මේකගෙ ඉතිරිවෙලා තියෙන කෙස් ටිකත් සුදුවෙලා යන්න කලින් මුට කෙල්ලෙක් හොයාගන්න උදවු කරමු අපි. මුගෙ ඒරියා එක ගැන මන් දන්නෙ නෑ. කොහොමත් ටවුන් එකක ලයිබ්රි එකට සෙනසුරද ඉරිදා උදේ වරුවෙ ගියානම් කෙල්ලො එනවා ගොඩක් වෙලාවට. මුට ඒපැත්තෙන් කෙල්ලෙක් සෙට් කරගන්න ටිප්ස් දීපල්ලකො.

