හේයිට පිස්සු තද වෙලා....

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    හේයි.. හේයි... මෙන්න මු ඒ පාර අද අනුරට හොද කියනව.. ඒ පාර මුට බැනපු JVP උන් මුට සාදු කාර දෙනවා.. අම්මෝ..

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    mun hinda minissu issarahata pansal walata yana ekat nawattanawa.danatamat daane denne bohoma amaruwen.mun pinata Kekinawa karanna deyak naha. ade idagena YouTube ekko Facebook.
    එක ඇත්ත බන්. මුන් වගේ උන්, දේශපාලන පක්ෂ වලට කඩේ යන උන් සිරාවටම සාපයක්..
    මෙහෙම හිගාකන එකෙක් දැක්කමයි මේ වගේ උන්ට උදව් කරන උන්ට ගහන්න ඕනේ එකටම 🤭 🤭
    එත් උදව් කරනවා බන් මිනිස්සු කෙළියට.. ක්‍රිස්තියන්, මුස්ලිම් අය පාවා සල්ලි දානව රැවටිලා..
    muntath adara karana pons la innawad?? 🤦‍♀️
    අද වීඩියෝ එක බලපන් ආදරේ වැස්සක්..

    අයියෝහ් සජියටද..... බුකියේ ජෙපි පරාල ටික ශේයාර් කරගෙන දඟලගෙන හිටියා​

    අඩෝ අන්න ඒ පාර අද ආපහු අනුරට..
     
    • Haha
    Reactions: Stimulus mind

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මට මේ ලෝකේ නැති වෙන්න කියලා දෙයක් නෑ

    ගිහියන්ට වඩා ගොඩ ගහගන්න මිනිස්සු කියන කතා බලපන්කෝ
     
    • Like
    Reactions: Stimulus mind

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    හේයි.. හේයි... මෙන්න මු ඒ පාර අද අනුරට හොද කියනව.. ඒ පාර මුට බැනපු JVP උන් මුට සාදු කාර දෙනවා.. අම්මෝ..

    මූ බනින්නෙ මූට සල්ලි දෙන්නෙ නැති එවුන්ට විතරයි. අනුරගෙ කැටේට කෙලින්න හදන්නෙ දැන්. ඌ සල්ලි දුන්නෙ නැත්තන් අනුරගෙ අම්මටත් හමන්නයි
     
    • Haha
    Reactions: Kalegana

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    හේයි....... මෙන්න මේ රාජාන්ගනේ පිස්සු හමුදුරුවොන්ට පිස්සු තද වෙලා. අපරාදේ මුට ආධාර කරන සල්ලි. අර පින්සිරි කියන පොරක් සල්ලි දීල කොටි ගානක්. උ මුගේ කුණුහරප නිසා උදව් කරන එක නවත්තල. දැන් පින්සිරිට බල්ලට වගේ බනිනවා. දැන් ඒ පාර සජිත්ට හොද කියනව. මු නම් කෙලිහිගුන දන්නේ නැති බල්ලෙක්.
    මම මගේ youtube හොර අකුන්ට් 3කින් විතර ගිහින් කොමෙන්ට් දාල සුපිරි සැපක් ගත්තා ඉතින්.. වීඩියෝ බල්ලන්නේ නැතුව කොමෙන්ට් ටික විතරක් කියවහන්.. පට්ට ආතල්.

    උබලට තමයි ඉරාජ්ගේ එවුන් කියලා බනින්නේ 🤣🤣. මාත් ඉස්සර ඉදන් ආතල් දෙනවා
     
    • Haha
    Reactions: Kalegana

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    කොච්චර කෑගැහුවත් දැන් සල්ලි හම්බෙන්නෙ නෑ වගේ. තව එකක් දාලා
     
    • Haha
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    කොච්චර කෑගැහුවත් දැන් සල්ලි හම්බෙන්නෙ නෑ වගේ. තව එකක් දාලා

    මුට සල්ලි දානව බන් මිනිස්සු, සමහරු දානව ලක්ෂෙ දෙක එහෙමත්.. එත් මුට ඕන එකපාරට ලක්ෂ 10, 20 දාන එකෙක් හොයාගන්න. අර පියසිරි මහතා මුට පිස්සු තද වෙන්නම සල්ලි දුන්න නේ.. දැන් හොද කරන්න වෙන්නේ නැ.
     
    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    මුට සල්ලි දානව බන් මිනිස්සු, සමහරු දානව ලක්ෂෙ දෙක එහෙමත්.. එත් මුට ඕන එකපාරට ලක්ෂ 10, 20 දාන එකෙක් හොයාගන්න. අර පියසිරි මහතා මුට පිස්සු තද වෙන්නම සල්ලි දුන්න නේ.. දැන් හොද කරන්න වෙන්නේ නැ.
    ඌ කෝටි හයක් දීලත් මුට මදි. ඒකෙ කෙලෙහිගුනේවත් තියන්නෙ නෑ මූ. හැමවෙලෙම කියනවා පින්සිරි ඉන්නවද මැරිලද දන්නෙත් නෑ කියලා. එකෙක් අහු උනොත් ඌව හූරගෙනම කන්න හදන්නෙ. කවදාවත් ලද දෙයින් සෑහීමකට පත්වෙන්නෙ නෑ. මූ කමෙන්ට් සෙක්ශන් එකෙත් කමෙන්ට් කරන එවුන්ට කුනුහරපෙන් බනිනවා
     
    • Sad
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ඌ කෝටි හයක් දීලත් මුට මදි. ඒකෙ කෙලෙහිගුනේවත් තියන්නෙ නෑ මූ. හැමවෙලෙම කියනවා පින්සිරි ඉන්නවද මැරිලද දන්නෙත් නෑ කියලා. එකෙක් අහු උනොත් ඌව හූරගෙනම කන්න හදන්නෙ. කවදාවත් ලද දෙයින් සෑහීමකට පත්වෙන්නෙ නෑ. මූ කමෙන්ට් සෙක්ශන් එකෙත් කමෙන්ට් කරන එවුන්ට කුනුහරපෙන් බනිනවා
    ඔව් බන් මු ඒ පින්සිරිටත් බැන්න මේ ලගදි කිසිම හේතුවක් නැතුව. මු මහා ගුණ මකු බල්ලෙක්. මුට පිස්සු.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -
    හේයි....... මෙන්න මේ රාජාන්ගනේ පිස්සු හමුදුරුවොන්ට පිස්සු තද වෙලා. අපරාදේ මුට ආධාර කරන සල්ලි. අර පින්සිරි කියන පොරක් සල්ලි දීල කොටි ගානක්. උ මුගේ කුණුහරප නිසා උදව් කරන එක නවත්තල. දැන් පින්සිරිට බල්ලට වගේ බනිනවා. දැන් ඒ පාර සජිත්ට හොද කියනව. මු නම් කෙලිහිගුන දන්නේ නැති බල්ලෙක්.
    මම මගේ youtube හොර අකුන්ට් 3කින් විතර ගිහින් කොමෙන්ට් දාල සුපිරි සැපක් ගත්තා ඉතින්.. වීඩියෝ බල්ලන්නේ නැතුව කොමෙන්ට් ටික විතරක් කියවහන්.. පට්ට ආතල්.

    කොටුවේ පොඩි නමගේ පන්සල යැව්වා නම් ටොප්
     
    • Haha
    Reactions: Kalegana

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    චන්දෙ දවසෙ මරල දාපු ලොකූ කියන එකා එක්ක පැටලි පැටලි ඉන්නකොට
    kawuda?

    හැබැයි සුදත්තය නම් උදව් කරන්න ඇත්තේ වොයිස්කට් බලාපොරොත්තුවෙන් වෙන්න ඇති
    e salli walata gu bettak unath lewa kana thawa kariyek
    ------ Post added on Apr 4, 2023 at 3:12 PM
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,975
    10,143
    113
    බයි වේසිගෙ පුතාලා තමා මේ හාමුදුරුවො මේ තත්වෙට ඇදලා දැම්මේ. කිසිම වැඩක් නැති වීඩියෝ උනත් උන් හුරේ දාන්න ගත්තා ඉතින් හාමුදුරුවො තවත් මොටිවෙට් වෙලා දිගටම දාන්න ගත්තා කුණුහර්ප කියන වීඩියෝ
     
    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    ඔව් බන්.. කාරී සින් එක..
    කමෙන්ට් ඕෆ් කරලා නිසා විවුස් අඩුවෙනවා සෑහෙන්න. ඒක තේරුනාම ආයෙ කමෙන්ට් ඔන් කරෛ
     
    • Like
    Reactions: Kalegana