හේම නලින් කරුණාරත්න ප්‍රවීන නිවේදකයකු සහ වැඩසටහන් නිෂ්පාදකවරයකු වන හේම නලින් කරුණාරත්න මහතා මීට ටික වේලාවකට කලින් අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඒ මහතා 55 වැනි වියේ පසුවිය.