හේතුව ෆේස්බුක්

kasuncs

Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    හේතුව ෆේස්බුක්

    මම පාරේ ගමනක් යනවා.
    ඈතින් එන හෙලිකොප්ටරයක් දිහා මම බලනවා.
    ඒ එක්කම ගාලුමුවදොර ලඟ නැවක් නැංගුරම් දාලා.
    Benz කාර් එකක් පැයට කිලෝමීටර් 160 ක
    වේගෙන් පාරේ යනවා.
    අයිස්ක්රීම් වෙලෙන්දෙක් අයිස්ක්රීම් විකුණනවා.
    පාර හරහා මිනිහෙක් පනිනවා.
    කපල් එකක් ලව් කරනවා කුඩේ යටින්.
    බස් එකක කොන්දොස්තර කෙනෙක් ටිකට් කඩනවා.
    හිඟන්නෙක් හිඟමන් යදිනවා.
    පොලිසියෙන් බයික් එකක් නවත්තනවා.ඌට දඩ
    කොලයක් ලියනවා.
    ඈතින් රුහුණු කුමාරි කෝච්චිය යනවා.
    එක පාරටම බල්ලෙක් වාහනේකට හැප්පෙනවා.
    බල්ලාගේ මරණයට හේතුව,
    ඈතින් හෙලිකොප්ටරයක් පැමිණීම නිසා වාහනය
    පැමිණෙන ශබ්දය බල්ලාට නොඇසීම,
    නැව නැංගුරම්ලා දා තිබීම නිසා බල්ලා නැව
    දෙස බැලීම,
    Bmw වාහනය වේගයෙන් පැමිණීම
    නිසා බල්ලාගේ වලිගය ඔටෝ වැනීම,
    අයිස්ක්රීම් වෙලෙන්දා විකුණන අයිස්ක්රීම් වලට
    කෙලගිලීම,
    පොලිසියේ දඩකොලය ලිවිමට බයික් එක නැවත්වූ
    වෙලාවේ බල්ලා තම ස්වාමියා ඔහු යැයි සිතීම,
    කපල් එක කුඩේ යටින් ලව් කිරිම නිසා කුඩේ පාට
    බල්ලාට දිස්නේ දීම.
    පාරේ හිඟන්නා හිඟමන් යදින තැන තිබූ කෑම එක
    දැකීම.
    රුහුනු කුමාරි දුම්රියේ දුමට බල්ලාට පාර
    නොපෙනීම.
    අවසාන වශයෙන් මම පාර අයිනෙන් ගමනක් යෑම.
    මට ෆේස්බුක් ගිණුමක් තිබීම.
    බල්ලාගේ මරණයට හේතුව ෆේස්බුක්.
    කතාව ඉවරයි .....
    (ලිව්වේනම් මම නෙවෙයි. )
     
    • Like
    Reactions: Mr.Truth

    coolmanaram

    Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL

    Benz කාර් එකක් පැයට කිලෝමීටර් 160 ක
    වේගෙන් පාරේ යනවා.
    Bmw වාහනය වේගයෙන් පැමිණීම
    නිසා බල්ලාගේ වලිගය ඔටෝ වැනීම,

    මචන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා ..:confused::confused::confused::confused: කොහොමද Benz එක Bmw වුනේ.... :P:P:P:rolleyes::rolleyes::rolleyes::rofl::rofl::rofl:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: