හේයිට පිස්සු තද වෙලා....

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    හේයි....... මෙන්න මේ රාජාන්ගනේ පිස්සු හමුදුරුවොන්ට පිස්සු තද වෙලා. අපරාදේ මුට ආධාර කරන සල්ලි. අර පින්සිරි කියන පොරක් සල්ලි දීල කොටි ගානක්. උ මුගේ කුණුහරප නිසා උදව් කරන එක නවත්තල. දැන් පින්සිරිට බල්ලට වගේ බනිනවා. දැන් ඒ පාර සජිත්ට හොද කියනව. මු නම් කෙලිහිගුන දන්නේ නැති බල්ලෙක්.
    මම මගේ youtube හොර අකුන්ට් 3කින් විතර ගිහින් කොමෙන්ට් දාල සුපිරි සැපක් ගත්තා ඉතින්.. වීඩියෝ බල්ලන්නේ නැතුව කොමෙන්ට් ටික විතරක් කියවහන්.. පට්ට ආතල්.

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    චන්දෙ දවසෙ මරල දාපු ලොකූ කියන එකා එක්ක පැටලි පැටලි ඉන්නකොට මෝඩ බයියො චූන් වෙලා ඔලුව උඩ තියාගත්තා. ඊට පස්සෙ බයියො මූව නරක් කරා. දැන් අවධානෙ හොයනවා
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    චන්දෙ දවසෙ මරල දාපු ලොකූ කියන එකා එක්ක පැටලි පැටලි ඉන්නකොට මෝඩ බයියො චූන් වෙලා ඔලුව උඩ තියාගත්තා. ඊට පස්සෙ බයියො මූව නරක් කරා. දැන් අවධානෙ හොයනවා
    මු ඉසේල්ලම සපෝට් මහින්දට, පස්සේ අරගලේ ඇවිල්ල මලිමාවට ෆුල් බොක්කෙන් සපෝට් කරා අනුරට ගැම්මට කතා කරේ,, ඊට පස්සේ අනුරගෙන් මුට මොනවත් වෙන්නේ නැ කියල තේරෙනකොට දැන් සජියට ෆුල් සප් එක දෙන්න කතාව.. ගස් බල්ලෙක් මු නම් බන්..
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,631
    1
    51,354
    113
    ප*යාගල
    sorry.com
    ඇයි බන් පින්සිරි ට බනින්නෙ. මනුස්සයෙක්ට කරන්න පුලුවන් සීමාවක් තියන්වා. පොර ඇමරිකාවෙ උන්නට ලෙඩක් හැදුනත් එහෙම බර ගනන් වලින් යනව ඇති
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ඇයි බන් පින්සිරි ට බනින්නෙ. මනුස්සයෙක්ට කරන්න පුලුවන් සීමාවක් තියන්වා. පොර ඇමරිකාවෙ උන්නට ලෙඩක් හැදුනත් එහෙම බර ගනන් වලින් යනව ඇති
    ඔව් ඒ මිනිහා කොටි 8 විතර වියදම් කරලා මුට. ඒ මිනිහගේ රීරිමාන්ස කන්න හදන්නේ මු. මු පිස්සෙක් බන්.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    මේක බලන පින්සිරි මහත්තයා

    xHjek5s.jpg
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    හේයි....... මෙන්න මේ රාජාන්ගනේ පිස්සු හමුදුරුවොන්ට පිස්සු තද වෙලා. අපරාදේ මුට ආධාර කරන සල්ලි. අර පින්සිරි කියන පොරක් සල්ලි දීල කොටි ගානක්. උ මුගේ කුණුහරප නිසා උදව් කරන එක නවත්තල. දැන් පින්සිරිට බල්ලට වගේ බනිනවා. දැන් ඒ පාර සජිත්ට හොද කියනව. මු නම් කෙලිහිගුන දන්නේ නැති බල්ලෙක්.
    මම මගේ youtube හොර අකුන්ට් 3කින් විතර ගිහින් කොමෙන්ට් දාල සුපිරි සැපක් ගත්තා ඉතින්.. වීඩියෝ බල්ලන්නේ නැතුව කොමෙන්ට් ටික විතරක් කියවහන්.. පට්ට ආතල්.

    අයියෝහ් සජියටද..... බුකියේ ජෙපි පරාල ටික ශේයාර් කරගෙන දඟලගෙන හිටියා​

    • Haha
    Reactions: Kalegana