හේමන්තයේ සොල්දාදු උන්නැහේ

320kanishka

Well-known member
  • Mar 11, 2010
    1,237
    383
    83
    In Your Heart
    හේමන්තයේ සොල්දාදු උන්නැහේ

    10616411_1455828544694189_1373044632370235885_n.jpg

    මෙතනින් ගිහින් ඕනෙනන් බාගෙන බලපල්ල = හේමන්තයේ සොල්දාදු උන්නැහේ:rofl::rofl::P:P

    :rolleyes::rolleyes:
     
    • Like
    Reactions: Lewke

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    awlak na bn eka nm gdk un uda dagen oya link eka click karana sub baganne unta pin suidda wenna tahma nattm subtitlw t na apitha
     
    wiki

    Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle
    මචන්ලා දෙයක් දැකපු ගමන් විහිලුවට ගන්නේ නැතුව කල්පනා කරන්න, මෙහෙම නම දැම්මේ තාර්කික හේතුවක් නිසා, මොකද කැප්ටන් ඇමරිකා කියන්නේ තරුණ පෙනුමක් තිබ්බට ඇත්තටම නාකි පොරක්, කැප්ටන් ඇමෙරිකා කියන්නේ 40දශකයේ කෙනෙක් හරියටම බැලුවොත්, ඒ පැරණි බව අගවන්නයි මේ උන්නැහේ කියන වචනය මෙතනට භාවිතා කලේ, හුග දෙනෙක් බලාපොරොත්තු වෙන්නේ ගෙඩිය පිටින් කරන පරිවර්තනයක්. ඒත් මේ සබ් කරල තියෙන සහෝ කරලා තියෙන්නේ පරිවර්තනය වෙනුවට නිර්මාණශීලි අනුවර්තනයක්. ගොඩක් අයට තේරෙන්නේ නැහැ වෙනම සංස්කෘතියකට අයිති භාෂාවක තියන වචන ඊට හාත්පසින්ම වෙනස් සංස්කෘතියක් එක්ක බැඳිලා තියන සිංහල වගේ භාෂාවකට ගෙඩි පිටින්ම පරිවර්තනය කරන්න බැහැ කියන එක. මට නම් මේ නමේ කිසිම වැරැද්දක් පේන්න නැහැ.

    සතයක් වත් නොගෙන , හිතේ සතුටට කොල්ලෙක් අමාරුවෙන් හදන සබ් එකෙන් ෆිල්ම් එකත් බලලා, ඒකට ගරහන සමාජෙක තමයි අපි ජීවත් වන්නේ.කරන්න දෙයක් නෑ ලංකාවනේ
    :no:
     
    Last edited:
    • Like
    Reactions: Dokolla

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    oyaalage uthsahaya agaya karanawa machan.

    Eth Winter = Shishira irthuwa nemeida?

    සතයක් වත් නොගෙන , හිතේ සතුටට කොල්ලෙක් අමාරුවෙන් හදන සබ් එකෙන් ෆිල්ම් එකත් බලලා, ඒකට ගරහන සමාජෙක තමයි අපි ජීවත් වන්නේ.කරන්න දෙයක් නෑ ලංකාවනේ:no:

    wiki

    Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle
    oyaalage uthsahaya agaya karanawa machan.

    Eth Winter = Shishira irthuwa nemeida?

    වින්ටර් කියන ඉංග්‍රීසි වචනය සිංහලට හරවපුවහම සමහර තැන්වල සිසිර/ශිශිර කියලත් සමහර තැන්වල හේමන්ත කියලත් හැඳින්වෙනවා:rolleyes:

    අනික සහෝ බයිස්කෝප් එකේ ඔය හෙඩ්ලයින් එකට දාන නම එකිනෙකට වෙනස් , එවෙලාවට එන අයිඩියා එක දාන්නේ, නමත් එක්ක ෆිල්ම් එකේ ලොකු සම්බන්ද කමක් නෑ,

    අඩුපාඩු හොයන කට්ටියට ඉතින් ඕනේ තරම් හෙවුවොත් හොයන්න ඇහැකි නේ :yes:
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    මචන්ලා දෙයක් දැකපු ගමන් විහිලුවට ගන්නේ නැතුව කල්පනා කරන්න, මෙහෙම නම දැම්මේ තාර්කික හේතුවක් නිසා, මොකද කැප්ටන් ඇමරිකා කියන්නේ තරුණ පෙනුමක් තිබ්බට ඇත්තටම නාකි පොරක්, කැප්ටන් ඇමෙරිකා කියන්නේ 40දශකයේ කෙනෙක් හරියටම බැලුවොත්, ඒ පැරණි බව අගවන්නයි මේ උන්නැහේ කියන වචනය මෙතනට භාවිතා කලේ, හුග දෙනෙක් බලාපොරොත්තු වෙන්නේ ගෙඩිය පිටින් කරන පරිවර්තනයක්. ඒත් මේ සබ් කරල තියෙන සහෝ කරලා තියෙන්නේ පරිවර්තනය වෙනුවට නිර්මාණශීලි අනුවර්තනයක්. ගොඩක් අයට තේරෙන්නේ නැහැ වෙනම සංස්කෘතියකට අයිති භාෂාවක තියන වචන ඊට හාත්පසින්ම වෙනස් සංස්කෘතියක් එක්ක බැඳිලා තියන සිංහල වගේ භාෂාවකට ගෙඩි පිටින්ම පරිවර්තනය කරන්න බැහැ කියන එක. මට නම් මේ නමේ කිසිම වැරැද්දක් පේන්න නැහැ.

    සතයක් වත් නොගෙන , හිතේ සතුටට කොල්ලෙක් අමාරුවෙන් හදන සබ් එකෙන් ෆිල්ම් එකත් බලලා, ඒකට ගරහන සමාජෙක තමයි අපි ජීවත් වන්නේ.කරන්න දෙයක් නෑ ලංකාවනේ
    :no:

    හිනා වුනේ උඹට නෙවෙයි බන්. ගැරැහිල්ලකුත් නෑ. උඹ කරන වැඩේ පට්ටයි. කීප් ඉට් අප්.
    11.gif

    හිනා ගියේ අරූට (කැප්ටන් ඇමරිකාට) දාල තියෙන නමට. මොකද ඌට කැප්ටන් ඇමරිකා කියනවට වඩා උඹ දාපු නම ගැලපෙනව. කැප්ටන් ඇමරිකා නියමම ඇමරිකන් ඩයල් එකක්. හූනෙක් වගේ හිටපු ඇමරිකන් කාරයෙක් බෙහෙත් ගහලා ඇඟ හදාගන්නවා. නියම ඇමරිකන් ස්ටයිල් එක. මහන්සි වෙලා වැඩක් කරන්න කැමති නෑනෙ. කරන්නෙ බෙහෙතක් ගහලා හරි ශෝ එකක් දාන එක. බලපන් ඇමරිකන් හමුදා භටයෙක් අපේ හමුදාවෙ කොල්ලෙක් එක්ක.
    ඇමරිකන් හමුදා කරයෝ පත දාර අලි පැටව් වගේ, ලෝකෙ තියෙන ඔක්කොම නූල් සූත්තර, හොඳම තුවක්කු, නවතම තාක්ශනේ එල්ලගෙන ගිහින්, වියට්නාමෙනුත් කෑව, ඇෆ්ගනිස්තානෙදිත් කාල, ඉරාකෙදිත් රෙදි නැතුව මාරු වුනේ. යකෝ අපේ හමුදාවල කොල්ලො, බඩට නොකා, පරන තුවක්කු වලින්, උණ්ඩ ගැණ ගැණ, බට්ටෝ උඩින් දුවලා යුද්ධෙ ඉවර කලේ. එහෙම බැලුවම, මට නම් කැප්ටන් ඇමරිකා පේන්නේ නිය ඇමරිකන් විහිලුවක් වගේ.

    උඹ පරිවර්ථනය කරලා තියෙන විදිහ හොඳයි. අර 'ගිම්හානයේ' කියන කෑල්ලෙන් නිකන් කාන්තා ගතියක් (
    feminine) ආරෝපනේ වෙනව. ඊට පස්සෙ 'සොල්දාදූඋන්නැහේ' කිව්වම ඇතිවෙන්නෙ, පරස්පර විරෝධී හැඟීමක්. ඔය අතරෙ අරූගෙ බෙහෙත් ගහල පුම්බපු බොඩිය දැක්කම බිම පෙරළි පෙරළි හිනා යනව. උඹට පින්, අපේ ලේ පිරිසිඳු වෙන්න මෙහෙම දෙයක් වත් කලාට.

    උබලා මචන් මෙතන මුකුත් කියලා නෑ ඒත් බුකියේ සමහර තැන වල මේක දාලා සිංහල භාෂාවම විනාස කළා වගේ කතා කරන කට්ටිය මම දැක්ක ඒ නිසා කිවේ ,

    ජය වේවා!:yes:
     
    320kanishka

    Well-known member
  • Mar 11, 2010
    1,237
    383
    83
    In Your Heart
    මචන්ලා දෙයක් දැකපු ගමන් විහිලුවට ගන්නේ නැතුව කල්පනා කරන්න, මෙහෙම නම දැම්මේ තාර්කික හේතුවක් නිසා, මොකද කැප්ටන් ඇමරිකා කියන්නේ තරුණ පෙනුමක් තිබ්බට ඇත්තටම නාකි පොරක්, කැප්ටන් ඇමෙරිකා කියන්නේ 40දශකයේ කෙනෙක් හරියටම බැලුවොත්, ඒ පැරණි බව අගවන්නයි මේ උන්නැහේ කියන වචනය මෙතනට භාවිතා කලේ, හුග දෙනෙක් බලාපොරොත්තු වෙන්නේ ගෙඩිය පිටින් කරන පරිවර්තනයක්. ඒත් මේ සබ් කරල තියෙන සහෝ කරලා තියෙන්නේ පරිවර්තනය වෙනුවට නිර්මාණශීලි අනුවර්තනයක්. ගොඩක් අයට තේරෙන්නේ නැහැ වෙනම සංස්කෘතියකට අයිති භාෂාවක තියන වචන ඊට හාත්පසින්ම වෙනස් සංස්කෘතියක් එක්ක බැඳිලා තියන සිංහල වගේ භාෂාවකට ගෙඩි පිටින්ම පරිවර්තනය කරන්න බැහැ කියන එක. මට නම් මේ නමේ කිසිම වැරැද්දක් පේන්න නැහැ.

    සතයක් වත් නොගෙන , හිතේ සතුටට කොල්ලෙක් අමාරුවෙන් හදන සබ් එකෙන් ෆිල්ම් එකත් බලලා, ඒකට ගරහන සමාජෙක තමයි අපි ජීවත් වන්නේ.කරන්න දෙයක් නෑ ලංකාවනේ
    :no:

    හප්පා මෙන්න මල පැනල:dull::dull:

    නැ නැ අපි හිනා උනේ ඔයාලගෙ උත්සහයටවත් සමාජ සේවයටවත් නේයි යාලුවා තරුන නලුවට උන්නෑහේ කියල දාල තියෙන එකට:rofl::rofl:

    මට හිතෙන්නේ උන්නැහෙ කියන්නේ නැතුව වීර සොල්දාදුවා කිව්වනන් හොදයි කියල :yes:

    චරිතය පරන බව ඇත්තයි නමුත් ළමා මනසට වීරයෙක් කාටත් එහෙම තමයි :rolleyes:

    ඔයාගෙ තර්කයෙන් බැලුවොත් සුපර් මැන්ට සින්හලෙන් දාන්න වෙන්නේ සුපිරි සීයා කියල නේ:baffled::baffled:
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    උබලා මචන් මෙතන මුකුත් කියලා නෑ ඒත් බුකියේ සමහර තැන වල මේක දාලා සිංහල භාෂාවම විනාස කළා වගේ කතා කරන කට්ටිය මම දැක්ක ඒ නිසා කිවේ ,

    ජය වේවා!:yes:

    උඹට බනින්නෙ ඇමරිකන් ගැත්තො වෙන්ටැ. ගණන් ගන්න එපා. උඹ දාපු නම ඔය ෆිල්ම් එකට නියමෙට ගැළපෙනව. සමහර උන් දන්නෙ නෑ;
    ජේම්ස් බොන්ඩ් 007 = ජේමිස් බණ්ඩා 007
    ග්‍රෙගරි = ගිරිගෝරිස්
    චාල්ස් = චාර්ලිස්
    ජෝන් = ජුවo
    ඇල්ක්සැන්ඩර් = අලිසන්දිරි

    අපිට උගන්නපු ප්‍රොෆෙක් කියපු දෙයෙක් මතක් වෙනව බන්z: 'උඹල මොකටද අපේ දෙවල් වලට ඉoග්‍රීසි නම් හොයන්නෙ? කැවුම් වලට 'ඔයිල් කේක්' කියන්නෙ අහවල් ලබ්බටද බොලව්? කියාපියව් කට ඇරල 'කැවුම්' කියල. මොකෝ තොපි කේක් වලට සිoහල නම කියල 'ලොඩo' කියනවයැ'?

    11.gif
    උඹට ජය!
     
    blue_in_rio

    Well-known member
  • මට නම් මේ නමේ කිසිම වැරැද්දක් පේන් නෑ...එහෙම කියන්නේ ඉතිං මම බයිස්කෝප් සයිට් එකෙන් සබ් ගන්න නිසාම නෙමෙයි.වරදක් තියෙනවා නම් ඒක කියනව මම.අනික මෙතන ඉන්න එකෙක්වත් ෆිල්ම් එක බලපු එවුන් නෙමෙයිද බන් ? මෙතන winter soldier කියන්නේ කැප්ටන් ඇමෙරිකාට නෙමෙයි කියලා තෙරෙන් නැද්ද ? winter soldier කියන්නේ අර බකී කාරයට..... :dull::dull:
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113

    වින්ටර් කියන ඉංග්‍රීසි වචනය සිංහලට හරවපුවහම සමහර තැන්වල සිසිර/ශිශිර කියලත් සමහර තැන්වල හේමන්ත කියලත් හැඳින්වෙනවා:rolleyes:

    අනික සහෝ බයිස්කෝප් එකේ ඔය හෙඩ්ලයින් එකට දාන නම එකිනෙකට වෙනස් , එවෙලාවට එන අයිඩියා එක දාන්නේ, නමත් එක්ක ෆිල්ම් එකේ ලොකු සම්බන්ද කමක් නෑ,

    අඩුපාඩු හොයන කට්ටියට ඉතින් ඕනේ තරම් හෙවුවොත් හොයන්න ඇහැකි නේ :yes:

    ane manda ban mageth sinhala :D :D

    baiscope eka lankawe thiyena elama site ekak. kochchara denekta sewayak wenawada umbala ganna mahansiyen. oya eka eka kiyana dewal ganan ganna epa... digatama karagena yanna....
    11.gif

    "shishiraye soldaduwa"ta wada "Hemanthaye soldaduwa" kiyana eke gathiyakuth thiyenawa thamai. :yes::yes:
     
    Dokolla

    Well-known member
  • Nov 19, 2011
    954
    244
    63
    On the spot..
    Baiscope eke kattiya mechchara mahansi wela nomile wadak karathdi ekata garahanna tharam kuhaka wenna epa machanzla.. Mona unath lankawe sinhala kollo meka api wenuwenne karanne...
     
    [email protected]

    Well-known member
  • Jan 11, 2008
    1,339
    105
    63
    42
    සතයක් වත් නොගෙන , හිතේ සතුටට කොල්ලෙක් අමාරුවෙන් හදන සබ් එකෙන් ෆිල්ම් එකත් බලලා, ඒකට ගරහන සමාජෙක තමයි අපි ජීවත් වන්නේ.කරන්න දෙයක් නෑ ලංකාවනේ
     
    wiki

    Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle
    ඕවා කරන්න්නෙ අරකෙ ඉන්න උන්..මටත් එක සැරයක් බැන්නා පොඩි ප්‍රශ්නයක් ඇහුවා කියලා...

    http://www.elakiri.com/forum/showthread.php?t=1633219
    :rolleyes:

    Baiscope eke kattiya mechchara mahansi wela nomile wadak karathdi ekata garahanna tharam kuhaka wenna epa machanzla.. Mona unath lankawe sinhala kollo meka api wenuwenne karanne...
    txz

    සතයක් වත් නොගෙන , හිතේ සතුටට කොල්ලෙක් අමාරුවෙන් හදන සබ් එකෙන් ෆිල්ම් එකත් බලලා, ඒකට ගරහන සමාජෙක තමයි අපි ජීවත් වන්නේ.කරන්න දෙයක් නෑ ලංකාවනේ
    :yes:

    ane manda ban mageth sinhala :D :D

    baiscope eka lankawe thiyena elama site ekak. kochchara denekta sewayak wenawada umbala ganna mahansiyen. oya eka eka kiyana dewal ganan ganna epa... digatama karagena yanna....
    11.gif

    "shishiraye soldaduwa"ta wada "Hemanthaye soldaduwa" kiyana eke gathiyakuth thiyenawa thamai. :yes::yes:

    :yes::yes:

    මට නම් මේ නමේ කිසිම වැරැද්දක් පේන් නෑ...එහෙම කියන්නේ ඉතිං මම බයිස්කෝප් සයිට් එකෙන් සබ් ගන්න නිසාම නෙමෙයි.වරදක් තියෙනවා නම් ඒක කියනව මම.අනික මෙතන ඉන්න එකෙක්වත් ෆිල්ම් එක බලපු එවුන් නෙමෙයිද බන් ? මෙතන winter soldier කියන්නේ කැප්ටන් ඇමෙරිකාට නෙමෙයි කියලා තෙරෙන් නැද්ද ? winter soldier කියන්නේ අර බකී කාරයට..... :dull::dull:
    :yes::yes:

    උඹට බනින්නෙ ඇමරිකන් ගැත්තො වෙන්ටැ. ගණන් ගන්න එපා. උඹ දාපු නම ඔය ෆිල්ම් එකට නියමෙට ගැළපෙනව. සමහර උන් දන්නෙ නෑ;
    ජේම්ස් බොන්ඩ් 007 = ජේමිස් බණ්ඩා 007
    ග්‍රෙගරි = ගිරිගෝරිස්
    චාල්ස් = චාර්ලිස්
    ජෝන් = ජුවo
    ඇල්ක්සැන්ඩර් = අලිසන්දිරි

    අපිට උගන්නපු ප්‍රොෆෙක් කියපු දෙයෙක් මතක් වෙනව බන්z: 'උඹල මොකටද අපේ දෙවල් වලට ඉoග්‍රීසි නම් හොයන්නෙ? කැවුම් වලට 'ඔයිල් කේක්' කියන්නෙ අහවල් ලබ්බටද බොලව්? කියාපියව් කට ඇරල 'කැවුම්' කියල. මොකෝ තොපි කේක් වලට සිoහල නම කියල 'ලොඩo' කියනවයැ'?

    11.gif
    උඹට ජය!

    txz:yes:

    :yes: aniwa
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    වින්ටර් කියන ඉංග්‍රීසි වචනය සිංහලට හරවපුවහම සමහර තැන්වල සිසිර/ශිශිර කියලත් සමහර තැන්වල හේමන්ත කියලත් හැඳින්වෙනවා:rolleyes:

    අනික සහෝ බයිස්කෝප් එකේ ඔය හෙඩ්ලයින් එකට දාන නම එකිනෙකට වෙනස් , එවෙලාවට එන අයිඩියා එක දාන්නේ, නමත් එක්ක ෆිල්ම් එකේ ලොකු සම්බන්ද කමක් නෑ,

    අඩුපාඩු හොයන කට්ටියට ඉතින් ඕනේ තරම් හෙවුවොත් හොයන්න ඇහැකි නේ :yes:

    මේ ඉන්නෙ ඔය නම දාපු එකා :rofl:
     
    wiki

    Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle
    පැටියා;17381781 said:
    මේ ඉන්නෙ ඔය නම දාපු එකා :rofl:
    සහෝ මම නෙමේ නම නම් දැම්මේ ,මම යම්පැහැදිලි කිරීමක් කළා විතරයි

    Camp X-Ray (2014) | සිරකරුවෝ ද මනුෂ්‍යෙයෝය
    The Piano (1993) | සිතිවිල්ලට හඬක් දෙන්න..
    Miss Bala (2011) | විසිරුණු පෙති යළි මලක් නොවේ නැගනි.

    කතාවේ යම් කොටසක අයිඩියා එකක් තමා දාන්නේ නැතුව ෆිල්ම් එකේ නම කෙලින්ම සිංහලට හදන එක නෙමේ සහෝ , ,