''හේයි'' හාමුදුරුවෝත් මාලිමාවට...

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    මානසික ලෙඩ්ඩු ඉන්ටර්විව් කරන එක නන් නීතියෙන්ම තහනම් කරන්න ඕන,
    ඔය බලු වැඩේ වැඩියෙන්ම කරන්නෙ චමුදිතය
    අර එකපාරක් බූතයො අල්ලනව කියල පොඩි එකෙක් පෙන්නුවෙ.
    හරි අන් එතිකල් වැඩ එව්ව නන්
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    මාලිමාව ආව ගමන් ඉස්සරවෙලාම සිවුරු ඇරගෙන යන්නෙ මේ හාමුදුරුවෝ............
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    මේ තට්ටය කට ඇරියම ඡන්ද නම් කැඩෙයි