මෙතන හෘදයාබාධයට ආසන්නම හේතුව මොකක්ද? පහර කෑම. හුඟක් වෙලාවට අධිකරණ වෛද්‍ය මරණ පරීක්ෂණයකදී මරණයට හේතුවූ කාරණයක් කියනවා. උදාහරණයක් විදිහට "හිසට පහර දීමක් නිසා මොළයට ලේ ගැලීම වගේ" . මෙතන දීලා තියෙන අධිකරණ මරණ පරීක්ෂණ වාර්තාව අසම්පූර්ණයි. මේ විදියට ගියොත් ඉතින් ඔළුවට වෙඩි තියලා මැරුවත් කියන්න පුළුවන්නේ මොළයට සිදු වූ දැඩි හානි නිසා මොළය මියයාම කියලා.
Lol sirawata
මැරිච්ච කොල්ලගෙ හරි හමං ඩයල් එකක් හිටිය නම් අරුන්ටත් ඔහොම ස්වාභාවික මොකක් හරි වෙයි.. බෑණා, දූගෙ සීන් එකකට නැන්දම්මයි මාමන්ඩියි මරපු සීන් එකකට, බෑණට මස්සිනා (මැරුන දෙන්නගෙ) පුතා ශොට් එක දුන්න, ඌ ගෑවුනෙත් නෑ කියල කියන්නෙ,සාමාන්‍ය වැදගත් පවුලක් ටවුන් එකේ,මගේ යාලුවෙකුයි උගේ තාත්තයි තමා පිහියෙන් කොටල ලේ ගල ගල ඉඳපු දෙන්නව වාහනෙන් හොස්පිට්ල් අරන් ගියේ..උන්ගෙ වාහනේ කාපට් සීට් ඔක්කෝම ගලවල ෆුල් ක්ලීන් කරා ලේ ගොඩක් තිබ්බ නිසා.. කාලෙකට කලින්...
------
Post added on Feb 18, 2023 at 8:22 AM