බෞද්ධ දර්ශනයේ ශ්‍රද්ධාවෙන් යමක් පිලිගත්තට හෙතුවාදයේ යමක් පිළිගන්නේ ඒක විමර්ශනය කරල ඉවර වෙලා සාක්ෂි ඇතිව.
ඒත් උඹ හේතුඵලවාදය පිලිගන්නවලු.
අනේ මේ උඹ වගේ 2.50 හෙතුවාදීයෝ එක්ක නම් කතාකරල වැඩක් නෑ. ඉස්සල්ල හේතුවාදය ඉගනගෙන වරෙන් කොවුර් මහත්තයට අවනම්බු කරන්නෙ නැතිව.![]()
දැනට පිලිගන්න දේවලුත් නැවත විමර්ශනය කරනව . විද්‍යාත්මක ක්‍රමය අනුව නම් .... ( උබල දන්න විද්‍යාව)


උබ මොනවද දන්නෙ කොවුර් මහත්තය ගැන. උබල නිකම්ම සාස්තර කාරයො නෙ. උබලට තමා දේවාල හදල තියෙන්නෙ.


කොවුර් මහත්තය පවා පිලිගත්තෙ විද්‍යාත්මක පසුබිමක් තියන එකම දර්ශනය බෞද්ද දර්ශණය කියල. හැබැයි ව්‍යවහාරික ආගම නෙවෙ. බෞද්ද දර්ශණය..........
උබ මාර බෞද්දය නෙ. කියපන් දැන් බුදුහාමුදුරුවො සත පහකට වත් ගනන් ගත්තෙ නැති සාස්තර ඔලුව උඩ තියගෙන ඉන්නෙ.
දැනගෙනත් නෙවෙ ලු...
දන්නව වගෙ ලු... අනිත් උන්ට කියල දෙන්න ත් යන්නෙ.
