. ගාථ කියන්න එපා.. හොදේ.. පිරිත් වලත් බලයක් නැහැ ගාථ වලත් බලයක් නැහැ.. පිරිත් ගැන ගාථ වල බලයක් තියනවද කියල පරීක්ෂණ කරලත් නැහැ.. ඒවා ඔප්පු වෙලත් නැහැ හරිය..

    හික්ස්.. මොට්ට පාල
    ටෙච්නොලොජි බෝයිස් :lol::lol::lol::lol:

    ඔය ලෝක ගොන්නු එක්ක වාදෙට යන්න එපා බන් තෙරුමක් නෑ.. බුදු රජාණන් වහන්සේ දේශණා කරලා තියෙන්නෙ "මාගෙ ධර්මය බුද්ධිමතුන්ට පමනයි" කියලා. ඒ කියන්නෙ අම්බරුවන්ට නෙවේ.

    තිසරනේවත් නැති එවුන් එක්ක කොහොමද බන් බුදු දහම ගැන කතා කරන්නෙ. උප්පැන්න සහතිකයෙ "බෞද්ධ" කියලා ලියලා තිබ්බ පලියට මිනිහෙක්ට තිසරණය පිහිටන්නෙ නෑ. උන් තිසරණය කියන්නෙ මොකද්ද කියලා දන්නෙත් නෑ. අපි ඒක කියන්න යන්න ඕනෙත් නෑ. මොකද, උන් ඒක කවදාවත් ඉගෙන ගන්නෙත් නෑ. උන්ට ඒක වැටහෙනවා දවසක. එතකොට උන් මැරිලා ඉවරයි. ප්‍රේත ලොකයයි, නිරයයි විතරයි උරුම කරන් තියෙන්නෙ.

    මමනම් මේ එලකිරි එකෙයි, ඉන් පිටයි දැකපු ඔය මිනිස්සුන්ගෙ තියන ලක්ෂන තමයි...

    * යන්නෙ කොහෙද? මල්ලෙ පොල් කතා කියන එක
    * තමන් මුලින් කියවන දේම තමන්ට මගදි අමතක වීම
    * කොච්චර සරලව විස්තර කලත් හැම වෙලේම නැට්ට පාගා ගැනීම
    * නිවැරදි විශ්ලේෂණයකින් නිවැරදි නිගමනයකට එලඹීමට ඇති නොහැකීයාව
    * තමන්ගෙ මතය බිඳ වැටෙන විට විකාර කියවමින් පලා යාම
    * වාදයට කාලය ගතකරනවා මිස බුද්ධියට යමක් ලබා ගැනීමට උත්සහ නොකිරීම
    .......
    .......

    මේ ගොල්ලන්ගෙන් වැඩිම හරියක් බෞද්ධ වේශධාරියො. බෞද්ධ නමින් පෙනී සිටිමින් බුද්ධාගම විනාශ කරනවා. උන් බුදු දහම ගැන දන්න දේකුත් නෑ. නොදන්න දේකුත් නෑ. තමුන්ට කරගත්ත දේකුත් නෑ. අනුන්ට කරගන්න දෙන්නෙත් නෑ. ධර්ම මාර්ගයේ යන්න පුලුවන් කම තියන මිනිස්සුත් තමන් එක්ක නිරයෙ යන්න එකතු කර ගන්නවා. මේ මිනිස්සු නිසා තමයි බුදු දහම විනාශ වෙන්නෙ. බුදු දහම විනාශ කරන්නෙ බෞද්ධයො කියා ගන්න එවුන්මයි. මිසක් අන්යාගමිකයොම නෙවේ. කේදවාචකයක් මේක.

    එහෙව් එඋන් වෙනුවෙන් කාලය ගත් කරන එක තෙරුමක් නෑ කියලයි මං කියන්නෙ. මොකද ඊට වඩා බොහොම වටිනවා තිසරණය පිහිටපු බෞද්ධයෙකුට නොදන්න කරුණක් කියලා දෙන්න කාලය ගතකරන එක. පිනකුත් සිද්ධ වෙනවා.

    තිසරනේවත් නැති එවුන් එක්ක කොහොමද බන් බුදු දහම ගැන කතා කරන්නෙ. :yes::yes::yes::yes:
    අද දවසේ දැකපු වටිනම පෝස්ට් එක.. :)
    :yes::yes: සිරා
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,937
    1
    9,738
    113
    Gampaha
    ඔව් බං. මටත් ඒකට හෙන අවුල්. :baffled: පස්සෙ තේරුනේ ඕවර් ගියා වැඩියි කියල. ආයෙ එහෙම වෙන්නෙ නෑ.:no: මෙන්න මේ ෆොටෝ එක දැක්කම මට මලපැන්න බං:P
    අවුල් ගන්න එපා.. :)

    ලින්ක් නැද්ද..
    තරහ ගියාම නම් මටත් ඔහොම තමයි තැනක් නොතැනක් නෑ.. පස්සෙ මම ගහපුව මම කියපුවහම වැලලෙන්න හිතෙනවා.. සමහර හරුප මමවත් කලින් අහල නැහැ

    :rofl:
    :lol::lol: අපිට නම් කියවද්දිම උබව වලලවන්න හිතෙනව.. :rofl: අර සිරිපාලයට බැනපු එකේ එහෙම..

    ඔය ලෝක ගොන්නු එක්ක වාදෙට යන්න එපා බන් තෙරුමක් නෑ.......
    * යන්නෙ කොහෙද? මල්ලෙ පොල් කතා කියන එක
    * තමන් මුලින් කියවන දේම තමන්ට මගදි අමතක වීම
    * කොච්චර සරලව විස්තර කලත් හැම වෙලේම නැට්ට පාගා ගැනීම
    * නිවැරදි විශ්ලේෂණයකින් නිවැරදි නිගමනයකට එලඹීමට ඇති නොහැකීයාව
    * තමන්ගෙ මතය බිඳ වැටෙන විට විකාර කියවමින් පලා යාම
    * වාදයට කාලය ගතකරනවා මිස බුද්ධියට යමක් ලබා ගැනීමට උත්සහ නොකිරීම
    .......මොකද ඊට වඩා බොහොම වටිනවා තිසරණය පිහිටපු බෞද්ධයෙකුට නොදන්න කරුණක් කියලා දෙන්න කාලය ගතකරන එක. පිනකුත් සිද්ධ වෙනවා.

    8+ :)
     
    • Like
    Reactions: shenic

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions

    දැන් දුප් :frown:

    අඩෝ ඩබල් ගේම් කාරයන්ට මේ කාලෙ පට්ට අපලයි ඕයි.. හොනස්ට් බලු උනා.. මෙත්සරට ඇපත් නෑ.. කී දෙනෙක් දැන් බලු උනාද පට්ට පට්ට :lol: