කෑෂ්වැගන් එකේ උන්ට පිස්සු තද වෙලා

පුරවැසියා

Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    කෑෂ්වැගන් එකේ උන්ට පිස්සු තද වෙලා වගේ!
    වෙන මිනිහෙක්ගේ අයිඩී නම්බර් එකක් කිය කිය කෝල් ගහනවා ලෝන් එක ඇරියස් කියලා!
    ඇරියස් නම් තොපේ අප්පට හැමනිය කියලා මම දැන් දවස් දෙකක් තුනක්ම කිව්වා
     

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    Mokada awla
    ගත්තෙ නැති ලෝන් එකක් ගෙවන්නලු
    මෝඩ පකයි

    අද සල්ලි නෑ කියල බයිට් කරපන්
    සල්ලි දාන්නම් හෙට උදේට.. කොහොමද මචන් දාන්නෙ වගේ ටෝක් එකක් දුන්නා
    ඌ හෙනට ඉන්ටරස්ටින් වෙලා සේරම මට සරලව කියලා දෙනවා
    මම ශේප් එකේ ඇහුවා "පයිය ටිකක් උරන්න බෑද" කියලා
    ඌ ඩෝන් ගාලා ෆෝන් එක තිබ්බානෙ

    මොනවා කරන්නද ඉතින් මම පයිය ආපහු කලිසම අස්සට දා ගත්තා
    ------ Post added on Jan 25, 2021 at 5:58 PM
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    කෑෂ්වැගන් එකේ උන්ට පිස්සු තද වෙලා වගේ!
    වෙන මිනිහෙක්ගේ අයිඩී නම්බර් එකක් කිය කිය කෝල් ගහනවා ලෝන් එක ඇරියස් කියලා!
    ඇරියස් නම් තොපේ අප්පට හැමනිය කියලා මම දැන් දවස් දෙකක් තුනක්ම කිව්වා

    Arshik Lanthene bn meka :lol: :lol: :lol:
     

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    Arshik Lanthene bn meka :lol: :lol: :lol:
    මළ පනිනවා බන් රෑට කෝල් ගනිද්දි

    අපේ උන් පොලිය වැඩියි කියල බැන්නට අන්තිමට උන්ටමයි බංකොලොත් වෙන්න උනේ එහෙනං .
    පොලිය වැඩියි කියන්නෙ බන් තනිකරම ලංකාවෙ සල්ලි හූරගෙන කෑමක් තියෙන්නෙ!
    වාහන ගෙන්වන ඒවා නෙමේ මෙන්න මේවයි නවත්තන්න ඕන
    ------ Post added on Jan 25, 2021 at 6:26 PM

    අරූ කටට ගන්න කිව්වා කියලද :rofl:
    u nikam hena baduwa wage call kale. kendiri gala hiki hiki gaala hina wewi! customersla nomaga yawana call center eke un
    ------ Post added on Jan 25, 2021 at 6:28 PM
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    u nikam hena baduwa wage call kale. kendiri gala hiki hiki gaala hina wewi! customersla nomaga yawana call center eke un
    උඹේ හැගීම් ඇවිස්සුනා ද? සාදාරනයි ඉතින් :rofl:
    ණය සම්බන්ධ සීන් එකක් නම් සින්හලුත් එක්ක සෙල්ලන් දානවා බොරු.
    පේනවනේ රටක් විදියට උනත් අපි නය වලින් කප ගහල ඉන්නේ.
    අනිවා කවද හරි චීනත් පාඩමක් ඉගන ගන්නේ අපෙන් :rofl: