හේසාන්ට කෙල්ලෙක්

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මේකගෙ ඉතිරිවෙලා තියෙන කෙස් ටිකත් සුදුවෙලා යන්න කලින් මුට කෙල්ලෙක් හොයාගන්න උදවු කරමු අපි. මුගෙ ඒරියා එක ගැන මන් දන්නෙ නෑ. කොහොමත් ටවුන් එකක ලයිබ්රි එකට සෙනසුරද ඉරිදා උදේ වරුවෙ ගියානම් කෙල්ලො එනවා ගොඩක් වෙලාවට. මුට ඒපැත්තෙන් කෙල්ලෙක් සෙට් කරගන්න ටිප්ස් දීපල්ලකො.
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඌට කලින් උබ මොකක් හරි හොයාගනින්. නත්තන් උබේ තියන අසහන්නෙ හටියට බිජ්ජ අතටම ගෙවෙයි.
    මට එහෙම ප්ර්ශ්නයක් නෑ අනුරාද

    uta kes sudu wena ekak ne. kalu kes porage thiyenne
    anith eka konde kaluda sududa kiyala balala da ban kello set wenne ?
    කොන්ඩෙ පැහුනම නාකි කියල පේනවා. උබ නමේ වසරෙද
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,436
    36,357
    113
    මැදමහනුවර
    9Dla0yj.jpg
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,025
    10,593
    113
    ඕකගේ කෙස් නැහැ යකෝ සුදු වෙන්න :eek:
    යකෝ ඌට එහෙම ලොකු අවුලක් නෑ බන් , පවු වැඩේ ඔහොම කියලා ඌව මානසිකව වට්ටන්න එපා යකෝ ඌ හොඳ එකෙක් නේ බන්
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,654
    1
    51,391
    113
    ප*යාගල
    sorry.com
    අපෙ නැදැයො වෙන 9 වසරෙ පොඩි එකෙක් මගෙන් අහන්ව බදින්නෙ නැද්ද කියල. උන්ගෙ මාම ගෙනාවලු අවුරුදු 20 ක නැන්ද කෙනෙක්.
    පොඩි පකයිලා ඇට්ටර වෙලා.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,583
    124,954
    113
    දෙහිවල
    යකෝ ඌට එහෙම ලොකු අවුලක් නෑ බන් , පවු වැඩේ ඔහොම කියලා ඌව මානසිකව වට්ටන්න එපා යකෝ ඌ හොඳ එකෙක් නේ බන්
    විහිලුවක් යකෝ..
    මම ඌව දන්නවා සහ හම්බෙලත් තියෙනවා