හේෂා විතානගේ

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113

    මටනං පේන්නේ ජේවීපී එකේ හතුරෙක් වගේ😀😀

    මේ සින් එකනම් ජරාම කට් එක බන්. කුමාරයාගේ මුණ දෙක වෙනවා. :lol:
     
    • Haha
    Reactions: 2osama

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,235
    99,971
    113
    මුන් පාර්ලිමේන්තුවට වෙලා පට්ට ආතල් ටිකක් ගන්නෙ. පැරදිල ගෙදර ගිය උන්ට එපා වෙනව ඇති කාලයක් යනකන්.