හේයි කොටි 8 ක් අතුරුදහන් 🤩

2osama

Well-known member
  • Oct 25, 2010
    81,588
    72,784
    113
    මාලඹේ
    ආධාර කෝටි අටක් අතුරුදන්.. නළුවකුත් පසුපස… රාජාංගනේ හිමිගේ වංචා රැසක් හෙළිවෙයි…

    saddharathana-thero-7-.jpg


    එංගලන්තයේ දානපතියකු විසින් විහාරස්ථානය ඉදිකිරීමට බැංකු ගිණුම්වලට බැරකළ රුපියල් කෝටි අටක් අස්ථාන ගත කළ බවට වූ චෝදනාව සම්බන්ධයෙන්ද රාජාංගණයේ සද්ධාරතන හිමියන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් අරඹා ඇත.

    යූ ටියුබ් ක්‍රියාකාරිකයකු හා ටෙලි නළුවකු වන පුද්ගලයකු සමග එක්ව සද්ධාරතන හිමියන් මුදල් ලබාගෙන ඇතත් මෙතෙක් විහාරස්ථානය ඉදිකර නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ලැබී තිබේ.

    සුරකිමි ලංකා ජාතික ව්‍යාපාරයේ සභාපති පාහියන්ගල ආනන්ද සාගර හිමියන් විසින් කරන ලද පැමිණිල්ල හා ජනාධිපතිවරයාගේ මවට අසභ්‍ය වචනයෙන් බැණවැදීමේ චෝදනාව සම්බන්ධව පෙරේදා (28 වැනිදා) රාත්‍රියේ රාජාංගණයේ සද්ධාරතන හිමියන් අනුරාධපුරයේදී අත්අඩංගුවට ගත්තේය.

    මේ අතර ආගමික සහජීවනයට බාධා වන ආකාරයෙන් ප්‍රකාශ කළැයි 7 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ ඊයේ (29 වැනිදා) නියෝග කළේය. සැකකාර හිමියන්ගේ බැංකු ගිණුම් පරික්ෂා කිරීමටද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කළ ඉල්ලීමට අධිකරණය අවසර දුන්නේය.

    සැකකාර හිමිනම වෙනුවෙන් පෙනී සිටින නීතිඥ අමිල එගොඩමහවත්ත විසින් කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහෙස්ත්‍රාත්වරයා බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් ලෙස කටයුතු කරමින් ආගමික සංහිඳියාවට තර්ජනයක් වන ප්‍රකාශ නිකුත් කර ඇති බවත් ඉන් මහජන කැලඹීමක් සිදුවිය හැකි බවත් කියමින් ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය. සැකකාර හිමිනම විසින් අන්තර්ජාල සමාජ මාධ්‍ය ඔස්සේ උඩුගත කර ඇති වීඩියෝ පටය හේතුවෙන් ආගමික හා ජාතික සංහිඳියාවට තර්ජනයක් වී ඇතැයි සඳහන් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතැම් පිරිස්වලට ජීවිතවලට හා දේපළ හානි වන අයුරින් මෙම ප්‍රකාශ සිදුකර ඇති බවත් එය ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවත් අධිකරණයට දන්වා සිටියේය.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    ඕක දාපු කාලේ හොයාගත්තා නම් උනේ මොකක්ද කියලා හිතාගන්න පුලුවන්. පරිනාමය වෙන්න් කලින්ද? පසුවද ? කියලා. :lol:
     
    • Like
    Reactions: NRTG and 2osama

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    මෙයා මහණ වෙලා ද ඉන්නේ 🙄
    නැතුව.. මං මගේ ජීවත කාලෙටම දැකපු හරියකට මහණදම් පුරන සිල්වත් ගුණවත් එකම හාමුදුරු නම..

    උන්නාන්සේගේ කටින් පිටවන හැම වචනයක්ම සුවඳ පැණින් නාවලා ප්‍රතිචක්‍රීකරණය කරලා එන්නේ..
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    @hasithayad උබේ ගෙදර ගියා පොඩ්ඩක් බලපන් උබේ ගෑනි කෙදිරි ගානවා ද කියලා 😛

    මේ යනව කියල ත්‍රෙඩ් දාල අායෙත් අාපු පොන්නය නේද..🤣🤣

    වෙන්න බෑ. උඹේ අම්මගෙ අහවල් එක අස්සෙ බලපන් 🤣🤣🤣
    ගූ ජෙප්පට අම්ම මතක් කරන්න රිදුණා කියන්නෙ වැඩේ හරි..කෝටි 8ම තොගේ ගෑණි ළගම තමා අැත්තේ🤣🤣
    ------ Post added on May 30, 2023 at 1:45 PM
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    පින්සිරි මහත්තයාට අමතරව තවත් ආධාර කරපු අය ඉන්නවා ද?
     
    • Like
    Reactions: NRTG

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,193
    46,977
    113
    ඕක දාපු කාලේ හොයාගත්තා නම් උනේ මොකක්ද කියලා හිතාගන්න පුලුවන්. පරිනාමය වෙන්න් කලින්ද? පසුවද ? කියලා. :lol:
    සුදා කියන්නේ සල්ලි මිනිස්සුන්ට නිකන් බෙදලා දීලා කියලා.
     
    • Like
    Reactions: NRTG