හේතුව හදිසි හෘදයාබාධයක්- Hiru News

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,349
    12,620
    113
    Piliyandala
    මේ ලඟදි වෙච්ච කතා බහට ලක්වුනු මිනීමැරුම් සියල්ල වගේ මේකත් යට ගැහුව නෙහ්...


    ශාප්ටර් ගේ කේස් එක වගේම මේකත් යට ගියා එහෙනම්
     
    • Like
    Reactions: EdNygma

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    මෙතන හෘදයාබාධයට ආසන්නම හේතුව මොකක්ද? පහර කෑම. හුඟක් වෙලාවට අධිකරණ වෛද්‍ය මරණ පරීක්ෂණයකදී මරණයට හේතුවූ කාරණයක් කියනවා. උදාහරණයක් විදිහට "හිසට පහර දීමක් නිසා මොළයට ලේ ගැලීම වගේ" . මෙතන දීලා තියෙන අධිකරණ මරණ පරීක්ෂණ වාර්තාව අසම්පූර්ණයි. මේ විදියට ගියොත් ඉතින් ඔළුවට වෙඩි තියලා මැරුවත් කියන්න පුළුවන්නේ මොළයට සිදු වූ දැඩි හානි නිසා මොළය මියයාම කියලා.
    Lol sirawata

    මැරිච්ච කොල්ලගෙ හරි හමං ඩයල් එකක් හිටිය නම් අරුන්ටත් ඔහොම ස්වාභාවික මොකක් හරි වෙයි.. බෑණා, දූගෙ සීන් එකකට නැන්දම්මයි මාමන්ඩියි මරපු සීන් එකකට, බෑණට මස්සිනා (මැරුන දෙන්නගෙ) පුතා ශොට් එක දුන්න, ඌ ගෑවුනෙත් නෑ කියල කියන්නෙ,සාමාන්‍ය වැදගත් පවුලක් ටවුන් එකේ,මගේ යාලුවෙකුයි උගේ තාත්තයි තමා පිහියෙන් කොටල ලේ ගල ගල ඉඳපු දෙන්නව වාහනෙන් හොස්පිට්ල් අරන් ගියේ..උන්ගෙ වාහනේ කාපට් සීට් ඔක්කෝම ගලවල ෆුල් ක්ලීන් කරා ලේ ගොඩක් තිබ්බ නිසා.. කාලෙකට කලින්...
    ------ Post added on Feb 18, 2023 at 8:22 AM
     
    Last edited: