හේතුව මොකද්ද ?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    කරන්ට් එකට ගහල නැති වෙලාවටත්, CRT ටීවි වල Anode Cap එකේ high tension volatage එකක් තියෙන්ඩ හේතුව මොකද්ද ? ගොඩක් වෙලාවට මේක ඩිස්චාර්ජ් කරල තමා රෙපෙයාර් වැඩවලට බහින්නෙ..
    දැන්නැති අයට බලාගන්ඩ පින්තූරෙකුත් දැම්ම.


    HV_Lead_Removal1.jpg


    අනික තමා කරන්ට් එකට ගහල ටීවි එක ඔන් කරල තියෙන වෙලාවට, මේ කැප් එක බුරුල් වෙලා තිබුණොත් එතනින් අහකට කරන්ට් එක පයින්ඩ පුලුවං :shocked:
    මොකද මෙතන තියෙන්නෙ ගොඩක් ලොකු වෝල්ටීයතාවයක්, වෝල්ට් 24 000 ක් විතර. ඒ වගේ කරන්ට් එකකට පුලුවං, අඟලකටත් වඩා දුරකට සන්නායකයක් නැතුව වුණත් පනින්ඩ. ඒ කියන්නෙ අත ලං කලත් ඇති. අතට එනව කරන්ට් එක


    arc.jpg
     
    Last edited:
    • Like
    Reactions: DASKONAPPU

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    No one using these things these days. But I think it act as a capacitor.

    කැපෑසිටරයක් කිව්වෙ, ඇත්තටම අපි දන්න විදියෙ කැපෑසිටරයක් නෙමේ නේද ?
    පික්චර් ටියුබ් එකේ, ඇතුලත සහ පිටත කෝටිං දෙක නේ හේතු වෙන්නෙ ?
     

    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    කැපෑසිටරයක් කිව්වෙ, ඇත්තටම අපි දන්න විදියෙ කැපෑසිටරයක් නෙමේ නේද ?
    පික්චර් ටියුබ් එකේ, ඇතුලත සහ පිටත කෝටිං දෙක නේ හේතු වෙන්නෙ ?
    I'm not a pro on this. But it has something to do with "Flyback Transformer"
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,531
    22,211
    113
    Gotland
    ටියුබ් එකේ ඇතුලේ & පිටත coating එකක් තියෙන නිසා කැපසිටර් එකක් විදහට ක්‍රියාකරනවා.
    එකය් චාර්ජ් එකක් හිටින්නේ.